ela machan,
mama aasama sinduwak thamai train kiana drops of jupitor song eka....
ahala hondada balannkooo,
me sindwe wachana asse thawath kathaawak theyanawa wage thama therenne....

එළකිරි බලමු මේකත්...
[/FONT]
හොද දෙයකට සහාය ලබා දියයුතුමය... අප ආගතයේදී නැතත් අන්තර්ජාලය පිරික්සන ඕනෑම කෙනෙකුට අප මේ ලබාදෙන්නාවූ දැනුම පිටිවහලක්ම වේවා....!!!
එහෙමනම් යමු අපි ගීතයට ... අදත් මා ගෙන ආවේ අපේ ප්රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බොනියම්ස්ලගේ ගීතයක්... ගීතය තමා මා බේකර්...
.........................QUOTE
තම ළමුන් වෙනුවෙන් තුවක්කුව අතට ගත්,
තම ළමුන් බේරාගැනීමට සිය ආත්මීය ජීවිතය සල්ලාලයන්ට විකුණු,
බේකර් මවගේ ගීතයයි මේ....
.........................QUOTE

,සිංදුව අහලා තිබ්බාට,ඉතිහාසය දැන ගෙන හිටියේ නැ,එළකිරි සිංදුවක්...රෙප් දෙන්න බැරිලු
ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....



අෆ්ෆට සිරි........ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....


අෆ්ෆට සිරි........
හිත හඩවපු මේ වගේ බටහිර ගීයක් තවත් නෑ............!!!!!
තව පුලුවන් නම් මේ හාදයා ම ගායනා කරන ගීතයක් තියනවා........
Now & Forever කියල........
අන්න ඒකත්.........!!!!![]()




