අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හොද දෙයකට සහාය ලබා දියයුතුමය... අප ආනාගතයේදී නැතත් අන්තර්ජාලය පිරික්සන ඕනෑම කෙනෙකුට අප මේ ලබාදෙන්නාවූ දැනුම පිටිවහලක්ම වේවා....!!!

එහෙමනම් යමු අපි ගීතයට ... අදත් මා ගෙන ආවේ අපේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බොනියම්ස්ලගේ ගීතයක්... ගීතය තමා මා බේකර්...

රස්පුටින්ගේ ගීතයෙන් රුසියාව විවේචන කරනු ලබන නිසා කොන්දේසි විරහිතව බොනියම්ස්ලට උදව් කලේය... මාබේකර් ගීතයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ විවේචනය කරනු ලබන නිසා රුසියාව ද බොනියම්ස්ලට උදව් කලේය....

ඇමෙරිකානු සංචාර වලදී මාබේකර් ගීතය තහනම්ය.... රුසියානු සංචාර වලදී රස්පුටින් ගීතය තහනම්ය... දැන් අපි යමු මේ මා බේකර් ගීතයට... පළමුව අපි මේ ගීතය රස විදිමු.. එවිටයි ඔබට මේ ගීතය මතක් වන්නේ... අහල බලන්න දන්න කියන ගීතයක් නේද...?



මේ විචාරය සමහර විට මදක් දික් වෙයි ඒ මෙහි කිවයුතු කරුණු අපමණයි... හැකි පමණ කෙටි කරන්නම්....

කවුද මේ මා බේකර් කියන කෙනා.... මේ ඉන්නෙ ඇය තමා...
220px-Ma_Barker.jpg


අනේ හරි අහිංසක ආච්චි අම්ම කෙනෙක් නේ... මෙයා කොහොමද ඒ වගේ නපුරු චරිතයක් වෙන්නෙ... මේ අහිංසක ගැහැනියක්නේ... අන්න ඒ වගේ හිතුන අය ඉන්නවනම් දැන් බලන්න මේ පින්තූරය මේ ඉන්නෙත් ඔය ඉහලින්න ඉන්න කෙනාම තමා....
a9f8ed17f4444f330a5abf0afd84f66bbWEtYmFya2VyLmpwZw==.jpg


මේ තිබෙන්නේ මාබේකර් ඇතුළු සෙට් එකට දුන් වරෙන්තුව...
d07731a983e8162ddc011fd6104924dfZ2FuZy13YW50ZWQuanBn.jpg

ඇය මේ වගේ තත්වයට පත් වූ ආකාරය අප පළමුවෙන්ම විමසා බලමු....

[FONT=&quot]1873 ඔක්තෝම්බර් මස 8 වෙනිදා ඇරිසෝනා ක්ලාක් නමින් මැය ලොව එළිය දුටුවා.... අවුරුදු 17 වෙද්දි ජෝර්ජ් බේකර් සමග විවාහවූ මැයට පිරිමි ළමුන්ම 4ක් [/FONT][FONT=&quot]Herman, Lloyd, Arthur, [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] Fred[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]බේකර් මහත්මයා හොදම ගණයේ බේබද්දෙක් අනෙක් කාරනේ තමා ඔහුට කිසිම වගකීමක් නෑ ළමයි ගැන.. ඒත් බේකර් මව ළමයින්ට පණ හා ආදරෙයි... මෙන්න මේ ආදරයම තමා විනාසයකරා ගෙන ගියේ...[/FONT]

[FONT=&quot]ඇයගේ ලමයි ඔහේ දඩාවතේ හැදුනේ හරිම දඩබ්බරයි... ඉතින් ඔවුන් විවිද හොරකම් , වැරදි වැඩ කරලා ඇවිත් අම්මාලග සැගවෙනවා... පොලීසිය වැනි අය මේ ළමයි අල්ලන්න ආවහම බේරගන්න මහන්සිවෙන්නේ මේ මව... බැරිම උනෝතින් ඇය කරන්නේ පොළිසියේ නිලධාරියා එක්කල යහන්ගත වන එක... ළමයිටික බේරගන්න.....[/FONT]

[FONT=&quot]මේ විදියට ගිහිල්ලත් බේරගන්න බැරිම වෙනවනම් ඇය මේ මිනිස්සු කුස්සිය දිහාට අරගෙන ගිහින් පිහියෙන් කපා මරන්න පටන්ගත්තා... කැමැත්තකට වඩා තමාගෙ ළමයිටික බේරගන්නයි ඇය මෙහෙම කරන්න පටන් ගත්තෙ....[/FONT]

[FONT=&quot]කොහොම උනත් පසුකාලයක ඇය පූර්ණකාලීනවම තම ළමයින්ට නායකත්වය දෙන්නත්, හොර මුලක නායිකාව වෙන්නත් පටන්ගත්තා... එතනින් පසුව ඇය ඇල්ලීම උගහට තමා... ඇයගේ හොර ප්ලෑන්වල ලොකු විශේෂත්වයක් තිබෙනවා... ඒ තමා අද වෙනකනුත් ඇයව වැරදිකරුවෙක් කරන්න තරම් සාක්ෂි ඇමෙරිකාව සතුව නෑ... අනෙක් දේ තමයි ඇය මැරෙනතුරුම ඇයගේ ඇගිලි සළකුණක්වත් එෆ්බීඅයි එක සතුව නෑ... ඒ තරම් සූක්ෂමවයි ඇයගේ සොරකම් සිදුවූයේ....[/FONT]

[FONT=&quot]කෙසේ වෙතත් අවිගත්තෝ අවියෙන්ම නැසෙනවා කියන්න වගේ [/FONT][FONT=&quot]ජනවාරි[/FONT] 16, 1935[FONT=&quot] දී ෆ්ලොරීඩාවලදී ඇයටත් වෙඩි උණ්ඩයට පපුව දෙන්න සිදුවුනා...[/FONT]
[FONT=&quot] [/FONT]


[FONT=&quot]මෙන්න මේ නිවසේ උඩ මහලේ වම් අත පැත්තෙ කාමරේ සිටියදී තමා ඇයව වෙඩි තබා ගාතනය කලේ.... මේ තිබෙන්නේ ඇය සහ පුතාගේ මළසිරුරු....[/FONT]

[FONT=&quot] [/FONT]


[FONT=&quot]දැන් අපි නැවතත් යමු අපේ ගීතයට... ඇමෙරිකාව මුළු ලෝකය හමුවේම ලැජ්ජාවට පත්වූවා.. පළමුවැන්න තමා ඔවුන්ට මහා විනාසයක් කරනකල් මා බේකර්ව අල්ලන්න බැරි උනා... දෙවැන්න ඔවුන් එනවුස්මන්ට් ලෝකයට හොරෙන් කලා... ඔය ගීතයේ යන්නෙ ඒ ඔරිජිනල් එනවුස්මන්ට් එකමයි... හැබැයි මේක ලෝකයට අරන්යන්න තහනම් නිසා තමා බොනිය කපටි විදියට ගීතයට දාල ඇමෙරිකාවේ හෙළුව ලෝකයට පෙන්නුවේ....[/FONT]

[FONT=&quot]අනෙක් කාරනය තමා.. ලෝකයේ නව පර්යේෂකයන් පවසන පරිදි ඇමෙරිකානු පොලිසිය කාමාශාවට වහල්වූ පිරිසක් නිසා තමා මා බේකර්ව අල්ලගන්නට බැරි උනේ... අනෙක නිදාසිටි මා බේකර්ව මැරූ ඇමෙරිකානු ඔත්තු සේවය එතන ලොකු සටනක් ගිය බව පෙන්වන්නත් උත්සාහ කලාලු... මෙන්න මේවාට විරුද්ධව හඩක් නගන්නත් ඇමෙරිකාවේ බැරි බැරියාව කින්නත් තමා මා බේකර් ගීතය ලෝකයට බිහිවන්නේ...[/FONT]


මේ තියෙන්නෙ මාබේකර් පවුල කරන ලද අපරාධ වල ලයිස්තුව :(

[FONT=&quot]Summary of Barker sons and Barker-Karpis Gang activities[/FONT]
[FONT=&quot]1900–1920[/FONT]
  • [FONT=&quot]1910—Herman Barker arrested for highway robbery in Webb City, Missouri.[/FONT]
  • [FONT=&quot]March 5, 1915—Herman Barker arrested for highway robbery in Joplin, Missouri. (Herman and Lloyd Barker reportedly involved with the Central Park Gang of Tulsa, Oklahoma.)[/FONT]
  • [FONT=&quot]July 4, 1918—Arthur "Doc" Barker involved in US automobile theft in Tulsa, Oklahoma; arrested (#841) (escaped).[/FONT]
[FONT=&quot]1920–1929[/FONT]

  • [FONT=&quot]February 19, 1920—Arthur Barker arrested in Joplin, Missouri (#1740); returned to Tulsa, Oklahoma.[/FONT]
  • [FONT=&quot]1921—Lloyd "Red" Barker arrested for vagrancy in Tulsa, Oklahoma.[/FONT]
  • [FONT=&quot]January 15, 1921—Arthur Barker aka "Claude Dade" involved in attempted bank robbery in Muskogee, Oklahoma; arrested (#822).[/FONT]
  • [FONT=&quot]January 30, 1921—Arthur Barker aka "Bob Barker" received at the Oklahoma State Prison (#11059); released June 11, 1921.[/FONT]
  • [FONT=&quot]August 16, 1921—Arthur Barker and Volney Davis involved in killing of night watchman Thomas J. Sherrill in Tulsa, Oklahoma. (According to other sources, Thomas J. Sherrill. was a night watchman at St. John's Hospital in Tulsa.)[/FONT]
  • [FONT=&quot]January 8, 1922—Central Park Gang involved in attempted burglary in Okmulgee, Oklahoma; shootout results in one burglar dead while police Captain Homer R. Spaulding dies of his wounds on January 19, 1922. One gang member is sentenced to life in prison while another had his sentence overturned.[/FONT]
  • [FONT=&quot]January 16, 1922—Lloyd Barker received at Leavenworth Prison (#17243) after arrest for robbing mail at Baxter Springs, Kansas and sentenced to 25 years; released 1938.[/FONT]
  • [FONT=&quot]February 10, 1922—Arthur "Doc" Barker received (#11906) at Oklahoma State Prison for the murder of Sherrill.[/FONT]
  • [FONT=&quot]1926—Fred Barker robbed bank in Winfield, Kansas; arrested.[/FONT]
  • [FONT=&quot]March 12, 1927—Fred Barker admitted to Kansas State Prison.[/FONT]
  • [FONT=&quot]August 1, 1927-Herman Barker cashed stolen bank bonds at the America National Bank in Cheyenne, WY. Sheriff Deputy Arthur Osborn flagged down Barker's car. Barker picked up a gun from the vehicle's seat and shot Osborn. Osborn died as a result.[/FONT]
  • [FONT=&quot]August 29, 1927—Herman Barker commits suicide in Wichita, Kansas after being stopped at police roadblock. (Wichita Policeman J.E. Marshall had been killed on August 9, 1927 by the Kimes-Terrill gang that Herman was associated with. Five other policemen were killed by the Kimes gang. See ODMP).[/FONT]
[FONT=&quot]1930–1939[/FONT]

  • [FONT=&quot]March 30, 1931—Fred Barker released from Kansas State Prison after serving time for burglary; met Alvin Karpis in prison.[/FONT]
  • [FONT=&quot]June 10, 1931—Fred Barker and Alvin Karpis (alias George Heller) arrested by Tulsa, Oklahoma Police investigating burglary. Karpis sentenced to 4 years but paroled after restitution made; Fred Barker also avoided jail sentence.[/FONT]
  • [FONT=&quot]November 8, 1931—Fred Barker killed an Arkansas police chief Manley Jackson.[/FONT]
  • [FONT=&quot]December 19, 1931—Fred Barker and Alvin Karpis robbed a store in West Plains, Missouri and involved in the killing of Howell County, Missouri sheriff C. Roy Kelly.[/FONT]
  • [FONT=&quot]January 18, 1932—Lloyd Barker received at Leavenworth Prison.[/FONT]
  • [FONT=&quot]April 26, 1932—Body of A.W. Dunlap found at Lake Franstead, Minnesota; killed by Fred Barker and Alvin Karpis.[/FONT]
  • [FONT=&quot]June 17, 1932—Fred Barker, Karpis and five accomplices robbed Fort Scott, Kansas Bank.[/FONT]
  • [FONT=&quot]July 26, 1932—Fred Barker, Karpis (with an augmented gang) robbed Cloud County bank at Concordia, Kansas.[/FONT]
  • [FONT=&quot]August 13, 1932—Attorney J. Earl Smith of Tulsa, Oklahoma found killed at Indian Hills Country Club north of Tulsa; he had been retained to defend Harvey Bailey over the Fort Scott bank robbery, but the man was convicted.[/FONT]
  • [FONT=&quot]September 10, 1932—Arthur "Doc" Barker released from prison.[/FONT]
  • [FONT=&quot]December 16, 1932—Fred and Arthur Barker, Alvin Karpis and gang robbed Third Northwestern National Bank in Minneapolis, killing policemen Ira Leon Evans and Leo Gorski and one civilian. (One gang member Lawrence DeVol in this shooting was also involved in four other police killings-two police officers, Sheriff William Sweet and City Marshal Aaron Bailey, in Washington, Iowa and Marshall John W. Rose in Kirksville, MO on November 17, 1930 and killing officer Cal Palmer and wounding another officer before being gunned down in Enid, OK in 1936.)[/FONT]
  • [FONT=&quot]April 4, 1933—Fred and Arthur Barker, Alvin Karpis and gang robbed Fairbury, Nebraska bank.[/FONT]
  • [FONT=&quot]June 1933—William Hamm of the Hamm's Brewery family kidnapped by Barker-Karpis gang; Hamm released June 19, 1933 after ransom paid. It is believed by some that the gang turned over half of the Hamm ransom money to the Chicago Mob under Frank Nitti after Nitti discovered that they were hiding Hamm in suburban Chicago and demanded half the ransom as "rent".[/FONT]
  • [FONT=&quot]August 30, 1933—Barker-Karpis Gang robs a payroll at Stockyards National Bank of South St. Paul, Minnesota in which one policeman Leo Pavlak is coldly executed and one disabled for life.[/FONT]
  • [FONT=&quot]September 22, 1933—Two bank messengers held up by five men identified as Barker-Karpis gang; Chicago policeman Miles A Cunningham is killed by gang while investigating a nearby traffic accident. (Barker-Karpis gang associate Vernon Miller was allegedly involved in the killing, and reportedly also involved in the Kansas City Massacre in which four lawmen were killed).[/FONT]
  • [FONT=&quot]January 17, 1934—Gang kidnaps Edward George Bremer; Bremer released on February 7, 1934 after ransom paid.[/FONT]
  • [FONT=&quot]January 19, 1934—Gang wounds M.C. McCord of Northwest Airways Company, thinking he was a policeman.[/FONT]
  • [FONT=&quot]March 10, 1934—Barker gang member Fred Goetz (also known as "Shotgun George" Ziegler, a participant in the Bremer kidnapping) killed by fellow gangsters in Cicero, Illinois.[/FONT]
  • [FONT=&quot]July 1934—Underworld doctor Joseph Moran last seen alive.[/FONT]
  • [FONT=&quot]January 6, 1935—Barker gang member William B. Harrison killed by fellow gangsters at Ontarioville, Illinois.[/FONT]
  • [FONT=&quot]January 8, 1935—Arthur "Doc" Barker arrested in Chicago; Barker gang member Russell Gibson killed and his colleague Byron Bolton captured at another address.[/FONT]
  • [FONT=&quot]January 16, 1935—Fred and Ma Barker killed by FBI in Ocklawaha, Florida (Marion County). Ma Barker was discovered by the FBI tracking her letters sent to her other son. She was writing to him to tell him about a large gator in Lake Weir that everyone had called "Gator Joe," which led to the name of the local restaurant known as "Gator Joe's".[/FONT]
  • [FONT=&quot]September 26, 1935—The supposed body of underworld doctor Joseph Moran found in Lake Erie; believed killed by Fred Barker and Alvin Karpis. (However, Karpis himself said that Moran had been buried.)[/FONT]
  • [FONT=&quot]November 7, 1935—Karpis and five accomplices robbed a Erie Railroad mail train at Garrettsville, Ohio.[/FONT]
  • [FONT=&quot]May 1, 1936—Karpis and accomplice Fred Hunter arrested in New Orleans, Louisiana.[/FONT]
  • [FONT=&quot]January 13, 1939—Arthur Barker killed trying to escape from Alcatraz Prison.[/FONT]
 
Last edited:
  • Like
Reactions: chami_84

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තම ළමුන් වෙනුවෙන් තුවක්කුව අතට ගත්,
තම ළමුන් බේරාගැනීමට සිය ආත්මීය ජීවිතය සල්ලාලයන්ට විකුණු,
බේකර් මවගේ ගීතයයි මේ....


ඇය සමාජයේ පෙනී සිටින හැම අවස්ථාවකදීම නිතරම පැවසූ දෙයක් වෙයි....
"තොපිට බලය තිබේ.. ඇත්ත බොරුකරමින් පදක්කම් උදෙසා අහිංසකයන් මරපියව්...
නමුත් මම බේකර් මවයි... මගේ එක ළමයෙක් නැති කලොත් තොපේ....
හත්මුතු පරම්පරාවක් මා නැතිකරමි"


Boney M. - Ma Baker 1977

This is the story of Ma Baker
the meanest cat from old Chicago town

(Instrumental)

She was the meanest cat
In old Chicago town
She was the meanest cat
She really mowed them down
She had no heart at all
No no no heart at all

Ma Ma Ma Ma - Ma Baker - she taught her four sons
Ma Ma Ma Ma - Ma Baker - to handle their guns
Ma Ma Ma Ma - Ma Baker - she never could cry
Ma Ma Ma Ma - Ma Baker - but she knew how to die

(Instrumental)

They left a trail of crime
Across the U.S.A.
And when one boy was killed
She really made them pay
She had no heart at all
No no no heart at all

Ma Ma Ma Ma - Ma Baker - she taught her four sons
Ma Ma Ma Ma - Ma Baker - to handle their guns
Ma Ma Ma Ma - Ma Baker - she never could cry
Ma Ma Ma Ma - Ma Baker - but she knew how to die

And then a man she liked
she thought she'd stay with him
when he informed on them
they did away with him
she didn't care at all
just didn't care at all

- Here is a special bulletin.
Ma Baker is the FBI's most wanted woman.
Her photo is hanging on every post office wall.
If you have any information about this woman,
please contact the nearest police station

(Instrumental)

- Don't anybody move! The money or your lives!

One day they robbed a bank
it was their last foray
the cops appeared too soon
they couldn't get away
and all the loot they had
it made them mighty mad

Ma Ma Ma Ma - Ma Baker - she taught her four sons
Ma Ma Ma Ma - Ma Baker - to handle their guns
Ma Ma Ma Ma - Ma Baker - she never could cry
Ma Ma Ma Ma - Ma Baker - but she knew how to die
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හොද දෙයකට සහාය ලබා දියයුතුමය... අප ආගතයේදී නැතත් අන්තර්ජාලය පිරික්සන ඕනෑම කෙනෙකුට අප මේ ලබාදෙන්නාවූ දැනුම පිටිවහලක්ම වේවා....!!!

    එහෙමනම් යමු අපි ගීතයට ... අදත් මා ගෙන ආවේ අපේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බොනියම්ස්ලගේ ගීතයක්... ගීතය තමා මා බේකර්...

    .........................QUOTE


    තම ළමුන් වෙනුවෙන් තුවක්කුව අතට ගත්,
    තම ළමුන් බේරාගැනීමට සිය ආත්මීය ජීවිතය සල්ලාලයන්ට විකුණු,
    බේකර් මවගේ ගීතයයි මේ....

    .........................QUOTE



    එළකිරි ස්තුති සහෝ:):),සිංදුව අහලා තිබ්බාට,ඉතිහාසය දැන ගෙන හිටියේ නැ,එළකිරි සිංදුවක්...රෙප් දෙන්න බැරිලු:(

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ප්‍රිය රසික රසිකාවියනි,ඔබලා විචාරයක් කොට් කරන විට,සම්පුර්ණ විචාරයම කොට් කිරිමෙන් වැලකි සිටින මෙන් ඉල්ලා සිටිම,එසේ කිරිමෙන් ත්‍රෙඩය අවලස්සන විම වැලක්විය හැක...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....


    ජිවිතයට අහලා නැති එකක්,බැලුවාට පස්සෙ තමයි දැනුනේ ලොකු කතාවක් ඇතුලේ තියනවා කියලා,දාන්න දාන්න අයියා පට්ට...:yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එළකිරි වැඩක් මචන්. දිගටම කරගෙන යමු. අපිත් දෙන්නම් පුළුවන් උදව්වක්. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....

    අ‍ෆ්ෆට සිරි........
    හිත හඩවපු මේ වගේ බටහිර ගීයක් තවත් නෑ............!!!!!

    තව පුලුවන් නම් මේ හාදයා ම ගායනා කරන ගීතයක් තියනවා........
    Now & Forever කියල........
    අන්න ඒකත්.........!!!!:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අ‍ෆ්ෆට සිරි........
    හිත හඩවපු මේ වගේ බටහිර ගීයක් තවත් නෑ............!!!!!

    තව පුලුවන් නම් මේ හාදයා ම ගායනා කරන ගීතයක් තියනවා........
    Now & Forever කියල........
    අන්න ඒකත්.........!!!!:D:D
    :):):)
     
    • Like
    Reactions: tnnera

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    Thank you for the music, the songs I'm singing
    Thanks for all the joy they're bringing
    Who can live without it, I ask in all honesty
    What would life be..
    Without a song or a dance what are we..
    So I say thank you for the music
    For giving it to me...


    Man me dawas wala godak asa aluth sinduwak meka..
    Meke pitipasse thiyenne godak duka hithena aththa kathawak.. Puluwan kenek innawanam hoyala danna..:nerd:
    http://www.youtube.com/watch?v=nQY4dIxY1H4

    Btw Nice thread..
    Keep posting.. :D :D