life eka wenas karapu movies

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12 Angry Men (1957)

    A dissenting juror in a murder trial slowly manages to convince the others that the case is not as obviously clear as it seemed in court.

    l_50083_a94705ff.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wake-up-sid.jpg


    මම AL ඇනගෙන ඉන්න කාලේ බැලුවෙ.film එකේ අන්තිමට පොර යන්නෙ පුවත්පත් ආයතනයක ආධුනික ඡායාරූප ශිල්පියෙක් විදියට,මම මේ
    බලලා මාස කිහිපයකට පස්සේ ගියෙත් පුවත්පත් ආයතනයක IT Assistant විදියට.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a-beautiful-mind.jpg


    දැනට බලපු හොදම ෆිල්ම් එක.. මේක මම හරියටම 17 සැරයක් බැලුවා.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හරිම ලස්සන කතාවක් තියෙන්නෙ.. :yes::yes::love:

    මේ ලැබිච්ච Awards සෙට් එක
    http://www.imdb.com/title/tt0268978/awards
     
    Last edited:

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan kiyanna ba edenawa.... ada ada hari kiyanna hithenawa... mage jivithe wenas karapu movie eka thamai .. 2 FAST 2 FURIOUS ... mamath gaththa ththata adala adala car ekak eka balala.. heppuna.. kalakui athakui kedila.. masa 6k eka thena hitiya.. edain passe mukuth naaaaaaaaa......... dan car ekath na.. bus eka thamai.... .. mage jivithaya wenas karapu film eka eka thamai :cool::cool::cool::oo::baffled::rofl::rofl: