මුළින් බලලා ඉන්න...
පස්සේ කතා කරමූ!!!
මොකද හිතන්නේ.
අද අපේ ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් උනා.
නොහිතපු විදියට ජෙනරල්ව නිදහස් කලා ජනාධිපති.
සමහරු කියන්නේ එලියට දලා වැඩක් දෙන්නයි හදන්නේ කියලා.
එක මන්ත්‍රී කෙනෙක් කිව්වා හිර ගෙදර ජෙනරල් හිටිය කාමරේ පේන්ට් කරලා හොඳට හදලා කියලා.
නිදහස් කිරීම පස්සේ තියෙන්නේ ජෙනරල්ගේ අවසානයද, ජාත්‍යන්තරේට තියන බයද?
ජෙනරල් ආයේ දේශපාලනයට ඒවිද?
නැත්නම් හැමදේම අමතක කරලා පැත්තකට වේවිද?
ජනාධිපති සහ අනෝමා ෆොන්සේකා අතර ඇති උන රහස් සාකච්චාව මොකක්ද?
මේ පාරත් ගොනාට අඳින්නේ මහජනයාද?
Last edited:



මෙන්න වෙච්ච දේ.......!!



