SFද MR ද ? 05-21-2012 06:36 PM puka nodeee pala huththo![]()
හා!
![]()


tharjanayak kiwwe?
Sira kathawa......
Ath me para SF ta MR gen sahenna loku Tharjanayak thiyena patai........
Kattiya mokada kiyanne Oya topic eka gana......![]()

උඹට මට හෑම එකාටම එකම නීතිය ක්රියාත්මක වෙන යුක්තිය සහ සාධාරනත්වය අගයන රටක් අපිට ඕනේ!
menna ekata magen rep.....SFද MR ද ? 05-21-2012 06:36 PM puka nodeee pala huththo![]()
හා!
![]()




ජාතිය්යන්තර බලපෑම නිසා තමා නිදහස් කරන්න උනේ තව පොඩ්ඩෙන් පොදුරාජ්ය්ය මන්ඩලේ සාමජිකතව නැති වෙනවා සහ අපිට තියන සහය ගොඩක් නැතිවෙනවා කොච්ච්ර කයිවාරු ගැහුවත් චිනෙයි ඉරානෙයි විතරක් එක්ක සම්බන්දකම් තියගෙන රටක් කරන්න බැ.පීඩනය වැඩි නිසා තමා නිදහස් කරන්න උනේ.
මොන බම්බුවක් උනත් කමක් නැහැ
…මිනිස්සුන්ට නිදහසෙ හුස්ම ගන්න දුන්න මිනිහට නිදහසෙ හුස්ම ගන්න හම්බ වුනා
…ලොකෙ කිසිම දෙයක් ඉස්තවර නැහැ.
…රටට ජිවයක් දුන්න මිනිහට අයෙ අලුතින් කාගෙවත් මනපයක් ඔනි නැහ. කතා කරගන්න බැරි මිනිස්සුන්ගෙ අශිර්වදය ඇති
…ඔබට සදා ජය මැතුදුනි
thanks machang.menna ekata magen rep.....![]()
kawada hambawewida oka?උඹට මට හෑම එකාටම එකම නීතිය ක්රියාත්මක වෙන යුක්තිය සහ සාධාරනත්වය අගයන රටක් අපිට ඕනේ!
arambaya witharai.අද බොහොම සන්තෝසෙන් ඉන්නේ. දවල් කිට්ටු වෙනකොට බොරැල්ලේ ඉඳලා වැලිකඩටම පයින් ගියා දන්නවා බයික් එක එතන නවත්තන්න තැනක් නැති වෙනවා කියලා. අව්ව රස්නේ දැනුනෙවත් නැහැ. හප්පා හිටපු සෙනග. අපේ වීරයා නිදහස ලබලා ගෙදර යනවා. ඒ යනකොට අපිව අමතක කරේ නැහැ. කොහොම හරි අපි එක්කත් කතා කරා. ලඟට යන්න කිසිම පුළුවන් කමක් තිබුනේ නැහැ හිටපු සෙනග නිසා හැබැයි කොහොම හරි නිදහස් වෙලා එලියට එනකොට ඒක මම වගේම අනික් මිනිස්සුත් එක්කම දකින්න ලැබුණ ඒක ලොකු දෙයක්. කියන්න ඕනේ ආණ්ඩුවේ සැණකෙළි වලට වගේ සල්ලි දීලා, බස් වල්ලින් ගෙනත් දාලා, බත් පැකට් එකට ආපු මිනිස්සු නෙමේ හිටියේ. හිටිය මිනුසුන්ගේ මුහුණු වල අලුත් පිපිදීමක් දැක්කා, සමහරු සන්තෝසේ වැඩි කමට අඬනවා, ගොඩ දෙනෙක් මල් මාලා ගෙනත් තිබුණා. අපේ වීරයා අපිව අමතක කරේ නැහැ අපිත් එතුමව අමතක කරේ නැහැ. පුදුම සන්තෝසයක් අද මට තියෙන්නේ. ගුණමකුවොන්ගේ ඇස් වල කන් වල කටු අනිනවා වගේ ඇති දැන්. කාගෙන හිටපල්ලා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. ලක් මෑණියන්ට ජය වේවා. ගුණමකුවෝ භංග වේවා. ජනාධිපති තුමාට ස්තුති අපේ ජනරාල් තුමාව නිදහස් කරපු එකට. අපි මේ දවස එනකන් මග බලාගෙන හිටියේ. ඒ දවස අද ආවා.