මම අද දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ මුද්‍රිත මාධ්‍ය එකක වත් ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් උනා කියන නිවුස් එක පොඩියට පේලි දෙක තුනකින් කියලා ඉවර කරලා තියනවා. මට අහන්න තියෙන්නේ මෙච්චර ජනතා ප්‍රසාදයක් තියනවා කියන ආණ්ඩුව මොකටද මේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් උන එක මුන්ගේ පත්තර වල දාන්න ඔච්චර බය මොකද? අනික් පුද්ගලික මාධ්‍ය ඔක්කොම වල මේන් හෙඩ්ලයින් එක SF ගේ නිදහස. දිනමිණ එකේ "වඩේ සුද්දා". හක් හක්. පව් බන් මේ ආණ්ඩුවට සපෝර්ට් කරන උන්. අනාථයි.









