Mata USA rassawak labuna!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    [/SIZE]
    Pissuda ban mage yaluwoo dennek gihin masa 2kata passe ahuwela.:no::no::no:
    Anika hena case. aye hoda ratakata yanawath boru. yanawanam genuine palayan. ethakota ubata 2300$ wage degunayak ganna puluwan wei.. any way conragts machan ehe giyama help ekak one unoth kiyahan. mage cousinla 2nek innawa. [/COLOR]
    [/SIZE]

    මම දන්න අන්කල් කෙනෙක් ඉන්නවා ඇමරිකා වල මැන් නැවක හිටපු සාමාන්‍ය නිලධාරියෙක්,මැන් ඇමරිකා වලට නැව ආවට පස්සෙ බොරු ලෙඩක් හදාගෙන තව යාළුවෝ දෙන්නෙක් එක්ක පැනලා තියනවා රට ඇතුලට,දැනට අවුරුදු හතරක් විතර වෙනවා පැනලා තවම ඉන්නවා,මැන් දැන් වැඩ ඉන්දියන් කඩයක කැශියර් කෙනෙක් හැටියට,හැබැයි මම නම් කොහොමත් අනුමත කරන්නෙ නැ ඔය හොරෙන් පනින එක...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Ow machan ubata witharai rata yanna puluwan! apita yanna baha! sathutui ne?

    Wada karanna working visa onee bun.. ekiyanne student num F1 nathnam J1 (harida manda:eek:)

    Tourist visa awith wada karanna baa... mokada wada karanna Social security ekak ganna oni..

    Enaththa dawase padiyata wada karanna puluwan... eth payakata $7-8 wage thaama ethakota watenne.... Uben wada aragena salli nodunnath ubata mukuth karanna baa ithin ethakota.... Enna kalin hoyala balana eke wadagath kama ekai machan...:)
     

    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    Ubala wage nikan kadawalwala koththu gahala nemei bang api kanne. Anika ubata paninawa arenna wena widihak na mehe weda karanna Ube poli mudalali ubataraata enna kiwwe nadda. Machan japane panala yakada thalana un wagayak hitiya ekek set karala dennada ubata. Anika macha mama mahansiwela igenagaththuwage returns mata thiyanawa, mage intern eken mata USD 5500 hambawenawa maseta. Hithapan mata job eka hambaunahama athata ena gaaana, Anith eka mama panaa nemei inne mata Green Card thiyanawa mehe, Gaaata gaata awe na machan. Visa eka adaahala dunne.Uba elakiri ekata join une fake thread ekak daanna hithagenamada. Ubalata maget ekala wadipura kathakaranna oonenam mata pm karapan ube email adress eka. Mehenam puthe ube koththu kanna kenek na.

    ohoma yang..........
    mamanam hithanne uba ratayanawata wada chande illuwoth hodai kiyalai
    haha mewage ayage katawalath sadaranathwayak thiyanwa mokada machan jiwithen bagayakma kapa karala degree gahapu un patta irisiyai nikan idala athal eke hitapu ewn unge ganata enawata hoda padiyak wagema usa wage ratakata nikanma nikan ekek enawata akamathiy mokada ethakota mewage puka iragena degree gahapu unta hithenawa api mechchara gemak dila master degree gahalath me nikamoth ape thanatama enwane kiyala oka thamai hitha yatin thiyenne me irisiyawa enne hugak welawata thamange jathiye aya ekkamai
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    mama ubath ekka wachanayakwath kata karalawath namacho but so happy for you moko matath terenawa ohoma ekak hambunama kochcara satutak ati weida keyala api wage middle clazz ayata congrats again macho Good luck Budusaranai :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං උඹ ගැන මමවත් මම ගැන උඹවත් දන්නෙ නෑනේ...
    ඒ උනාට මචං ඇත්ත මේකයි අපිට නම් ඉතින් හීනයක් ඕක... උඹට වාසනාව තිබුණ නිසා සෙට් උනා... අපි උනත් ඔය වගේ දෙයක් සෙට් උනානම් සතුටෙ මැරෙයි...

    ඒක නෙමෙයි මචං කාරණය උඹ මේක එළකිරියට දැම්මෙ අපිත් එක්ක මේ සතුට බෙදාගන්න නේ.. ඉතින් එතකොට උඹට වඩා මේ ලෝකය සහ විශේෂයෙන්ම ඇමෙරිකාවේ නීති රෙගුලාසි ගැන අපේ උන් කීවම ටිකක් ඒ ගැන හිතල වැඩකරපන්... මම කියන්නෙ උඹට යන්න එපා කියල නෙමේ මචෝ ගියේ නැති උඹට වඩා ඒ රටවල් වල ඉනන් උන් හොදට ඒව ගැන දන්නවා.. අනික උන්ට කහන නිසා නෙමෙයි එළකිරි එකේ කොල්ලෙක් නිසානේ උඹට උන් දන්න දේවල් කියල දෙන්නෙ... උඹ නොදන්නවට උඹට ඔය ඇඩ්වයිස් දීපු අයගෙන් කෙනෙක් කෙල්ලෙක් මචෝ...

    උන්ට තරහක් නෑ... උනුත් මමත් උඹට කියන්නෙ උඹ ප්‍රවේසම් වෙයින්... කරනදෙයක් ප්‍රෙව්සමෙන් කරල රට ගිහින් වරෙන්...

    හැබැයි මචං උඹට අවවාද සහ දන්න දේවල් කියලදීපු උන්ට බනින්න එපා උඹ කොත්තු ගහනවා, මම වෙන රස්සාවක් එහෙව් අපිට මචෝ පිටරටවල ඉදල උන් අවවාද දෙන්නෙ බලපං උන් අපිට කොච්චර හිතවත්ද කියලා....

    ටිකක් කල්පනා කරල වැඩ කරපන් කොල්ලා.... හදවතින්ම ප්‍රර්ථනා කරනවා බොරුකාරයෙකුට, කුඩු කාරයෙකුට අර ඇග විකුණන එකෙකුට හෝ වංචා කාරයෙකුට අසු නොවී යහතින් ගිහින් යහතින් එන්න ලැබේවා කියලා....

    සුභපැතුම් මචෝ...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    samaharawita oyawa srilankan restaurant ekaka wedata gannada danne na koththu katawak kiyapu nisa eth visiting visa nam masa 6tai denne itapasse over stay wenawa
    kohoma unath oyata karadarayak napurak nowewa kiyala prartana karanawa
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    මටනම් හිනා ගිය බන් උඹේ ඔය කතාව දැකල.. මමත් හිටිය බන් අවුරුද්දක්, දන්නා තරමට ඔය තරම් ඉක්මනට ගන්න පුළුවන් විසිට් වීස විතරයි.
    උඹට මම එක දෙයක් විතරක් කියන්නම්, උඹ හිතාගෙන ඉන්නේ පනින්නනම් එක උඹ කරගන්න අමුම මෝඩ වැඩක්. සුරංගනා ලෝකයක් කියල හිතුවට පැනල ඉන්න උන් බහුතරයක් හිඟා නොකා හිඟා කනව.
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    tumblr_m3wxde9In81qzsq2i.jpg
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    meka boruwak nemei nam congratz machan.
    meka boruwak nam nam ubata eeye kaapuwa chuti chuti guli widiyata bada palayan.
    machan uba yanawanam machan inna thenak set karaganing e office eka ganema.USA wala machan maseta kanawa bonawa wage thrible wiyadamak yanawa room ekaka rent eka gewanna.ehema unoth ubata maseta ithuru karanna wenne podi ganak. podi kiuwata lankawedi lokui.rupiyale power eka nisa.
    hithala balapan. :)
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan ubata ehema eththatama hambuna nam sathutui machan.. hebei ubawa badu pot ekakatada danna ekkan yanne he he... balapan hodata ! mama hithanne nam nehe USA yanna ochchara lesi kiyala nam...... !