Ai ban Tiran Alas SF ta occhara support?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    Naththam mokadda oi , wena unta nathi amaruwak tiran ta thiyenne, uge wade ponsekage geta ringana eka hamadaama . danna un kiyanne. Tiran issara Mangalath ekka hoda fit eke hitapu ekek.Mangala gana kiyanna one naha , Number 1 Gay dial eka.Ponsekatath hoda chance ekka, dan army ekka kollo tikath nahane,

    mangala nam ithin gay thama.. eth tiran alas SF wa eliyata ganna haduwe. yako ey yaka SF ge pakshaye ne.. wena katath nathi ledak neme.. hama ekama try kala SF ganna..

    umbala ada eeye news bala la ohey burawana..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ටිරාන් උඹටත් ඇරියනේ නේද? උඹේ අහවල් ඒක ගොඩක් පොඩි කිව්වා. උඹල වගේ හුජ්ජ කොල්ලොන්ට ගොඩක් කැමති කිව්වා. :lol::lol::lol::lol:

    Mata neme SF nathi kaale Anoma Fonsekata nam Ariya kiyala dannnawa. :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    Mata neme SF nathi kaale Anoma Fonsekata nam Ariya kiyala dannnawa. :lol:

    machan umbala podak wadagath widihata hasiriyala ko.. umbala maindata sup karanwa nam.. ewa wada gath widihata karapalla.. nikan ahaka inna minisunta mada gahanne nathuwa.. dakka wage gobba kaatha kiyanne..

    dan umbala ge amata watey un hukanawa kiwwoth umba wishwasa karanwada.. nah ne.. anna ey wage thama. umba metha awith anek minisunta mada gahuwama.. awruth wiswasa karanne nah.. apradey umbe kalaya..

    oya hith walin minihek ta hondak kiyapan ko.. ai minisunta danne nathi dewal kiyala boru mada gahanne.. umbala manussa kamata nigrahawak ban.. umbala demaw piyo hadala thiyana katha thama.. peenne..
     
    RESPECT >>> I WONT DO IT AGAIN> YOU ARE A GREAT HUMAN BEING > :yes::yes::yes:
     
    • Like
    Reactions: Lokka Ayya

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ටිරාන් අලස් යනු මගේ විදුහල්පතිතුමා ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. ඔහු අපේ විදුහලේ ආදර්ශපාඨය වන "තමාට පෙර රට" යයි සිතා කටයුතු කරනවා ඇතැයි මම පෞද්ගලිකව සිතමි.
    නැතිනම් සියලු දෙනා ම කර හරිද්දී, මෙවන් කට්ටක් සරත් ෆොන්සේකා මහත්මාණන් වෙනුවෙන් කෑමට ඔහුට කිසිදු අන්දමක අවශ්‍යතාවයක් නැති බව මම දනිමි.

    එල. තමාට පෙර රට.

    මමත් ඩී. එස්. කොල්ලෙක්..

    ම. රා. උනත් SF උනත් අපි රට හදන එකාගෙ පැත්තෙ.
    යුද්දෙ තියන කාලෙ මං හිතුවෙ මේ රටේ ඉදල ගොඩ යන්න බෑ, AUS‍Y වත් යන්න කියල.
    ම. රා. යුද්දෙ ඉවර කරාම මන් හිතාගත්ත මෙහෙම ඉන්න.

    ඒත් ම. රා. යුද්දෙ ඉවර කරාට පස්සෙ කරේ, ඌ ගොඩ ගිය එක විතරයි.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    එල. තමාට පෙර රට.

    මමත් ඩී. එස්. කොල්ලෙක්..

    ම. රා. උනත් SF උනත් අපි රට හදන එකාගෙ පැත්තෙ.
    යුද්දෙ තියන කාලෙ මං හිතුවෙ මේ රටේ ඉදල ගොඩ යන්න බෑ, AUS‍Y වත් යන්න කියල.
    ම. රා. යුද්දෙ ඉවර කරාම මන් හිතාගත්ත මෙහෙම ඉන්න.

    ඒත් ම. රා. යුද්දෙ ඉවර කරාට පස්සෙ කරේ, ඌ ගොඩ ගිය එක විතරයි.

    Umba DS unata umbata kondak naha oi. Yudde thiyeddi ponnayek wage raten panala yanna giye ney???? ane yako thopila wage ekka koheda oi rata hadanne, rata wenuwen jeewitha parithyagayen kata yuthu karanna puluwan rata wenuwen yudda karapu niyama sinhala kollo ekka baladdi , kondak nathi, rata wenuwen thamanta puluwan deyak karanne nathuwa, panala yanna hadapu kondak nathi umba , kuuubiyek wage bun
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Kuubiyek wena eka hoda uba wage ponnayek wenawata wada :lol::lol::lol::lol:
     
    crukij18

    Member
    Jan 27, 2012
    22
    2
    3
    mokada eya eyage ratata aaderei.TIRAN ALLAS & ARAJUNA RANATUNGA kiyana minissu dennam tamange ratata aaderei.

    mokada nattam a dennagema family eka SLFP eke hodama members la.a dennata oona nam puluwan SLFP ekata set wela raja sapa vidinna.
     
    • Like
    Reactions: Srilankan1

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    Yalu kama nisa da? Family eke kenek da ? pora SF ge pakshe kenek da ? Wena Vasiyakatada ? mokakda sean ekka?

    Ai tiran alas kiyanade Mahinda ahanne?

    මංගල වරාය සහ ගුවන් සේවා ඉන්න කොට ටිරාන් ගුවන් තොටුපොල සභාපති
    කොටින්ට සල්ලි දුන්නේ වැඩේ මහින්ද කරේ ටිරාන් ලවා
    පස්සේ මංගල ආණ්ඩුවෙන් පන්නම ටිරාන් මංගලට කඩේ යන්න මව්බිම පටන් ගත්ත
    ආණ්ඩුව ටිරාන්ගේ ගේ ගිනි තිබ්බ මව්බිම තහනම් කරා
    සරත් දේශපාලනයට අවහම සරත්ට කඩේ ගිහින් ජාතික ලිස්තුවේ මන්ත්‍රී දුරය ගත්ත
    සරත් හිරේ දැම්මම සාම කත කරන්න යනවා කියල මව්බිම තහනම ඉවත් කරා ගත්ත
    සරත්ගේ තටු කපල එලියට දාල මහින්ද ටිරාන්ට ලකුණු දාල දුන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    menna eththa.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    මංගල වරාය සහ ගුවන් සේවා ඉන්න කොට ටිරාන් ගුවන් තොටුපොල සභාපති
    කොටින්ට සල්ලි දුන්නේ වැඩේ මහින්ද කරේ ටිරාන් ලවා
    පස්සේ මංගල ආණ්ඩුවෙන් පන්නම ටිරාන් මංගලට කඩේ යන්න මව්බිම පටන් ගත්ත
    ආණ්ඩුව ටිරාන්ගේ ගේ ගිනි තිබ්බ මව්බිම තහනම් කරා
    සරත් දේශපාලනයට අවහම සරත්ට කඩේ ගිහින් ජාතික ලිස්තුවේ මන්ත්‍රී දුරය ගත්ත
    සරත් හිරේ දැම්මම සාම කත කරන්න යනවා කියල මව්බිම තහනම ඉවත් කරා ගත්ත
    සරත්ගේ තටු කපල එලියට දාල මහින්ද ටිරාන්ට ලකුණු දාල දුන්න

    good post .. REP added
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Umba DS unata umbata kondak naha oi. Yudde thiyeddi ponnayek wage raten panala yanna giye ney???? ane yako thopila wage ekka koheda oi rata hadanne, rata wenuwen jeewitha parithyagayen kata yuthu karanna puluwan rata wenuwen yudda karapu niyama sinhala kollo ekka baladdi , kondak nathi, rata wenuwen thamanta puluwan deyak karanne nathuwa, panala yanna hadapu kondak nathi umba , kuuubiyek wage bun

    ලෝකෙ හැමෝම වීරයො වෙන්නෙ නෑ. අපි කැමති නිදහසේ ඉන්න. මන් හිතන්නෙ කවුරුත් කැමති නිදහසෙ ඉන්න. මන් බයගුල්ලෙක් වෙන්න ඇති. උබ වීරයෙක් වෙන්නත් ඇති. ඒත් රට හදන්න ජීවිතෙ පුජ කරන්න හෙමෝටම බෑ. අපි රට වෙනුවෙන් ඉන්නව, ඒත් රටේ යුද්දෙ වවාගෙන කාපු දෙශපාලුවො ඉන්න කන් යුද්දෙ ඉවර වෙන්නෙ නෑ කියන එක ඒ කාලෙ හැමොටම තෙරුනා. උඹට නන් කොමද දන්නෙ නෑ.