++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Oww machoo. meka mamath kala... wede goda... Mama kale mo- bike battery ekata, Eka kalayak weda kala.. pudume kiyanne acid dala bike ekata fix kala witharai menna weda.. chage kaleth ne...

    Meka mata kiyala dunne Bike ekata new battery ekak ganna giya welawe - Weligama Ranawana bike parts shop eke owner Ranawaka Malli... (Onna malloo oyawath mathak kala)

    thanks machan....

    kohomath aluth batery acid daapu gaman charge wenawa....wadi hondata thama aaith charge karala ganna kewe... samahara waahana walata me charge eka madi wennath puluwan....:):):)
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    නිකන් ඉන්න ගමන් දාන්න දෙයක් කල්පනා කරන කොට ටික කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මතක් උනා....

    මේක අදාල වෙන්නෙ වාහන තියන අයට.... ඒ අයගෙත් මෙන්න මේ වගේ බැටරි තියන අයට...

    Car-Battery-N50Z-N60-55D26-.jpg



    ඔයාලගෙ වාහනේ බැටරිය අලුත් කරන්න වෙන කාලෙ එනකොට ඒක අලුත් නොකර තව ටික දවසක් දුවාගන්න පුලුවන් විදියක් තමඉ මේක... මම අත්හදා බැලුව... මාස 6ක් විතර අලුත් බැටරියක් නොදා, පරණ එකම ඇද ගන්න පුලුවන් වුනා...


    මුලින්ම කියන්න ඔනෙ


    ..... SAFETY FIRST ......

    බැටරි ඇසිඩ් වලින් තමන්ගේ ඇස්, සම ආරක්ශා කර ගන්න ඔනෙ... ඒ නිසා

    wear-overall-clip-art.jpg



    ware overalls or any protective cloathing...

    map.23.jpg


    ware safety goggles...

    TSC153M.jpg


    ware safety gloves...


    මේක බාවිතා නොකර ගොඩක් කලක් තිබ්බ බැටරි වලට නම් හරියන එකක් නැහැ...



    01) බැටරිය මොටර් රතයෙන් ගලවා ඉවත් කර ගන්න.
    02) උඩින් තිබෙන filling caps 6 ගලවා බැටරි ඇසිඩ් ටික හලා ගන්න...
    03) නටන වතුර (උණු වතුර) බැටරිය තුලට පුරවා හොදින් කලත්තා බැටරිය ඇතුල කිහිපවරක් හොදින් සොදා ගන්න... බැටරියෙ ඇතුලෙ තියන අපද්‍රව්ය කලු පාට කුඩු ලෙස එලියට පැමිනේ....
    04) බැටරිය හිරු එලියේ හොදින් වේලා ගන්න...
    05) බැටරිය බැටරි කඩයකට ගෙනගොස් එයට බැටරි ඇසිඩ් ද්‍රවණය (බැටරි වතුර නොවේ) පුරවා චාර්ජ් කර ගන්න....

    බැටරිය වාහනයට සවිකර බාවිත කරන්න....

    නැවත ලෙඩ දුන්නොත් නම් ඉතින් අලුත් එකක් දාන්න වෙයි...

    වැඩේ හරි ගියොත් අනිත් අයටත් දැනගන්න විස්තර ටිකක් දාන්න....


    මට වැඩේ කියල දුන්නෙ රාගම පැත්තෙ බැටරි කඩේක අ‍ය්ය කෙනෙක්...එයාට පින් සිදු වේවා...

    බම්ප් අගය කරමි....

    tip: to save your car battery if you are not going to use it for a prolonged period, do up to step 4, when you going to re use it continue the other step (step 5).


    ubatath aiyala maru maru weda thama kiyala denne
    ele ele bump