එළවළු මිල 75%කින් ඉහළට

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එළවලු කන්න එපා. ඒවා අධිරාජ්‍යවාධින් මෙහෙන් යනකොට පැල කරලා ගියපු ඒවා. :lol::lol::lol::lol:

    හුලං :lol::lol: රට වෙනුවෙන් බඩ අමතක කරපල්ලා දැන්වත්. හැබැයි ලොක්කන්ට අදාල නෑ හොදේ :rofl::rofl:

    suba anagathayak, krutha guna dakwamu:lol:

    :baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි මේ? :rofl:
    reputation_neg.gif
    එළවළු මිල 75%කින් ඉහළට 05-23-2012 08:09 PM
     
    • Like
    Reactions: mldarshana

    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    macho elawalu mila wadi wena eka aththa.. ee unata 75% wadi wenna nan ban sahena siddiyak wenna one.. ee kiyanne elawalu stock ewara wenna one nathan kauru hari athara-madiyek elawalu stock hira karanna one... anna ee wage.. ehema nathuwa me kiyala thiyana widiyata elawalu mila wadi wenna baa.. wadi unath wadi kal thiyenneth naa aye kalin thibichcha ganata nathan itath aduwata bahinawa.... elawalu mila aththata sadara widiyata wadi wela goviyata wasiyak wenawan hondai eeth samanyen wenne goviyai paribhogikayai dennama amaruwe watena eka!

    හිටපු ගමන් දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයෙ මිල පහල යනවා.වැඩිපුර තොග ලැබිම් නිසා.එ වගෙම එකපාරටම මිල ඉහල යනවා තොග අඩුවෙන් ලැබුනහම. 75% වැඩිවෙලාද කියලා නම් දන්නෙ නැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උඹ කියන එක හරි කියමුකෝ මචන් එත් මම ඇහුව්වේ එළවලු ගැන නෙමේ මෙච්චර කල් රටේ වැඩි උන දේවල් ගැන.
     
    • Like
    Reactions: mldarshana

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උඹ කියන එක හරි කියමුකෝ මචන් එත් මම ඇහුව්වේ එළවලු ගැන නෙමේ මෙච්චර කල් රටේ වැඩි උන දේවල් ගැන.

    :baffled: ;)
     
    • Like
    Reactions: Mr.Truth

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිටපු ගමන් දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයෙ මිල පහල යනවා.වැඩිපුර තොග ලැබිම් නිසා.එ වගෙම එකපාරටම මිල ඉහල යනවා තොග අඩුවෙන් ලැබුනහම. 75% වැඩිවෙලාද කියලා නම් දන්නෙ නැහැ.

    aniwa... math kiyanne ekai... anika 75% wadi unath wadi kal thiyenne naa ikmanata bahinawa...!

    උඹ කියන එක හරි කියමුකෝ මචන් එත් මම ඇහුව්වේ එළවලු ගැන නෙමේ මෙච්චර කල් රටේ වැඩි උන දේවල් ගැන.

    ow ithin eka eka item wadi wenne eka eka hethu nisa.. umba kiyana asadarana hethuth thiyenawa..!
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    aniwa... math kiyanne ekai... anika 75% wadi unath wadi kal thiyenne naa ikmanata bahinawa...!

    ow ithin eka eka item wadi wenne eka eka hethu nisa.. umba kiyana asadarana hethuth thiyenawa..!

    දිගටම වැඩි උනෙ එකපාරක්.ඇයි මතක නැද්ද ආමි එකෙ කොල්ලොන් ව දම්මලා එලවලු කිරලා විකුනුවෙ.:dull:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දිගටම වැඩි උනෙ එකපාරක්.ඇයි මතක නැද්ද ආමි එකෙ කොල්ලොන් ව දම්මලා එලවලු කිරලා විකුනුවෙ.:dull:

    wadi wenawa thama.. wadi una wage aye bahinawa thibuna ganatath wada pahalata... anthima eeken waddinne goviyatai.. paribhogikayatai.... (aparade wikuna ganna bari elawalu pare kunu wenna arinawa..!)
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    wadi wenawa thama.. wadi una wage aye bahinawa thibuna ganatath wada pahalata... anthima eeken waddinne goviyatai.. paribhogikayatai.... (aparade wikuna ganna bari elawalu pare kunu wenna arinawa..!)

    රටෙ හරි හමන් සැලස්මක් නැතිකම.මම නම් කියන්නෙ පාරිභොගිකයා ගොවියා දෙන්නම ආරක්ෂා වෙන පරිදි ස්ථාවර මිල මට්ටමක් පවත්වගෙන යන්න වැඩපිලිවෙලක් සකස් කරන්න ඕන.