sirasa news walatath pennuwa ban me dan ... deshiya goviya nagasituwanna sahena dura diga balala gaththa thawath dawantha kriyamargayak wenna ona
... wadi wisthara sadaha erozan please ? 
... wadi wisthara sadaha erozan please ? 
... wadi wisthara sadaha erozan please ? 
එළවලු කන්න එපා. ඒවා අධිරාජ්යවාධින් මෙහෙන් යනකොට පැල කරලා ගියපු ඒවා.![]()
හුලංරට වෙනුවෙන් බඩ අමතක කරපල්ලා දැන්වත්. හැබැයි ලොක්කන්ට අදාල නෑ හොදේ
![]()
suba anagathayak, krutha guna dakwamu![]()

ane oyagei magei katha.kaata kiyannada mewa![]()

deshapremin kan ne monawada ?![]()
macho elawalu mila wadi wena eka aththa.. ee unata 75% wadi wenna nan ban sahena siddiyak wenna one.. ee kiyanne elawalu stock ewara wenna one nathan kauru hari athara-madiyek elawalu stock hira karanna one... anna ee wage.. ehema nathuwa me kiyala thiyana widiyata elawalu mila wadi wenna baa.. wadi unath wadi kal thiyenneth naa aye kalin thibichcha ganata nathan itath aduwata bahinawa.... elawalu mila aththata sadara widiyata wadi wela goviyata wasiyak wenawan hondai eeth samanyen wenne goviyai paribhogikayai dennama amaruwe watena eka!

මචන් තරහ වෙන්න එපා මෙහෙම අහුව්වට මෙච්චර කල් මිල වැඩි උනේ සාදාරණ හේතු උඩද? නිකමට ඇහුව්වේ
උඹ කියන එක හරි කියමුකෝ මචන් එත් මම ඇහුව්වේ එළවලු ගැන නෙමේ මෙච්චර කල් රටේ වැඩි උන දේවල් ගැන.

හිටපු ගමන් දඹුල්ල ආර්ථික මධ්යස්තානයෙ මිල පහල යනවා.වැඩිපුර තොග ලැබිම් නිසා.එ වගෙම එකපාරටම මිල ඉහල යනවා තොග අඩුවෙන් ලැබුනහම. 75% වැඩිවෙලාද කියලා නම් දන්නෙ නැහැ.
උඹ කියන එක හරි කියමුකෝ මචන් එත් මම ඇහුව්වේ එළවලු ගැන නෙමේ මෙච්චර කල් රටේ වැඩි උන දේවල් ගැන.
aniwa... math kiyanne ekai... anika 75% wadi unath wadi kal thiyenne naa ikmanata bahinawa...!
ow ithin eka eka item wadi wenne eka eka hethu nisa.. umba kiyana asadarana hethuth thiyenawa..!
දිගටම වැඩි උනෙ එකපාරක්.ඇයි මතක නැද්ද ආමි එකෙ කොල්ලොන් ව දම්මලා එලවලු කිරලා විකුනුවෙ.![]()
ane..ane..boru news ekak sadarana hethuwak naa elawalu mila wadi wenna...!

ane..ane..
rupavahini yan ne nathi serama boru news![]()

wadi wenawa thama.. wadi una wage aye bahinawa thibuna ganatath wada pahalata... anthima eeken waddinne goviyatai.. paribhogikayatai.... (aparade wikuna ganna bari elawalu pare kunu wenna arinawa..!)