මේකේ කියන හැටියට මේ වගේ අදින එකටයි decent විදියට අදිනවා කියන්නේ
![]()


මචන් ඔය පොෂ් එකට ඉන්න කෙල්ලෝ ලෙහෙසියෙන් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ නැහැ
සෙට් උනත් හු...... අමාරු උන්ගේ එක එක විකාර
ඔය බොරුවට සංවරව ඉන්න එවුන් නම් එක ටෝකෙන් සෙට්, පොඩ්ඩක් එලියට ඇදල දුන්නහම
කට ඇතුලේ, ගොඩක් කසාද බැදලා මිනිහට හොරෙන් පිට යන්නෙත් ලමතනිල වගේ ඉන්න ඒවා තමඊ
උබ මුලින්ම කෙල්ලෙක් සෙට් කරගනින්,යාලුවෝ විදිහට කෙල්ලොන්ව ආශ්රය කරපන්
ඔතොකොට මිනිස්සුන්ගේ විවිදත්වය කැමති අකමැති දේවල් ගැන අවබෝදයක් ලබෙඉ



ow saho
loketa nopennanna one de nopenenna andama ahri
kotinma kiyanavanam
kollangen katin '' balapan ara kella baduvak vage '' kiyana thathveta path novenna one
kollo hama kellantama ehema kiyanne nane
mama me post 1ken try kale
kollo ape , kellanta loku gawravayak thiye , eka nathi karaganna epa kiyana eka

mama sahodarayage samahara deta ekagai..
rep added 
එකනේ බන් මුන්ට මේ ටික තේරෙන් නැනේ පුංචි කාලෙදිම සංස්කෘතික දෙමාපියන්ගෙන් බ්රේන් වොෂ් වෙච්ච දරුවන්ට අනාගතේදී කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් බය හිතෙනවා ඇතිAnik minissu balana widiya katawath wenas karanna ba. Samaharawita umbai mai unath thawa katahari wihiluwak wenna athi. Eka balana ekage prashnayak misak thamange ekak nevei. Thaman jeewath wenna ona thamanta honda widiyata misak anunta ona widiyata nevei. Katawath karadarayak nowena thak kisi kenekuta thawa kenekuta balapam karanna ayithiyak na.


godak kellanta wenama gawurawayakwath api unwa wenama protect karanna yannawath ona na ban. Un dannawa thaman protect wenna ona widiya. Thamange jeewithe thaniyama goda ganna widiya hamawelema kagen hari depend wenne nathuwa. Unta ona anik hamotama thiyena samana salakilla rights witharai. Api ganu kiyala wadi salakili illanne na. Anna ehema un thamai niyama ganu. Nathuwa pirimi thaman araksha karana kan balan inna pudding wage piyaru babeela nevei.



Anik minissu balana widiya katawath wenas karanna ba. Samaharawita umbai mai unath thawa katahari wihiluwak wenna athi. Eka balana ekage prashnayak misak thamange ekak nevei. Thaman jeewath wenna ona thamanta honda widiyata misak anunta ona widiyata nevei. Katawath karadarayak nowena thak kisi kenekuta thawa kenekuta balapam karanna ayithiyak na.












නංගියේ , අක්කේ කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
මට අක්කලත් නැ , නංගිලත් නැ , girl friend කෙනෙක්වත් නැ...
ඒත් අම්මා කෙනෙක් ඉන්නවා..
niyama talk ekarep added
![]()

