කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට....

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මේකේ කියන හැටියට මේ වගේ අදින එකටයි decent විදියට අදිනවා කියන්නේ

    decent-clothes.jpg

    ow saho
    loketa nopennanna one de nopenenna andama ahri
    kotinma kiyanavanam
    kollangen katin '' balapan ara kella baduvak vage '' kiyana thathveta path novenna one
    kollo hama kellantama ehema kiyanne nane :)

    mama me post 1ken try kale
    kollo ape , kellanta loku gawravayak thiye , eka nathi karaganna epa kiyana eka :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් ඔය පොෂ් එකට ඉන්න කෙල්ලෝ ලෙහෙසියෙන් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ නැහැ
    සෙට් උනත් හු...... අමාරු උන්ගේ එක එක විකාර
    ඔය බොරුවට සංවරව ඉන්න එවුන් නම් එක ටෝකෙන් සෙට්, පොඩ්ඩක් එලියට ඇදල දුන්නහම
    කට ඇතුලේ, ගොඩක් කසාද බැදලා මිනිහට හොරෙන් පිට යන්නෙත් ලමතනිල වගේ ඉන්න ඒවා තමඊ
    උබ මුලින්ම කෙල්ලෙක් සෙට් කරගනින්,යාලුවෝ විදිහට කෙල්ලොන්ව ආශ්‍රය කරපන්
    ඔතොකොට මිනිස්සුන්ගේ විවිදත්වය කැමති අකමැති දේවල් ගැන අවබෝදයක් ලබෙඉ
     
    mama sahodarayage samahara deta ekagai
    mekai
    මෙන්න මේ විදිහට හැදෙන්න කියලනම් අපිට කියන්න , මතක් කරන්න කොල්ලො අපිට උවමනාවක් නෑ. kiyala mama kiwvane :) :) :)
    anika buduhamuduruvange kaleth ganikavo , asilachara kella hitiya
    කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    mama kiyanne mechcharai කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    hama kellama narakai kiyalath mama kiyala na...
    lankave ganikavo una aya varthamane serama amathaka karala dan hodin jeevath venava :)

    මිනිස්සුන්ගේ විවිදත්වය කැමති අකමැති දේවල් ගැන අවබෝදයක් ලබෙ me dhe nisamai sahodaraya mama elakiri ave :) :) :)
    samaje gana egana ganna meka dhashamekin ho udawvak venava.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ow saho
    loketa nopennanna one de nopenenna andama ahri
    kotinma kiyanavanam
    kollangen katin '' balapan ara kella baduvak vage '' kiyana thathveta path novenna one
    kollo hama kellantama ehema kiyanne nane :)

    mama me post 1ken try kale
    kollo ape , kellanta loku gawravayak thiye , eka nathi karaganna epa kiyana eka :)

    godak kellanta wenama gawurawayakwath api unwa wenama protect karanna yannawath ona na ban. Un dannawa thaman protect wenna ona widiya. Thamange jeewithe thaniyama goda ganna widiya hamawelema kagen hari depend wenne nathuwa. Unta ona anik hamotama thiyena samana salakilla rights witharai. Api ganu kiyala wadi salakili illanne na. Anna ehema un thamai niyama ganu. Nathuwa pirimi thaman araksha karana kan balan inna pudding wage piyaru babeela nevei.
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

    D2020 මෙන්න මේ ගැනත් ඔබගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි.

    sahodaraya : mekedith yam vidihaka e niliyan joke 1kak venava kollanta...
    mama kiyanne na kello raga pana eka navaththanna kiyala
    ehema unoth oya mama dapu film vala act karanna kawruth nathi venava...
    prathikshepa karannam menma nokarannan ennava....

    habai monava unath thaman adare karana girl ta bro unath me vidihata adinna nam dena ekak na kiyala mata sure...
    super-six-sinhala-film-sandeshaya-image012.jpg

    (hamoma neme ) :D :D :D :D :D :D :D
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mama sahodarayage samahara deta ekagai..

    Anik minissu balana widiya katawath wenas karanna ba. Samaharawita umbai mai unath thawa katahari wihiluwak wenna athi. Eka balana ekage prashnayak misak thamange ekak nevei. Thaman jeewath wenna ona thamanta honda widiyata misak anunta ona widiyata nevei. Katawath karadarayak nowena thak kisi kenekuta thawa kenekuta balapam karanna ayithiyak na.
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    නංගියේ , අක්කේ කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    මට අක්කලත් නැ , නංගිලත් නැ , girl friend කෙනෙක්වත් නැ...
    ඒත් අම්මා කෙනෙක් ඉන්නවා..

    niyama talk eka :) rep added :)
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC

    එකනේ බන් මුන්ට මේ ටික තේරෙන් නැනේ පුංචි කාලෙදිම සංස්කෘතික දෙමාපියන්ගෙන් බ්‍රේන් වොෂ් වෙච්ච දරුවන්ට අනාගතේදී කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් බය හිතෙනවා ඇති :(:lol:
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    godak kellanta wenama gawurawayakwath api unwa wenama protect karanna yannawath ona na ban. Un dannawa thaman protect wenna ona widiya. Thamange jeewithe thaniyama goda ganna widiya hamawelema kagen hari depend wenne nathuwa. Unta ona anik hamotama thiyena samana salakilla rights witharai. Api ganu kiyala wadi salakili illanne na. Anna ehema un thamai niyama ganu. Nathuwa pirimi thaman araksha karana kan balan inna pudding wage piyaru babeela nevei.

    macho : kellanta api gawravaya karanna one kiyalanam oya kiyanne , sahodarayata anna varaduna thana.
    davasaka e kella , gahaniyak vela bus 1kata naggoth babek hambenna - mata nagitala seat 1kak dennako kiyala katin kiyanna vei
    danata ehema deyak ape lankavenam venne na
    e pirimin kanthavanta garu karana nisa......

    Un dannawa thaman protect wenna ona widiya
    mehema giyoth kellanta marry karanna one na...
    biridakage adupadu hoyala balanna one na...
    mokada e serama gahaniya thaniyama laba gannavanam....

    macho uba cancer hospital 1kakata gihin '' marry nokala cancer haduna kellangen , ganungen ahala balanna '' ganu oyala pirimingen mukuthma ellanne nadda?
    ekada me marry nokara enne?
    oyalata piriminge udam upakara (gawravayath athulath) one nadda?'' kiyala

    anna evaleta eyala ass 2ken podi uththarayak dei
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [QUOTE=D2020;12739661]mama sahodarayage samahara deta ekagai
    mekai
    මෙන්න මේ විදිහට හැදෙන්න කියලනම් අපිට කියන්න , මතක් කරන්න කොල්ලො අපිට උවමනාවක් නෑ. kiyala mama kiwvane :) :) :)
    anika buduhamuduruvange kaleth ganikavo , asilachara kella hitiya
    කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    mama kiyanne mechcharai කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    hama kellama narakai kiyalath mama kiyala na...
    lankave ganikavo una aya varthamane serama amathaka karala dan hodin jeevath venava :)

    මිනිස්සුන්ගේ විවිදත්වය කැමති අකමැති දේවල් ගැන අවබෝදයක් ලබෙ me dhe nisamai sahodaraya mama elakiri ave :) :) :)
    samaje gana egana ganna meka dhashamekin ho udawvak venava.
    [/QUOTE]
    උබ මේ කරන්නේ ඉල්ලීමක්
    උබ ආශ්‍රය කරන සමාජයට වෙනස් සමජතල ලංකාවේ ඉන්නවා
    උබේ වටේ ඉන්න කොල්ලෝ කෙල්ලෙක්ට විහිළු කරන
    දේවල් වලට නෙමෙඉ මගේ වටේ ඉන්න කොල්ලෝ විහිළු කරන්නේ
    සමහරවිට කොල්ලොන්ගේම අඩු පාඩු වහගන්න කෙල්ලොන්ට විහිළු,
    පද,කේලම් කියනවා.ගොඩක් වෙලාවට ඒවගේ වැඩ කරන එවුන්
    සමාජයෙන් කොන් වෙනවා,
    සමහර කොල්ලෝනට ආත්මෙකට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ
    ඔතොකොට උන් කෙල්ලෝ දිහා බලන්නේ අමුතු විදිහකට
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    Anik minissu balana widiya katawath wenas karanna ba. Samaharawita umbai mai unath thawa katahari wihiluwak wenna athi. Eka balana ekage prashnayak misak thamange ekak nevei. Thaman jeewath wenna ona thamanta honda widiyata misak anunta ona widiyata nevei. Katawath karadarayak nowena thak kisi kenekuta thawa kenekuta balapam karanna ayithiyak na.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ow pili ganna puluvan samahara than saho

    thamanta jeevath venna one thamanta ona vidihata kiyala kiyana kathava 100% k hari na.
    nithiyen gaththama siyadivi nasa ganima varadak
    thamane aganam , ai thamanta marenna bari kiyala katavak ahai...
    balana kota me nithi dala thiyenne ai
    jeeviyek jeevath karanna....

    e nisa apita ba katavathma neethi danna
    mama sinhalen kiyala thibba
    මෙන්න මේ දේවල් , මෙන්න මේ විදිහට හැදෙන්න කියලනම් අපිට කියන්න , මතක් කරන්න කොල්ලො අපිට උවමනාවක් නෑ. kiyala.

    thaman therum aran thaman hadunoth thamai hoda?
    mama kiyana de kellanta adala nathnam
    eyala e vidihata hadei
    eka mata navaththanna ba
    :D:D:D:D:D
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    නංගියේ , අක්කේ කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    මට අක්කලත් නැ , නංගිලත් නැ , girl friend කෙනෙක්වත් නැ...
    ඒත් අම්මා කෙනෙක් ඉන්නවා..

    niyama talk eka :) rep added :)

    thanks sahodaraya :) :) :) :)
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    දුවේ beware of monks

    මෙන්න මේකනම් පට්ට ටැග් එක දැන් ඉන්න බහුතර හාමුදුරුවරු ඉන්නේ අසහනයෙන් ඉතින් බන් හාමුදුරුවරු කියන්නේ පිරිමිනේ මෙහෙම ගියාම ගැනුන්ගෙනුත් පිරිමින්ට ගව්රවයක් ලැබෙන එකක් නැනේ බන් :oo: