පට අට්ටමේ හසන්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පට අට්ටම බලල තියනවද? අපිනම් ඔය මගුල බලන්නෙ උගේ මූන බලන්න ඕනෙ කමට නෙවෙයිනෙ බන්

    ඌ වෙන කොහෙන් හරි කොපි කරල හරි මොනා හරි වෙනස් ඩෙයක් පෙන්නන නිසා
    උබ අටපට්ටම බලන්නේ නැත්තන් කොහොමද දන්නේ හසන්ත මුණ පෙන්නවා වැඩි කියල.????? :lol::lol::lol: අයි බන් මෝඩ කතා කියන්නේ ???? :lol::lol::lol:
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    ඌ කියන්නෙ වැඩිපුර මූන පෙන්නනව කියල.. ඔයාට ඉතින් අරයට සුදු අන්දන එකකට මොකක් කිව්වත් කිච වෙනවනෙ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ එවුන් ගොන් කතා කියන්නෙ, මුන් ITN බලන්නේ නෑලු, පුදුමේ කියන්නේ අටපට්ටමේ යන දේවල් මුන් දන්නව.:lol::lol: මුන් හොරෙන් හොරෙන් itn බලනව.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියන්නෙ වැඩිපුර මූන පෙන්නනව කියල.. ඔයාට ඉතින් අරයට සුදු අන්දන එකකට මොකක් කිව්වත් කිච වෙනවනෙ :lol::lol:
    නිවේදකය මුණ නොපෙන්නන වැඩසටහනක් කොහෙද තියෙන්නේ කියපන් බලන්ඩ ??? මොන මල විකාර කතාද :lol::lol::lol: අනික මොකද හොරෙන් හොරෙන් අටපට්ටම් බලන්නේ නොබලා හිටියනම් ඉවරයි :lol::lol::lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ අටපට්ටම බලන්නේ නැත්තන් කොහොමද දන්නේ හසන්ත මුණ පෙන්නවා වැඩි කියල.????? :lol::lol::lol: අයි බන් මෝඩ කතා කියන්නේ ???? :lol::lol::lol:

    කොහෙද යකෝ මම කිව්වෙ මම බලන්නෙ නෑ කියල
    …
    …නිදාගෙන ඉදල කෑ ගහනව
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අට පට්ටම දැන් අනාගෙන තියෙන්නෙ..කිසි වටින දෙයක් පෙන්නන්නෙ නෑ දන්..නිකන් නෙට් එකෙන් ගත්ත Funny Videos ගොඩාක් දාල කොහොම හරි ඇදගෙන යනව,එහෙම නැත්නම් ගිය සතියෙ 1/2 විතර ආයිත් පෙන්නනව..ඉතින් පෙන්නන්න දේවල් නැති එකේ උගෙ මූන පෙන්නුවාම මොකො :P
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    නිවේදකය මුණ නොපෙන්නන වැඩසටහනක් කොහෙද තියෙන්නේ කියපන් බලන්ඩ ??? මොන මල විකාර කතාද :lol::lol::lol: අනික මොකද හොරෙන් හොරෙන් අටපට්ටම් බලන්නේ නොබලා හිටියනම් ඉවරයි :lol::lol::lol:

    අපි බලන් නෑ යකෝ ..රෙද්ද පවුලේ නාලිකාව මම කිව්වද බලනව කියල ????
    ඌ කියල තියෙන්නෙ හසන්තය වැඩිපුර මූන දානව කියල ..නිවේදකයෙක් මූන නොපෙන්නන ඕනේ නෑ ....
    මතකනෙ සුදර්මන් කාලයක් වැඩිපුර මූන දාල, චන්දෙ ඉල්ලල ,අල්ලන්න වරෙන්තු නිකුත් කරල අන්තිමට රජ පවුලෙ පිහිටෙන් තාම එලියෙ ඉන්නව ... උබ හෙලුවෙන් කඩේ ගියාට උබට වරෙන්තු නිකුත් කරපු දවසට බේරගන්න බලු නට්ටෙක් වත් නැති වෙයි.. ලොල් :lol::lol::lol:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    Presenter kenek muna penana eka normal deyak ne.. meke wenne Uge muna Onawata wada pennala (advertisements) danawa wage pennala man tamanma market karaganna ekak kiyalai mata hitenne.

    Hebei mange wena waradak nam mama dakinne ne (adapattame)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද යකෝ මම කිව්වෙ මම බලන්නෙ නෑ කියල

    …නිදාගෙන ඉදල කෑ ගහනව
    එකියන්නේ බලනව කියන එකනේ අනේ හොදයි,:lol::lol: බල බලා බයින එක තමයි නරක :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි බලන් නෑ යකෝ ..රෙද්ද පවුලේ නාලිකාව මම කිව්වද බලනව කියල ????
    ඌ කියල තියෙන්නෙ හසන්තය වැඩිපුර මූන දානව කියල ..නිවේදකයෙක් මූන නොපෙන්නන ඕනේ නෑ ....
    මතකනෙ සුදර්මන් කාලයක් වැඩිපුර මූන දාල, චන්දෙ ඉල්ලල ,අල්ලන්න වරෙන්තු නිකුත් කරල අන්තිමට රජ පවුලෙ පිහිටෙන් තාම එලියෙ ඉන්නව ... උබ හෙලුවෙන් කඩේ ගියාට උබට වරෙන්තු නිකුත් කරපු දවසට බේරගන්න බලු නට්ටෙක් වත් නැති වෙයි.. ලොල්
    :lol::lol::lol:
    මල විකරනේ බන් සුදර්මන් චන්දෙ දිනුවද ??? නිවේදය මුණ පෙන්නන්ඩ හොද නෑලු අයේ හොදයිලු,:rofl::rofl: මොකක්ද බන් ඔය හතර බිරි කතාව.:lol::lol::lol::lol:
    වරෙන්තු කතාවනම් විකාරයක්.
    :P:P
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    Presenter kenek muna penana eka normal deyak ne.. meke wenne Uge muna Onawata wada pennala (advertisements) danawa wage pennala man tamanma market karaganna ekak kiyalai mata hitenne.

    Hebei mange wena waradak nam mama dakinne ne (adapattame)

    මොලයක් රහිත එකෙක්ට පැහැදිලි කරන්න අමාරුයි මචන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අට පට්ටම දැන් අනාගෙන තියෙන්නෙ..කිසි වටින දෙයක් පෙන්නන්නෙ නෑ දන්..නිකන් නෙට් එකෙන් ගත්ත Funny Videos ගොඩාක් දාල කොහොම හරි ඇදගෙන යනව,එහෙම නැත්නම් ගිය සතියෙ 1/2 විතර ආයිත් පෙන්නනව..ඉතින් පෙන්නන්න දේවල් නැති එකේ උගෙ මූන පෙන්නුවාම මොකො :P
    එකනේ කියන්නෙ මුණ පෙන්නලත් හොදට මාකට් කරල තියෙනව,දැන් දැන් ඒ ගැන එළකිරි එකේ ත්‍රෙඩ් හිටන් වැටෙන්නෙ හසන්තගේ මුණ බලපු අයගෙන් :lol::lol::lol::lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    එකියන්නේ බලනව කියන එකනේ අනේ හොදයි,:lol::lol: බල බලා බයින එක තමයි නරක :lol::lol::lol::lol:

    ඉස්සර අඩපට්ටම හොද වැඩසටහනක්

    දැන් චා කරගෙන ඔනවට වඩා ඇඩ්ස් දාල සහ උගේ මූන ඕනෙවට වඩා පෙන්න ගෙන