Captain ජැක් ස්පැරෝ;12741002 said:ඇඩ් බලබලා ඉද්දි මැදින් අටපට්ටම යනවා..........

උබ අටපට්ටම බලන්නේ නැත්තන් කොහොමද දන්නේ හසන්ත මුණ පෙන්නවා වැඩි කියල.?????උඹ පට අට්ටම බලල තියනවද? අපිනම් ඔය මගුල බලන්නෙ උගේ මූන බලන්න ඕනෙ කමට නෙවෙයිනෙ බන්
ඌ වෙන කොහෙන් හරි කොපි කරල හරි මොනා හරි වෙනස් ඩෙයක් පෙන්නන නිසා


අයි බන් මෝඩ කතා කියන්නේ ???? 


ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.
![]()
![]()


Captain ජැක් ස්පැරෝ;12741076 said:පලඩෝ යන්න...![]()

නිවේදකය මුණ නොපෙන්නන වැඩසටහනක් කොහෙද තියෙන්නේ කියපන් බලන්ඩ ??? මොන මල විකාර කතාදඌ කියන්නෙ වැඩිපුර මූන පෙන්නනව කියල.. ඔයාට ඉතින් අරයට සුදු අන්දන එකකට මොකක් කිව්වත් කිච වෙනවනෙ![]()


අනික මොකද හොරෙන් හොරෙන් අටපට්ටම් බලන්නේ නොබලා හිටියනම් ඉවරයි 


OKගිහිල්ල පාඩම් කරපං පොඩි එකා...එනවා ලොකු මිනිස්සුන්ගේ කථා වලට හොට දාන්න![]()

උබ අටපට්ටම බලන්නේ නැත්තන් කොහොමද දන්නේ හසන්ත මුණ පෙන්නවා වැඩි කියල.?????අයි බන් මෝඩ කතා කියන්නේ ????
![]()

නිවේදකය මුණ නොපෙන්නන වැඩසටහනක් කොහෙද තියෙන්නේ කියපන් බලන්ඩ ??? මොන මල විකාර කතාදඅනික මොකද හොරෙන් හොරෙන් අටපට්ටම් බලන්නේ නොබලා හිටියනම් ඉවරයි
![]()



ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.
![]()
![]()
එකියන්නේ බලනව කියන එකනේ අනේ හොදයි,කොහෙද යකෝ මම කිව්වෙ මම බලන්නෙ නෑ කියල
…
…නිදාගෙන ඉදල කෑ ගහනව

බල බලා බයින එක තමයි නරක 



මල විකරනේ බන් සුදර්මන් චන්දෙ දිනුවද ??? නිවේදකය මුණ පෙන්නන්ඩ හොද නෑලු අයේ හොදයිලු,අපි බලන් නෑ යකෝ ..රෙද්ද පවුලේ නාලිකාව මම කිව්වද බලනව කියල ????
ඌ කියල තියෙන්නෙ හසන්තය වැඩිපුර මූන දානව කියල ..නිවේදකයෙක් මූන නොපෙන්නන ඕනේ නෑ ....
මතකනෙ සුදර්මන් කාලයක් වැඩිපුර මූන දාල, චන්දෙ ඉල්ලල ,අල්ලන්න වරෙන්තු නිකුත් කරල අන්තිමට රජ පවුලෙ පිහිටෙන් තාම එලියෙ ඉන්නව ... උබ හෙලුවෙන් කඩේ ගියාට උබට වරෙන්තු නිකුත් කරපු දවසට බේරගන්න බලු නට්ටෙක් වත් නැති වෙයි.. ලොල්

මොකක්ද බන් ඔය හතර බිරි කතාව.





Presenter kenek muna penana eka normal deyak ne.. meke wenne Uge muna Onawata wada pennala (advertisements) danawa wage pennala man tamanma market karaganna ekak kiyalai mata hitenne.
Hebei mange wena waradak nam mama dakinne ne (adapattame)

එකනේ කියන්නෙ මුණ පෙන්නලත් හොදට මාකට් කරල තියෙනව,දැන් දැන් ඒ ගැන එළකිරි එකේ ත්රෙඩ් හිටන් වැටෙන්නෙ හසන්තගේ මුණ බලපු අයගෙන්අට පට්ටම දැන් අනාගෙන තියෙන්නෙ..කිසි වටින දෙයක් පෙන්නන්නෙ නෑ දන්..නිකන් නෙට් එකෙන් ගත්ත Funny Videos ගොඩාක් දාල කොහොම හරි ඇදගෙන යනව,එහෙම නැත්නම් ගිය සතියෙ 1/2 විතර ආයිත් පෙන්නනව..ඉතින් පෙන්නන්න දේවල් නැති එකේ උගෙ මූන පෙන්නුවාම මොකො![]()



එකියන්නේ බලනව කියන එකනේ අනේ හොදයි,බල බලා බයින එක තමයි නරක
![]()