පට අට්ටමේ හසන්ත

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එකනේ කියන්නෙ මුණ පෙන්නලත් හොදට මාකට් කරල තියෙනව,දැන් දැන් ඒ ගැන එළකිරි එකේ ත්‍රෙඩ් හිටන් වැටෙන්නෙ හසන්තගේ මුණ බලපු අයගෙන් :lol::lol::lol::lol:

    erozan උබට පිස්සු ගූ පෑගිලාද? :eek:
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මල විකරනේ බන් සුදර්මන් චන්දෙ දිනුවද ??? නිවේදය මුණ පෙන්නන්ඩ හොද නෑලු අයේ හොදයිලු,:rofl::rofl: මොකක්ද බන් ඔය හතර බිරි කතාව.:lol::lol::lol::lol:
    වරෙන්තු කතාවනම් විකාරයක්.
    :P:P

    මම
    කිව්වද චන්දෙ දිනුව කියල ?
    නිවේදය මුණ පෙන්නන්ඩ හොද නෑ කිව්වද ?
    වරෙන්තු කතාව මෙන්න බලපන් ..

    වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ

    ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා අනුවය. ඔහු දේශපාලන සම්බන්ධකම් ඇත්තෙක් නම් කුමන හෝ ජඩ වැඩක් කර බේරී සිටීමට පුළුවන. කෙතරම් වංචා දූෂණ කළද එවැන්නන්ට ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවේ.

    අප මෙසේ කියන්නේ ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවෙන් පසු අධිකරණයේ වරෙන්තුවක් පවා තිබියදී පොලිස් ලොක්කන් ඇසුරු කරමින් නිදැල්ලේ සිටීම නිසාය.

    http://www.webadawiya.com/2012/03/8.html
    2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවුවද සුධර්මන් නිදැල්ලේ සිටියේය. ඒ නිකම්ම නොවේ, වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටව ගියේය. පොලීසිය සිටියේ දැක්කත් නොදැක්කාසේය.

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදර්මන්ගේ හිතවතෙකි. මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළිදැක්වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා එක්ව සිටින ජායාරූපද පලවිය. ඒද වරෙන්තු කාලයේදීය.


    sudharman-gossip9.jpg


    වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටවගිය අයුරු ජායාරූපයකට හසුවී තිබුනේ මෙසේය.

    Sudarman-Gossip9.jpg



    මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය පෙබරවාරි 09 වෙනිදා නියෝග කළේය.

    සැකකරු බලවත් පුද්ගලයෙකු බැවින් පොලිස් හා අධිකරණ නියෝග නොසලකාහැර ඇතැයි නීතීඥයන් විසින් අධිකරණය හමුවේ පෙන්වා දුන් පසු නීතිය හමුවේ කිසිවෙකු බලවත් නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය විසින් තාරාතිරම නොබලා වහාම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිරිහාන පොලීසියේ වංචා විමර්ශන අංශයට නියෝග කළ බවයි වාර්තා වුනේ.

    නමුත් සුදර්මන් අත් අඩංගුවට ගත්තේ නැත.

    කෝට්ටේ රජකම් කල සපුමල් කුමරුගේ මඟුල් කඩුව ගැනීමට පැමිණ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමෙන් පසු පසුගිය 21 වනදා සුදර්මන්ද එතනට පැමිණියේය. ඒ නිකම්ම නොවේ, මධ්‍යම පලාත භාර සහකාර පොලිස් අධ්‍යක්ෂ අනුර සේනානායක සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි.

    සුදර්මන්ට වරෙන්තුවක් තිබියදී ඊට මාස 8කට පසුත්, අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත්, ලංකාවේ නීතිය තඹේකට ගනන් නොගනිමින් ඔහු මෙසේ සිටින්නේ කිසිවක් නිසා නොව දේශපාලන ශක්තියක් ඔහු සතුව තිබෙන නිසාය.

    පහත ජායාරූපයේ දැක්වෙන්නේ ඔහු එලෙස කෝට්ටේ රජමහා විහාරයට පැමිණ සිටි අයුරුයි.

    Sudarman%2B-Kotte.jpg



    පසුගිය මාර්තු 1 වනදා පැවති ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගිගේ විවාහ සිදුවූ අතර එහි දෙවන දිනයේ පැවති උත්සවයට සුදර්මන් සහභාගීවී නර්තනයේ යෙදුනේ පහත වීඩියෝවේ පරිදිය





    දැන් ඉතින් වලක් කොටන් වැලලියන් ..
    දෙයක් හරියට දන්නෙ නැතුව ..නිකාන් පු* දීල වනකරගන්න එපා

    ඕකට තමා කියන්නෙ ඉල්ලන් පු* ඩොලමයිට් දාගන්නව කියන්නෙ


    :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර අඩපට්ටම හොද වැඩසටහනක්

    දැන් චා කරගෙන ඔනවට වඩා ඇඩ්ස් දාල සහ උගේ මූන ඕනෙවට වඩා පෙන්න ගෙන
    මිනිහට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනේ :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Fonseka chande illuwata hasantha illanne nehe machan. bauddayek widihata mata hasantha karana Doramadalawa tharam watina program ekak tv channel wala nehe. ata pattama kiyanneth ape rate dewal apita pennana program ekak. pita ratawal wala ewath yanawa thama. eth rate deyak pennanne eken witharai. anith hema ekama pita rata ewa penna penna inna ekane karanne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම
    කිව්වද චන්දෙ දිනුව කියල ?
    නිවේදය මුණ පෙන්නන්ඩ හොද නෑ කිව්වද ?
    වරෙන්තු කතාව මෙන්න බලපන් ..

    දැන් ඉතින් වලක් කොටන් වැලලියන් ..
    දෙයක් හරියට දන්නෙ නැතුව ..නිකාන් පු* දීල වනකරගන්න එපා

    ඕකට තමා කියන්නෙ ඉල්ලන් පු* ඩොලමයිට් දාගන්නව කියන්නෙ


    :lol: :lol:
    :lol::lol::lol::lol: මම කියන දේ තේරුම් අරන් නැ මම වරෙන්තු කතාව කියුවේ උබ මම ගැන කියල තිබ්බ විකාරෙට.:lol::lol: සුදර්මන්ගේ රෙද්දක් නෙමේ :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12741303 said:
    Fonseka chande illuwata hasantha illanne nehe machan. bauddayek widihata mata hasantha karana Doramadalawa tharam watina program ekak tv channel wala nehe. ata pattama kiyanneth ape rate dewal apita pennana program ekak. pita ratawal wala ewath yanawa thama. eth rate deyak pennanne eken witharai. anith hema ekama pita rata ewa penna penna inna ekane karanne
    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==
    ඒකෙත් ඇත්තක් තියෙනව වගෙයි හැබැයි
    හසන්ත නම් ඔය චන්ද ඉල්ලන එකක් නෑ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==
    තොගෙ අම්මගෙ මූන තමා පෙන්නන්න ඕනෙ ගානත් එක්කම දාල පොන්^යා
     

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1
    0
    බලන්න බැරි උන් ඉන්නවා නම් වෙන පැත්තක් දාපියව්! හසන්තයා උබලව පුටු වලට තියලා බැඳලා බලෙන් අටපට්ටම පෙන්නනවා වගේ නෙ තොපි රෙදි උස්සන් මරලතෝනි දෙන්නෙ
     

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1
    0
    බලන්න බැරි උන් ඉන්නවා නම් වෙන පැත්තක් දාපියව්! හසන්තයා උබලව පුටු වලට තියලා බැඳලා බලෙන් අටපට්ටම පෙන්නනවා වගේ නෙ තොපි රෙදි උස්සන් මරලතෝනි දෙන්නෙ!