ආණ්ඩුව ඉන්නේ ඔය වගේ බලු කතා කියන බල්ලන්ගෙන් රට බේර ගන්ඩ.![]()




කරුණා, පිල්ලයාන් KP එතකොට හොඳයිද බොලාට?![]()
ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???
එතකොට සරත් හොන්දෛ ගලවීමේ හමුදාවට කියපු කට්ටිය අද එකට ඉන්නේ... JVP එකී UNP එක්ක එකට හිටියේ ඉතින් කරුණට ආණ්ඩුවට ඉන්න බැරිද..? අනේ යකෝ!



උන් මුක්කුද? මුන් මුක්කුද? යකෝ උන් මිනීමරුවෝ. සිංහලයෝ සිය දහස් ගානක් මරපු පර කොටි. අපේ දළදා මාලිගාවට, හාමුදුරු වරු මරපු කොටි. උන්ට කෝ අද නීතිය? තොපි මහා සිංහල කමටත් නින්දාවක් ඔයි.![]()
අපි දන්නව ෆොනිටයි කුක්කන්ටයි ඕනේ වෙලා තියෙන්නේ දෙමලුන්ගේ ලොවන්ඩ කියල එකනේ ෆොනිය කරන්නෙ. යුද අපරාද චෝදනා ඉල්ලන්නෙ ltte කාරයො ටික නෙමේද.??? උබල වගේ ගොන්නුයුද්දෙ කරේ දෙමල මිනිස්සුන්ට විරුද්දව නෙමේ කොටින්ට විරුද්දවනම්.. දෙමල මිනිස්සුන්ට අසාදාරනයක් උනාද කියල හොයල බලන්න කිව්වම කොටින්ට කඩේ යනව කියන්නයි.. යාපනේ මැයි දින සැමරුමක් තිබ්බම කොටිත් එක්ක මැයි දිනේ සමරනව කියන්නයි පුලුවන්ද? යුද්දෙදී සිවිල් වැසියන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය උනාද කියල හොයල බලාන එක දේශද්‍රෝහීද? ඇයි උන් Sri Lankan නෙමේද? සින්හල මිනිස්සු මෙච්චර බලු විදිහට හිතන්න පුරුදුවෙලා හිටියෙ නෑ.. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උබලගෙ මොලේ වැඩ කරන්නෙ රජ්‍ය මාද්‍යයට ඕනෙ විද්හටයි, විමල්/හඩ්ඩ/මහින්ද අබේසුන්දරට ඔනෙ විදිහටයි වීම..




මෙන්න මුන්ට දැන් සිංහල මිනිස්සු මරපු එවුන් ලොකු වෙලාඑතකොට සරත් හොන්දෛ ගලවීමේ හමුදාවට කියපු කට්ටිය අද එකට ඉන්නේ... JVP එකී UNP එක්ක එකට හිටියේ ඉතින් කරුණට ආණ්ඩුවට ඉන්න බැරිද..? අනේ යකෝ!



එතකොට JVP එකේ මරල දාපු 80,000 ම දෙමළද...?



මෙන්න මුන්ට දැන් සිංහල මිනිස්සු මරපු එවුන් ලොකු වෙලා![]()



ෆොනී ඇයි හැමදාම යුද අපරාද අධිකරණයක් ඉල්ලන්නෙ ???

මහින්ද රාජපක්ශ වැඩියෙන්ම බය සරත් ෆොන්සේකාට.



යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ??මහින්ද මොකටද ඉතින් බය? දීපන්කො ඉතින් උත්තර?![]()
කරුණලා කේ පිලා තියන් ඉන්න මූන් තමා හැංගුන කොටිඔව් බන්. පර හැත්ත.![]()

ඒ අරගලේ මේ අරගලේ පටලව ගන්න එපා. උඹ තාම ලාමක වැඩි මේ කතා වලට. JVP උන්ට ඕනේ උනේ වෙන විප්ලවයක්. මම අහන්නේ කොටි සාධාරණිය කරන උඹ කොහොමද සිංහල වෙන්නේ? තොපි කොටියෙක්ද?![]()