නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා හැමදාම යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලලා අඩන්නේ කාව සතුටු කරන්නද ??? ලංකාවේ කිසිම මිනිහෙක්ට යුද අපරාද පරීක්ෂණ ඕනේ නැ.:confused::confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරුණා, පිල්ලයාන් KP එතකොට හොඳයිද බොලාට?:baffled::baffled:

    එතකොට සරත් හොන්දෛ ගලවීමේ හමුදාවට කියපු කට්ටිය අද එකට ඉන්නේ... JVP එකී UNP එක්ක එකට හිටියේ ඉතින් කරුණට ආණ්ඩුවට ඉන්න බැරිද..? අනේ යකෝ!
     
    Jul 3, 2010
    50
    4
    0
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???

    යුද්දෙ කරේ දෙමල මිනිස්සුන්ට විරුද්දව නෙමේ කොටින්ට විරුද්දවනම්.. දෙමල මිනිස්සුන්ට අසාදාරනයක් උනාද කියල හොයල බලන්න කිව්වම කොටින්ට කඩේ යනව කියන්නයි.. යාපනේ මැයි දින සැමරුමක් තිබ්බම කොටිත් එක්ක මැයි දිනේ සමරනව කියන්නයි පුලුවන්ද? යුද්දෙදී සිවිල් වැසියන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය උනාද කියල හොයල බලාන එක දේශද්‍රෝහීද? ඇයි උන් Sri Lankan නෙමේද? සින්හල මිනිස්සු මෙච්චර බලු විදිහට හිතන්න පුරුදුවෙලා හිටියෙ නෑ.. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උබලගෙ මොලේ වැඩ කරන්නෙ රජ්‍ය මාද්‍යයට ඕනෙ විද්හටයි, විමල්/හඩ්ඩ/මහින්ද අබේසුන්දරට ඔනෙ විදිහටයි වීම..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට සරත් හොන්දෛ ගලවීමේ හමුදාවට කියපු කට්ටිය අද එකට ඉන්නේ... JVP එකී UNP එක්ක එකට හිටියේ ඉතින් කරුණට ආණ්ඩුවට ඉන්න බැරිද..? අනේ යකෝ!

    උන් මුක්කුද? මුන් මුක්කුද? යකෝ උන් මිනීමරුවෝ. සිංහලයෝ සිය දහස් ගානක් මරපු පර කොටි. අපේ දළදා මාලිගාවට, හාමුදුරු වරු මරපු කොටි. උන්ට කෝ අද නීතිය? තොපි මහා සිංහල කමටත් නින්දාවක් ඔයි. :growl::growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් මුක්කුද? මුන් මුක්කුද? යකෝ උන් මිනීමරුවෝ. සිංහලයෝ සිය දහස් ගානක් මරපු පර කොටි. අපේ දළදා මාලිගාවට, හාමුදුරු වරු මරපු කොටි. උන්ට කෝ අද නීතිය? තොපි මහා සිංහල කමටත් නින්දාවක් ඔයි. :growl::growl::growl:

    එතකොට JVP එකේ මරල දාපු 80,000 ම දෙමළද...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙ කරේ දෙමල මිනිස්සුන්ට විරුද්දව නෙමේ කොටින්ට විරුද්දවනම්.. දෙමල මිනිස්සුන්ට අසාදාරනයක් උනාද කියල හොයල බලන්න කිව්වම කොටින්ට කඩේ යනව කියන්නයි.. යාපනේ මැයි දින සැමරුමක් තිබ්බම කොටිත් එක්ක මැයි දිනේ සමරනව කියන්නයි පුලුවන්ද? යුද්දෙදී සිවිල් වැසියන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය උනාද කියල හොයල බලාන එක දේශද්‍රෝහීද? ඇයි උන් Sri Lankan නෙමේද? සින්හල මිනිස්සු මෙච්චර බලු විදිහට හිතන්න පුරුදුවෙලා හිටියෙ නෑ.. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උබලගෙ මොලේ වැඩ කරන්නෙ රජ්‍ය මාද්‍යයට ඕනෙ විද්හටයි, විමල්/හඩ්ඩ/මහින්ද අබේසුන්දරට ඔනෙ විදිහටයි වීම..
    අපි දන්නව ෆොනිටයි කුක්කන්ටයි ඕනේ වෙලා තියෙන්නේ දෙමලුන්ගේ ලොවන් කියල එකනේ ෆොනිය කරන්නෙ. යුද අපරාද චෝදනා ඉල්ලන්නෙ ltte කාරයො ටික නෙමේද.??? උබල වගේ ගොන්නු :angry::angry::angry::angry:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එතකොට සරත් හොන්දෛ ගලවීමේ හමුදාවට කියපු කට්ටිය අද එකට ඉන්නේ... JVP එකී UNP එක්ක එකට හිටියේ ඉතින් කරුණට ආණ්ඩුවට ඉන්න බැරිද..? අනේ යකෝ!
    මෙන්න මුන්ට දැන් සිංහල මිනිස්සු මරපු එවුන් ලොකු වෙලා:shocked::shocked::shocked:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මහින්ද රාජපක්ශ වැඩියෙන්ම බය සරත් ෆොන්සේකාට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට JVP එකේ මරල දාපු 80,000 ම දෙමළද...?

    ඒ අරගලේ මේ අරගලේ පටලව ගන්න එපා. උඹ තාම ලාමක වැඩි මේ කතා වලට. JVP උන්ට ඕනේ උනේ වෙන විප්ලවයක්. මම අහන්නේ කොටි සාධාරණිය කරන උඹ කොහොමද සිංහල වෙන්නේ? තොපි කොටියෙක්ද? :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනී ඇයි හැමදාම යුද අපරාද අධිකරණයක් ඉල්ලන්නෙ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මොකටද ඉතින් බය? දීපන්කො ඉතින් උත්තර? :D
    යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ?? මොන සක්කිලියෙක්මන්ද එකනම් කොටින්ගේ %ක ලොවනව :growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ අරගලේ මේ අරගලේ පටලව ගන්න එපා. උඹ තාම ලාමක වැඩි මේ කතා වලට. JVP උන්ට ඕනේ උනේ වෙන විප්ලවයක්. මම අහන්නේ කොටි සාධාරණිය කරන උඹ කොහොමද සිංහල වෙන්නේ? තොපි කොටියෙක්ද? :baffled::baffled::baffled:

    JVP එක සහ LTTE එක දෙකම එකම මුලික මුලධර්ම වලින් බිහි වෙච්ච සංවිදාන... දෙකටම ඕන උනේ විමුක්තිය.... කාගෙන්ද..? JVP එකට නං ධනවාදී ආණ්ඩුවෙන් LTTE එකට නං සිංහල ආණ්ඩුවෙන්....
    මෙතන කොටි සදරනී කාරණයක් වෙන්නේ නෑ.......... එතකොට උඹ කියන්නේ UNP එක 2001 ගිවිසුම් ගහල LTTE එක සම මර්ගෙට ගත්ත එකත් වැරදි කියලද? ප්‍රභාකරන් සමයෙන් මේ ප්‍රශ්නේ විසදා ගන්න ඕනේ කිව්වනං එකත් වැරදි කියලද..?

    උඹ කියන්නේ සිංහල උන් මරපු LTTE එක විනාස කරලා ඔක්කොම LTTE කාරයෝ මරල දැම්මම මේ ප්‍රශ්නේ විසදෙනවා කියලද?
     
    Last edited:

    Similar threads