• එළකිරි ආණ්ඩුව - 2012 •

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;12744869 said:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    උඹ මොනවා කරලද උඹට ස්පැම්චෙක් වෝර්න් එකක් කරේ......

    uta welawakata pissu thada wenawa:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12744869 said:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    උඹ මොනවා කරලද උඹට ස්පැම්චෙක් වෝර්න් එකක් කරේ......
    ගොසිප් සයිට් වල ඒවා දාන්න එපා කියලා....:sorry: මන් එහෙම එකක් කරෙත් නෑ..... චූටි එකක් දැම්මේ....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12744869 said:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    උඹ මොනවා කරලද උඹට ස්පැම්චෙක් වෝර්න් එකක් කරේ......

    කුණූ හරුප කියලා, අසභ්‍ය පින්තූර දාලා, ස්පෑම් කරලා..... ඇඩ්මින් වගේ එක එකාට මැසේජ් යවලා.. :P:P:P
    මුගේ හැසිරීමා චා බන්... කරන්න තියෙන බලුවැඩ ඔක්කොම කරල දැන් ඔය පූස වගේ ඉන්නෙ...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගොසිප් සයිට් වල ඒවා දාන්න එපා කියලා....:sorry: මන් එහෙම එකක් කරෙත් නෑ..... චූටි එකක් දැම්මේ....
    හෆ්ෆට සිරි........:sorry:
    ඉතින් බන් ඔය ඔනේ තරම් එක එක එවුන් දාන්නේ දැන් වුනත්.......:eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කුණූ හරුප කියලා, අසභ්‍ය පින්තූර දාලා, ස්පෑම් කරලා..... ඇඩ්මින් වගේ එක එකාට මැසේජ් යවලා.. :P:P:P
    මුගේ හැසිරීමා චා බන්... කරන්න තියෙන බලුවැඩ ඔක්කොම කරල දැන් ඔය පූස වගේ ඉන්නෙ...
    :shocked: :shocked: :shocked:

    අප්පට සිරි හැම වැ‍රැද්දක්ම තියනවනේ......
    ඌව එහෙනම් බැන් කරන්නම වටිනවා..........:yes: