අලුත් කාර් එකක් ඇවිත් 1
එක එක විදියේ දේශපාලන ත්‍රෙඩ් කියවලම මට කම්මැලි හිතුනා. ඉතින් මට කල්පනාවුනේ කාර් ගැන, ඉතින් හැමදාම වගේ අලුත් කාර් එලිදැක්වෙන හින්දා ඒ කාර් ගැන ත්‍රෙඩ් ලියන්න හිතුනා.. මම මීට කලින් කාර් ගැන ලියපු ත්‍රෙඩ් මෙතන තියෙනවා ඒවත් බලලම කතාවට බහිමු.
කොහොමද භාන්ඩෙ I
ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්
මේ කාර් එක ගැනනම් තාම කවුරුවත් වැඩිය අහලා නැතුව ඇති. ඒ මේක තාම වෙලඳපලට ඉදිරිපත් කරලා නැති හින්දා.. මේ කාර් එක 2013 දී තමයි සාමාන්‍ය ජනතාවට ගන්න පුලුවන්වෙන්නෙ..2012 අප්‍රේල් මාසයේදී නිව්යෝක් නගරයේදී පැවති අන්තර්ජාතික වාහන ප්‍රදර්ශනේදී DodgeSRTViper රථය එලිදක්වන ලදී.
මෙම මෝටර් රථයේ ප්‍රදාන වශයෙන් මාදිලි දෙකක් දක්නට ලැබේ. ඒ SRT Viper සහ SRT Viper GTS වේ.අශ්වබල 640ක බලයක් ඇති. V10 8.4ළ් එන්ජිමක් මෙම රථය සතුවේ. එසේම මේම මෝටර් රථය සතුව ඉහල torque අගයක් පැවතීමද විශේෂත්වයකි.Torsion stiffness විසින් මෙම මෝටර් රථයේ විශේෂ වෙනස්කම් රාශියක් සිදුකොට ඇත. එසේම මෙහිදී චැසි ආදිය සම්පූර්ණයෙන් වෙනස්කොට ඇති අතර බොඩි එක නිම කල ඇත්තේද සුවිශේෂ වෙනස්කම් සමගින්ය.මෙම රථය ගියර් 6කින් සමන්විත වේ
මෙම රථය සතුව Sabelt sport මාදිලියේ ආසන පනවා ඇති අතර දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකිය එම ආසන නිපදවා ඇත්තේ Kevlar සහ fiberglass වලිනි.මෙම ආසන ඉදිරියට පසුපසට මෙන්ම ඉහලට පහලට වෙනස් කිරීමටද හැකියාව ඇත. මෙය මිටි පුදගයන්ට ඉතා වාසිදායක වෙයි. මෙම ක්‍රමය SRT Viper දී මැනුවල් ආකාරයටද Viper GTS දී ඔටෝ ආකාරයටද වෙනස් කර ගත හැකිය.
අමතර

2013 Dodge SRT Viper

ආසන

මෙම රථයේ දොරවල් ඇලුමිනියම් වලින් නිශ්පාදනයකොට ඇති අතර වහලය නිශ්පාදනය කිරීමට කාබන් ෆයිබර් යොදාගෙන තිබේ. මෙම රථයේ ඉතා පහත්වූ වහලය ඔලුවට හෙල්මට් එකක් දැම්මා වැනි පහසුවක් ලඟාකරදෙයි. ප්‍රොජෙක්ටර් මගින් දිවා කාලයේද ක්‍රියාත්මක වන ලාම්පු, හැරවිය හැකි සිග්නල් ලාම්පු, පිටුපස ලාම්පු බ්රේක් ලාම්පු සිග්නල් ලාම්පු ලෙසද ක්‍රියාත්මක වේ. මෙහිදී තාක්ශනය යොදාගෙන ඇත. ලාම්පු snake eye look ක්‍රමයට සාදා ඇත.
මෙහි ඩෑශ් බෝඩ් එක නිමවා LCD ස්ක්‍රීන් එකක් මගිනි.එසේම සෙන්ට්‍රල් ලොක් නැවිගේශන් සහ දුරකතනයෙන් ක්‍රියාත්මක කරවීමෙ හැකියාව ඇත..
Vehicle Type: Super Sport Coupe Est. Market Price: NA Fuel Tank Capacity: 16 gallons (70 liters) MPG: NA Dimensions Length: 175.7 in. (446.3 cm) Wheelbase: 98.8 in. (251 cm) Height: 49.1 in. (124.6 cm) Width: 76.4 in. (194.1 cm) Curb Weight: 3297 lbs (1495 kg) Ground Clearance: 5.0 in. (12.7 cm) Luggage Capacity: 14.6 cu ft Maximum Seating: 2 Performance Engine: V10 OHV Turbo Displacement: 8.4 liters Horsepower: 640 HP Max RPM: 6150 RPM Torque: 600 lb-ft @ 4950 rpm Transmission: 6-Speed Manual
ඔන්න මහන්සියෙන් කෙටුවා පුලුවන්නම් ඉතින් අපිටත් සලකන්න. සලකන්න බැරිනම් බම්ප් එකක්වත් දාගෙන යන්න