Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???

    Windows 7 වල පොඩි පොඩි වැඩ ටිකක් දාලා Speed වැඩි කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ..:cool::cool:මුලින්ම කියන්න ඔනේ මේව මම ඉගෙන ගත්තෙ කොහෙන්ද කවදද කියලනම් මට මතක නෑ..:no::no::no:මේවා දන්න අයත් ඇති...දන්නැති අයට දැන ගන්නයි මේක දැම්මෙ..ඔයාලා දන්න දේවල් තියෙනවනම් ඒවත් දාන්න.:):):)

    01.msconfig

    මේකෙන් ඔයගොල්ලන්ට අනවශ්‍ය Program run වෙන එක නවත්තලා දාන්න


    Start>msconfig

    29x88bq.jpg


    64363998.jpg


    මෙතනින් ඔන්නැති ඒවා අයින් කරන්න...

    nq4ttt.jpg




    02. Regedit

    මේකෙන් පුලුවන් Shutdown Speed එක චැඩි කරන්න..(තව කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා..මම හිමි හිමීට කියන්නම්)

    Start>regedit

    2enqdqa.jpg


    28305g.jpg


    2holmc8.jpg



    m8i434.jpg


    හෆෝයි..:rolleyes::rolleyes:හිතුවට වඩා වෙලා යනවා වැඩේට...:sorry::sorry::sorry::sorry:ඉතුරුවා ටික ටික දාන්නම් හොඳේ.(See Page 05)page 05..:):):)වැදගත් උනානම් රෙප් බම්ප් කමෙන්ට් දාලා යන්න.:D:D:Dඅපැහැදිලි තැනක් තියෙනවනම් අහන්නමේ ....:yes::yes::yes:


    බලපල්ලා ඉතින්...හොඳක් කරන්න ගිහාමත් සලකන හැටි :sad:
    35d5mrs.jpg
     
    Last edited:

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    අවුරෝරා කියන්නේ කම්පියුටර් විකුණන එකක් නේ බං ?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    machan ova kalata computer 1ke aulak yanne ne neda....? sure neda?


    කිසිම අවුලක් යන්නෑ මචන්...1000%ක් ශුවර්...


    Captain ජැක් ස්පැරෝ;12748043 said:
    කවුද බන් ඒ කෙල්ල :love:

    ඒකිව කාටවත් දෙන්නෑ..:no::no::no::no:ඒක නිසා අහන්න එපා...
    :frown::frown::frown:
     
    • Like
    Reactions: යකා