ජනරාල්ගේ ඊලඟ භූමිකාව කුමක් විය යුතුද...?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනරාල්ගේ ඊලඟ භූමිකාව කුමක් විය යුතුද...?

    ජනරාල් දැන් නිදහස්ය......
    ඔහුගේ පක්ෂය කුමක් විය යුතුද....
    එජාපයද නැත්නම් ජවිපෙද.....නැත්තම්....
    මෙම ආණ්ඩුව පෙරළිම ඔහුගේ ඊලඟ අරමුණයි.......
    හොඳයි ආණ්ඩුව පෙරළිම කලා යැයි සිතමු....
    නමුත් ඒ සඳහා සුදුසු අනුගාමිකයින් පිරිසක් ඔහුට සිටිනවාද.....
    එම ජනරාල් ආණ්ඩුවෙ ඇමති මඩුල්ල කවුරුන් විය යුතුද....
    කවුරුන් එහි කොටස් කාරයින් විය යුතුද.....
    මෙම ආණ්ඩුව මෙච්චර නටන්නේ ශක්තිමත් විපක්ෂයන් නැති නිසාද....
    එසේනම් එම ජනරාල් ආණ්ඩුවෙ කොටස් කාරයින් විය යුත්තේ ඔවුන්මද.....
    නිදහසේ අදහස් දක්වන්න.....


    ජනරාල්ගේ ඊලඟ භූමිකාව කුමක් විය යුතුද...?
    Sarath%2BFonseka%2Bspeaks%2Bto%2Breporters2.jpg


    හිතන්න....
     
    Last edited:
    • Like
    Reactions: kputha

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    -comments from external sites-​

    දෑන් කුහකයෝ ටික මේකටත් බෑණපල්ලා ... කපටි කයිරාටික දේශපාලුවන්ගේ ගෑට වලට හසු නොවී නිසි කල එන තුරු බලා සිට නිසි දෙය කරන්න ජෙනරාල්තුමනි .. ඊයෙම ජනතාව දකින්න ඈති සජිත් , කරූ , ටිරාන් , අර්ජුන ඈතුලු අවස්ථාවාදී දේශපාලුවන් ජෙනරාල් පෙන්වා ඔවුන් ඉස්මතු වූ ආකාරය ..කලිනුත් ඔබතුමා අමාරුවේ වෑටුනේ මෙවන්වූ අවස්ථාවාදයකට හසුවූ නිසයි .. ඔබ අමාරුවේ වෑටෙන එක ඔවුන්ට ආශීර්වාදයකි .. ඔබගේ වචන භාවිතය ඉතා කල්පනාකාරීව කරන්න ,, මතක තබාගන්න ඔබ දෑන් හමුදාව පාලනය කරන්නා නොව රටක බලාපොරොත්තුවක් බව .. ඒ සියල්ලටම වඩා ඔබ මේ පවුලට අත්‍යාවශ්‍ය කෙනෙක් බව අමතක නොකරන්න ... ජීවිතයේ වෑඩි කලක් පවුලෙන් වෙන්වී රට වෙනුවෙන් උතුරු නෑගෙනහිර කල් ගෙවූ ඔබ දෑන් ඔබ පවුල සමග සිටිය යුතු කාලයයි.ඔබ රට වෙනුවෙන් හමුදාව තුල කල සේවය ඔබගේ යටතේ පාලනය වූ අය දන්නවා ඈති.
    ඔබට නිරෝගී සුව ලෑබේවා ජෙනරාල්තුමනි ...


    -----------------------------
    යුද්ධයක් කරන්න නිකම් බැහැ. සල්ලි ඕනේ. අපිට සල්ලි නැති නිසා ණය ගන්න ඕනේ. ඒකට ඇමෙරිකාව සහ IMF එක ශේප් එකේ තියාගන්න ඕනේ. ඒ අතරේ අනික් රටවල් අපිට බලපෑම් කරනවා. ආයුධ විකුනන්න බැහැ කියනවා. නේටෝ එකෙන් බස්සනවා කියනවා. ඕව ශේප් කරගන්න ඕනේ. ඒ අස්සේ ඉන්දියාව එහෙන් බැහැලා කොටි බේරගන්න හදනවා. ඒවා ශේප් කරගන්න ඕනේ. ඔක්කොටම වඩා මිනිස්සුන්ට බඩට වැදෙන කොට UNP එකෙන් JVP එකෙන් වැඩවර්ජන කරනවා. පිට රටවල් වලට ගිහින් කේලම් කියනවා. මේවා ශේප් කරගන්න ඕනේ. මේ සියල්ල බැලන්ස් කරගෙන නියම දේශපාලන නායකත්වයක් මහින්ද දුන්නා.
    අනික් පැත්තෙන් ගත්තම ජෙනරාල් තුමා ඇප කැප වෙලා, උපක්‍රම පාවිච්චි කරලා, වැඩේ අදින්නේ නැතුව නියමෙට ගේම දුන්නා. කලින් කරා වගේ කොටි අඩුවෙන් ඉන්න පැති වලින් ඉදිරියට යන්නේ නැතුව කොටි වැඩියෙන්ම ඉන්න තැන් වලට ගහල උන්ව මරල ඉවරයක් කරන ප්ලැන ජෙනරාල් තුමාගේ යුධ උපක්‍රමයක්. හමුදා නායකත්වයත් ඉහලින්ම තිබුනා. ගුවන් හමුදාවෙනුත් නියම ගේමක් දුන්නා. හමුදාවේ අනිකුත් නිලධාරිනුත්, අපේ කොල්ලොත් බය නැතුව ඉදිරියටම ගිහිල්ල කොටියට බෙටි දාගෙන දුවන්න ගැහුවා.

    යුධ හමුදාව සහ දේශපාලන නායකත්වය අතර සම්බන්ධීකරණය කලේ ගෝටා. ගෝටා මහින්දටයි, හමුදාවටයි දෙකටම සම්බන්ධ නිසා නියමෙට ඒ වැඩේ කරන්න පුළුවන් වුනා. වැඩේ අතරමග නවතින්න දුන්නේ නැහැ. කැපවීමෙන්ම ඒ වැඩේ කළා. සරත්වයි ගෝටවයි ඉවරයක් කරලා දාන්න කොටි මරාගෙන මැරෙන බෝම්බ ගැහුවේ උන් දෙන්නම කොටින්ට ප්‍රබල තර්ජනයක් නිසා.
    මෙහෙම කරපු යුද්දෙට බාල්දි පෙරලමින් හිටපු UNP,JVP කාරයෝ යුද්දේ දිනුවයින් පස්සේ මොකද කලේ???
    අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්‍රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    hari nikamta hitamu sf dinuw kiyala. kawda inne udawwata,. someda. ranilda. sajith da. nethnam me anduwe inna set ekada. ratak karawanna kata witharak tibila madi. moleth tiyenna one. nethna itin ara maluwata una wede wenne
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ලංකාවේ පවතින කාලකන්නි දේශපාලනයෙන් සමුගෙන සිටීමයි..

    Apo ou ban Oka mada gohoruwak okata pennoth nikan mada gaagena negitinna wenawa neththam Gilila marenna wenawa. Anika SFta ekathuwenna pakshayak thiyeda lankawe, hema ekama 2ta 3ta kedila.
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ඔය මොනාටත් කලින් හිතන්න, ජනරාල්ට කුමක් කල හැකිද? ඕහු රටේ පැවති යුද්ධය ජයග්‍රහනය කීරිම උදෙසා සහයෝගය දුන් තවත් එක් අයෙක් පමණි. ඔහුට රටට තවත් සේවය කරන්න තිබුනා බල තන්හාව නොතිබුනා නම්. අදටත් මේජ.ජෙනරල් ෂවේන්ඩ්‍රර සිල්වා කොච්චර ලොකු සේවයක් කරනවා ද?
    ඇත්තටම යුද්ධය කවුරු නිසා ද දිනුවේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1433857

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවේ පවතින කාලකන්නි දේශපාලනයෙන් සමුගෙන සිටීමයි..

    එතකොට කවුද අපිව මෙකෙන් ගොඩ ගන්න ඉන්නේ ...කියන්න බලන්න අනාගත නායකයා කවුරු වෙන්න පුලුවන්ද අපේ...
    මහින්දගෙන් පස්සේ බැසිල්ද නැත්තං නාමල්ද රනිල්ද නැත්තං...:baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොන්සේක කොටින්ට කත් අදින්නෙ නැතුව ඉන්නවනම්,එක තමයි හොදම ගුමිකාව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    එතකොට කවුද අපිව මෙකෙන් ගොඩ ගන්න ඉන්නේ ...කියන්න බලන්න අනාගත නායකයා කවුරු වෙන්න පුලුවන්ද අපේ...
    මහින්දගෙන් පස්සේ බැසිල්ද නැත්තං නාමල්ද රනිල්ද නැත්තං...:baffled::baffled:
    මහින්දගෙන් පස්සෙ නාමල් හෝ බැසිල් එන්නෙ නැ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්දගෙන් පස්සෙ නාමල් හෝ බැසිල් එන්නෙ නැ.
    අනේ බන්, ආණ්ඩුවේ පස්ස හෝදන්න උඹ කොහොම හරි පනිනවනේ :lol::lol::lol:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මහින්දගෙන් පස්සෙ නාමල් හෝ බැසිල් එන්නෙ නැ.

    නාමල් බැසිල් සන්දානේ නායකත්වයට අවේ නැත්නම් තමන් පිස්සෙක් කියල යුද්දෙට බයේ
    රට අත හැරලා ගිහින් සහෝදරයා ජනාදිපති උනහම ලංකාවට ඇවිත් යුද්දෙන් ලකුණු දාගන්න හදන ,
    කොලබ kudu කාරයෝ නැතිව දේශපාලනය කරන්න බැහැ කියන ,සුදු වැන් වලින් මිනිස්සු උස්සල
    අතේ මට්ටුවෙන පොරකට නායකත්වය යනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ බන්, ආණ්ඩුවේ පස්ස හෝදන්න උඹ කොහොම හරි පනිනවනේ :lol::lol::lol:

    උබ මගේ පස්ස හෝදන්ඩ මම පොස්ට් එකක් දානකන් බලන් ඉන්නව. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාමල් බැසිල් සන්දානේ නායකත්වයට අවේ නැත්නම් තමන් පිස්සෙක් කියල යුද්දෙට බයේ
    රට අත හැරලා ගිහින් සහෝදරයා ජනාදිපති උනහම ලංකාවට ඇවිත් යුද්දෙන් ලකුණු දාගන්න හදන ,
    කොලබ kudu කාරයෝ නැතිව දේශපාලනය කරන්න බැහැ කියන ,සුදු වැන් වලින් මිනිස්සු උස්සල
    අතේ මට්ටුවෙන පොරකට නායකත්වය යනවා
    හැල්ලක් කියුවට නම කියල නැනේ, නම කියපන්කො බලන්ඩ ???:rolleyes::rolleyes: