ජනරාල්ගේ ඊලඟ භූමිකාව කුමක් විය යුතුද...?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    77442671.png


    http://www.elakiri.com/forum/showpost.php?p=12743384&postcount=424
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    යුද්ධයක් කරන්න නිකම් බැහැ. සල්ලි ඕනේ. අපිට සල්ලි නැති නිසා ණය ගන්න ඕනේ. ඒකට ඇමෙරිකාව සහ IMF එක ශේප් එකේ තියාගන්න ඕනේ. ඒ අතරේ අනික් රටවල් අපිට බලපෑම් කරනවා. ආයුධ විකුනන්න බැහැ කියනවා. නේටෝ එකෙන් බස්සනවා කියනවා. ඕව ශේප් කරගන්න ඕනේ. ඒ අස්සේ ඉන්දියාව එහෙන් බැහැලා කොටි බේරගන්න හදනවා. ඒවා ශේප් කරගන්න ඕනේ. ඔක්කොටම වඩා මිනිස්සුන්ට බඩට වැදෙන කොට UNP එකෙන් JVP එකෙන් වැඩවර්ජන කරනවා. පිට රටවල් වලට ගිහින් කේලම් කියනවා. මේවා ශේප් කරගන්න ඕනේ. මේ සියල්ල බැලන්ස් කරගෙන නියම දේශපාලන නායකත්වයක් මහින්ද දුන්නා.
    .


    කොහෙද ඔයි IMF එක loan දුන්නෙ යුද්ධ කරන්න.ආයුධ ගත්තෙ මිලදි ගන්න රටවලින් ණයට.IMF loan එක ලැබුනෙ යුද්දෙන් පස්සෙ.මොන බුරුවෙක්ද මන්දා මූ.:lol::lol::lol:

    ඇමෙරිකාව ශෙප් කරගෙන හිටියානම් ඇයි දිගටම ලෙඩ අදින්නෙ? මෙ පාර ඉනදියාවත් විරුද්ධව චන්දෙ දුන්නෙ.යුද්දෙ වෙලාවෙ ශෙප් කරගෙනද හිටියෙ?ඇයි දැන් බැරි?

    ඔය අපිට අයධ දුන්න චිනය,රුසියාව අපිට හැමදාමත් අපිට ආයුද දුන්නා.

    යුද්ධෙ වෙලාවෙ කොහෙද වැඩ වර්ජන කලෙ කියපන් බලන්න.?

    නෙටො එකෙන් කොයි වෙලාවෙදි යුද්දෙ තියෙනකොට බහිනවා කිව්වෙ?
     
    Last edited:
    • Like
    Reactions: AbaranAtha

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නාමල් බැසිල් සන්දානේ නායකත්වයට අවේ නැත්නම් තමන් පිස්සෙක් කියල යුද්දෙට බයේ
    රට අත හැරලා ගිහින් සහෝදරයා ජනාදිපති උනහම ලංකාවට ඇවිත් යුද්දෙන් ලකුණු දාගන්න හදන ,
    කොලබ kudu කාරයෝ නැතිව දේශපාලනය කරන්න බැහැ කියන ,සුදු වැන් වලින් මිනිස්සු උස්සල
    අතේ මට්ටුවෙන පොරකට නායකත්වය යනවා

    :shocked::shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්‍රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.

    :(:(:(
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ලංකාවේ දේශපාලනය නොකර ඉන්නව නම් හොදයි කියලයි මම කියන්නෙ


    මහින්ද එක්ක join උනා නම් රටත් විනාශ කිරිමට හවුල් වෙලා දෙශප්‍රෙමි සම්මානය ගන්න පුලුවන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද එක්ක join උනා නම් රටත් විනාශ කිරිමට හවුල් වෙලා දෙශප්‍රෙමි සම්මානය ගන්න පුලුවන්.
    මහින්ද එක්ක ජොයින් වෙන්නෙනෑ බන් ෆොන්සේකා
    රනිල් වගේ පොන්ටින්ල එක්කත් ජොයින් වෙන්නෙ නෑ
    ජේ.වී.පී වගේ අවස්ථාවාදියො එක්කත් එකතුවෙන්නෙ නෑ
    තනි ගමනක් යනව මිසක්
    එක්කෝ දේශපාලනය නොකර ඉන්න ඔනේ
    ඒක තමයි හොදම
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0

    අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්‍රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.


    මොකකද්ද ඔය දෙශපාලන නායකත්වය.කො එතකොට රට සමුර්දිමත් කරනවා කියලා පුරසාරම් දොඩපුවා.හොරකම දුශණය නැති කරනවා කියපුවා. දැන් රුපියලත් බාල්දු කරලා රටත් ණය කරලා නෙද කිහිප ගුනයකින්.කෝ මහා ලොකු දෙශපාලන නායකත්වය? SF සාර්තකව අණ දිලා මෙහයවපු යුද්දෙන් ලකුනු දාගත්ත පබයෙක් මහින්ද කියන්නෙ.
     
    • Like
    Reactions: maheshmat

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් ඉතන්නේ උබේ අව්වටත් තුකලා වුබේ නංගිටත් තුකුවනම් අලි r.i.p
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    මහින්ද එක්ක ජොයින් වෙන්නෙනෑ බන් ෆොන්සේකා
    රනිල් වගේ පොන්ටින්ල එක්කත් ජොයින් වෙන්නෙ නෑ
    ජේ.වී.පී වගේ අවස්ථාවාදියො එක්කත් එකතුවෙන්නෙ නෑ
    තනි ගමනක් යනව මිසක්
    එක්කෝ දේශපාලනය නොකර ඉන්න ඔනේ
    ඒක තමයි හොදම


    හ්ම්ම්...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    එතකොට කවුද අපිව මෙකෙන් ගොඩ ගන්න ඉන්නේ ...කියන්න බලන්න අනාගත නායකයා කවුරු වෙන්න පුලුවන්ද අපේ...
    මහින්දගෙන් පස්සේ බැසිල්ද නැත්තං නාමල්ද රනිල්ද නැත්තං...:baffled::baffled:

    sajith ta anagathayak hadaganna thibba. eth unp eka ekata ida dunne nehe. dannam sajith wenas wela ethi.