සරත් ෆොන්සෙකා තුමා මොනද කලේ බන්.ඒයා අවුරුදු තිස් ගානක් ආමී ඒකෙ...ජනාධිපති රට බාර ගෙන අවුරුදු 4යි..සරත් සර් යමක් කලා.. ඒක නිකන් 10% වගේ ප්‍රමානයක් සම්පුර්ණ එකෙන් බැලුවම...
යුද්ධය ඇත්තටම කවුරු නිසා ද දිනුවේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1433857
ow sarath fonseka ta wada war eka credit eka yanna one aya innawa... e mahinda wath gota wath nemei...
merichchara sebalu... eyalage pawul and daruwo..
abaditha una sebalu.. eyalage pawul and daruwo..
ita passe battle field eke hitapu okkoma sebalu...
anna othanadi thama SF ge bomikawa enne... gun ekak dila gahapan kiwwata war karanna be... planning, organizing, controlling, intelligence, sometimes strategic withdrawals... anna ewa okkoma plan kale org kale main head eka SF... ne kiyanawada ???
nettam army ekath gala kadagatta harak relak wage thama... wedi thiyagena thiyagena yai...
දනුක කියලා තියනවා උබට උත්තරෙ.යුද්දෙට සරත් ෆොන්සෙකාගෙ දායක්වය මතකවත් නැති උබ කොහොමද බන් යුද්දෙ ගැන දන්නෙ.සරත් 10% නම් මහින්ද .01% දායකත්වය යුද්දෙට.