මටත් හිනාඑහෙමවත් කියපන් ඇඩ්රස් නැති උනාම.![]()


උඹට ගේම ඕනනම් වෙන එකෙක් හොයාගනින්


උබ වගේ මීහරක් එක්ක මොන ගේම්ද බන්.මටත් හිනාඋඹට ගේම ඕනනම් වෙන එකෙක් හොයාගනින්
![]()


යුද්ධයක් කරන්න නිකම් බැහැ. සල්ලි ඕනේ. අපිට සල්ලි නැති නිසා ණය ගන්න ඕනේ. ඒකට ඇමෙරිකාව සහ IMF එක ශේප් එකේ තියාගන්න ඕනේ. ඒ අතරේ අනික් රටවල් අපිට බලපෑම් කරනවා. ආයුධ විකුනන්න බැහැ කියනවා. නේටෝ එකෙන් බස්සනවා කියනවා. ඕව ශේප් කරගන්න ඕනේ. ඒ අස්සේ ඉන්දියාව එහෙන් බැහැලා කොටි බේරගන්න හදනවා. ඒවා ශේප් කරගන්න ඕනේ. ඔක්කොටම වඩා මිනිස්සුන්ට බඩට වැදෙන කොට UNP එකෙන් JVP එකෙන් වැඩවර්ජන කරනවා. පිට රටවල් වලට ගිහින් කේලම් කියනවා. මේවා ශේප් කරගන්න ඕනේ. මේ සියල්ල බැලන්ස් කරගෙන නියම දේශපාලන නායකත්වයක් මහින්ද දුන්නා.
.



නාමල් බැසිල් සන්දානේ නායකත්වයට අවේ නැත්නම් තමන් පිස්සෙක් කියල යුද්දෙට බයේ
රට අත හැරලා ගිහින් සහෝදරයා ජනාදිපති උනහම ලංකාවට ඇවිත් යුද්දෙන් ලකුණු දාගන්න හදන ,
කොලබ kudu කාරයෝ නැතිව දේශපාලනය කරන්න බැහැ කියන ,සුදු වැන් වලින් මිනිස්සු උස්සල
අතේ මට්ටුවෙන පොරකට නායකත්වය යනවා


අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.



ලංකාවේ දේශපාලනය නොකර ඉන්නව නම් හොදයි කියලයි මම කියන්නෙ
මහින්ද එක්ක join උනා නම් රටත් විනාශ කිරිමට හවුල් වෙලා දෙශප්‍රෙමි සම්මානය ගන්න පුලුවන්.
අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.
මහින්ද එක්ක ජොයින් වෙන්නෙනෑ බන් ෆොන්සේකා
රනිල් වගේ පොන්ටින්ල එක්කත් ජොයින් වෙන්නෙ නෑ
ජේ.වී.පී වගේ අවස්ථාවාදියො එක්කත් එකතුවෙන්නෙ නෑ
තනි ගමනක් යනව මිසක්
එක්කෝ දේශපාලනය නොකර ඉන්න ඔනේ
ඒක තමයි හොදම
එතකොට කවුද අපිව මෙකෙන් ගොඩ ගන්න ඉන්නේ ...කියන්න බලන්න අනාගත නායකයා කවුරු වෙන්න පුලුවන්ද අපේ...
මහින්දගෙන් පස්සේ බැසිල්ද නැත්තං නාමල්ද රනිල්ද නැත්තං...![]()