LTTE එක නිසා...
…
…
…උන් පැරදුනේ නැත්තන් අපි කොහොම දිනන්නද?????


LTTE එක නිසා...
…
…
…උන් පැරදුනේ නැත්තන් අපි කොහොම දිනන්නද?????


මේක අග ඉඳන් මුලට කිව්වත් මුල ඉඳන් අගට කිව්වත් සම්පූර්ණ ඇත්ත, ඓත් බන් දැන් ලංකාව එහෙම නැ නේ, ප්‍රශ්න ගොඩකින් පිරිලා එකෙක්ට එකෙක් නැ,![]()
ehema una nan ee sebalu tikawa gedara arinawa.. (naheta ahan nathi unta shot eka denawa..) fonny tath ochcharama thama niyoga pilipadde naththan!

අද තියන සැපට උටස්මහින්දල,සරත්ල,ගෝඨාභයල,
දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට
යුද්ධ කරපු නිසා![]()

[FONT="]යහළුවනේ...මදකට සිතන්න...[/FONT]
[FONT="]ඔබ සිතන්නේ...[/FONT][FONT="]යුද්ධය දිනුවේ කවුරු නීසා ද?[/FONT]
01. [FONT="]අවුරුදු [/FONT]30[FONT="]ක් ඇද ඇද ආපු යුද්ධය ඉවර කරන්න ඔනි කියලා හිතලා[/FONT], [FONT="]ඒ හරහා [/FONT][FONT="]රාජ[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT="]ය නායකත්වය දී, රටේ ජනතාව පාලනය කරමින් යුද්ධයට අවශ[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT="] ප[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]තිපාදන සපයමින්, රටේ ජනතාවගේ, සෙබලුන්ගේ ආත්ම ශක්තිය වැඩි කරන්න කටයුතු කරමින්, විදේශ බලවේග වලට මුහුණ දෙමින්, සියළුම නිළදාරින්ට අණ දෙමින්, මේකී නොකී දෑ බොහොමයක් කල රටේ ජනධිපති ගරු මහින්ද රාජපක්ෂ තුමා….[/FONT][FONT="]
[/FONT]
[FONT="]02. නිසියාකාරව සියළුවම බල වේග වලට මුහුණ දෙමින්, යුධ හමුදවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක බලකාවට නායකත්වය දෙමින්, හරි තැනට නිසි ආකාරව සුදුසු නායකයන් පත් කරමින්, රටේ නායකයා සමග සුහදව කටයුතු කරමින් දැඩි අරමුණකින් කටයුතු කල එවකර රටේ ආරක්ෂක ලේකම් තනතුර හෙබවු ගෝඨාභය රාජපක්ෂ තුමා…[/FONT][FONT="]
[/FONT]
[FONT="]03. යුද්ධය පිළිබද මනා දැණුමක් ගෙන, සියළුම ආඥපතිවරුන් සමග අවබොදයෙන් කටයුතු කරමින්, ඔවුන්ට අවවාද අනුසාසනා කරමින්, යුද්ධය කෙසෙ අවසන් කල යුතුද, යුධ පිටියට බැස රණ විරුවන්ට ශක්තියක් දුන් සේනාධිනායක ජෙනරල් සරත් ෆොන්සේකා තුමාන්…[/FONT][FONT="]
[/FONT]
[FONT="]04. රටට හොරෙන් ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]ස්තවාදීන්ට අවි ආයුධ ගෙන එමට නොදි, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]ස්තවාදීන්ට පැන යාමට නොදි, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]ස්තවාදීන්ට උදවු කරන අයට ඇතුලට එමට නොදී, මුහුදින් පවුරක් මෙන් රකින්න කියලා අණ දුන් නාවීක හාමුදාපති තුමා…[/FONT][FONT="]
[/FONT]
[FONT="]05. ගුවනින් සියළු දේ බලා නුවණින් යුතුව කටයුතු කල, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]ස්තවාදීන්ගේ අවි ගබඩා වලට උන්ගෙ වාහන වලට සහ තිප්පොලවල් වලට පහර දිමට අණුබල දුන් ගුවන් හමුදාපති තුමා…[/FONT][FONT="]
[/FONT]
[FONT="]06. රටේ සිවිල් නිතීය පාලනය කරමින් සියළුම පලාත්වල අරක්ෂාව රකිමින් රටේ අපරාධ පාලනය කරමින් රජයට උදවු කල ශී[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="] ල0[/FONT][FONT="]කා පොලිසිය…[/FONT]
[FONT="]07. මේ සියළුම නිම වුනු යුද්ධයේ අත් පා ඇස් කන් සහ ජීවිත නැති කර ගනිමින් නොසැලී ක[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]මානුකුලව අවසානය දක්වා ඉදිරියටම ගිය අපේ යුධ, ගුවන්, නාවික හමුදා සහ සිවිල් හමුදා සෙබල සෙබලියන්……[/FONT]
[FONT="]08. එහෙමත් නැත්තම් අවුරුදු 30ක් ම තවමත් බදු ගෙවමින් පටි තද කර ගනිමින් අපේ පවුල් වල අය බොම්බ වලට බිලි දෙමින් හරියට කන්නේ අදින්නෙ නැතුව ජිවත් වු..ජිවත් වෙන රටේ සාමාන්[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT="] ජනතාව….[/FONT]
[FONT="]ඔබ සිතන්නේ කවුරු නිසා ද යුද්ධය දිනු වේ? මෙයා තමයි කියලා එක්කෙනුකුට මේක කියන්න පුලුවන් ද?[/FONT]
[FONT="]ඇයි මේ මිනිස්සු වැඩට යන්නේ නැතුව ගෙවල් වලට යන්නේ නැතුව ළමයි ලගට යන්නේ නැතුව උදේ ඉදලා අවුවේ හිටගෙන කෑ ගහ ගහ මිනිස්සුන්ගෙ ඇගේ හැප්පි හැප්පි මේ එක්කෙනෙක් එනකන් මැරෙන්න හදන්නෙ…ඔය ගන්න මහන්සිය තමන්ගෙ ගෙවල් වල ඉන්න ගෑණු ළමයි සතුටු කරන්න ගන්නවානම්….? [/FONT]
[FONT="]අනේ මම නම් කාටවත් කෑ ගහන්න ඔය බත් පැකට් එකට යන්නේ නැ. හැබයි, කවුරු හරි කිවුවොත් අද වරෙන් ..රූ.10000-20000ක් විතර දෙනවා කියලා..පොඩ්ඩක් හිතලා බලනවා..….[/FONT]
[FONT="]හැබැයි..අපේ රටට වෙන කවුරු හරි ප[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT="]ශ්න දානවා නම්, බලනවා මොනා ද කරන්න පුලුවන් කියලා…[/FONT]
[FONT="]මම මේ කියන එක සමහරුන්ට වැරදි වෙන්න පුලුවන්…වැරද්ද අපි කතා කරන්න Comment එකක් දාන්න… [/FONT]
[FONT="]මම මේ කියන එක අනිත් අයටත් බලන්න..BUMP.. එකක්වත් දාන්න…
[/FONT]
[FONT="](ටයිප් කිරිමේදී වැරදුන සි0හල ගැන සමාවන්න)[/FONT]
මගේ නම් උත්තරය ටිකක් වෙනස්......
1. 2005දී මහින්ද රාජපක්ෂ ට චන්දේ දීපු ජනතාව
2. මහින්ද රාජපක්ෂ
3. ගෝඨාභය රාජපක්ෂ
4.-


මගේ උත්තරය ටිකක් වෙනස්.
මෙහෙමනේ , යුධ ජයග්‍රහණයේ ගෞරවය උඩ ඉදන් පල්ලැහැටයි එන්නේ , ඒක කොහෙත් ඒකයි. මූලික ගෞරවය කොහොමත් රටේ ජනාධිපතිට. අමුතුවෙන් විකුණන්න දෙයක් නෑ , මිනිස්සු ඒ දේ බාර අරගෙන තියෙන්නෙනම්.



LTTE එක නිසා...
…
…
…උන් පැරදුනේ නැත්තන් අපි කොහොම දිනන්නද?????

මහින්ද වගේ නායකයෙක් කලින් හිටියනම් යුද්ධය මීට කලින් දිනල ඉවරයි
mahinda ape pinata janadipathi une
ඔක්කොමගේ සහයෝගෙන් දිනුවේ......
ඒත්, යුද්දේ දිනුවා කියන්නේ, තමන්ට කැමති කැමති ව්දිහට, රට කන්න කියලා දුන්න ලයිසන් එකක් නෙවේ.......
![]()







