WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :lol::lol: mamath seed karanne awruddata 1 parai :P:P

    82798080.png
    2n1uzc.jpg

    :rolleyes::rolleyes:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    dsmaya, :cool: King of Torrents! :shocked: TL එකට විතරක් 75TB ද 80TB ද seed/upload කරලා. ( :yes: Profile link එක එව්වා, එතකොටයි profile එකේ ratio එක තිබ්බා දැක්කෙ).. :baffled: පිස්සු යකෙක් මූ නම්.. :oo: 10Gbit ද 2Gbit ද බං අර අළුතෙන් ගත්ත කීව seedbox එක?

    10Gbit machan! ubata ona welawaka kiyapan box akak aniwa dennan.. OKI!

    4 SCC Invites have machan la! seedbox use karana aya PM karanna! (with seedbox prof)
    :D:D:D
     
    • Like
    Reactions: Optimus Prime

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :) ඔව් මචන් ඒක ඇත්ත තමයි. :yes: මම මේකෙන් උපරිමේටම සීඩ් කරනවා. :baffled: සීඩ් වෙන්නේ නෑ/එක්කො හෙමින්, torrent එක පරණ වෙන්න වෙන්න. :( ඒ වුනත් මම සීඩ් කරනවා (48hr - 80hr වගේ සාමාන්‍යෙන් එක ටොරන්ට් එකක්). :-)dull: පොඩී පොඩි, ඔය මෙගාබයිට් 10 - 20 වගේ එකක් නම් සීඩ් නොකරන වෙලාවල් තියෙනවා). තව කාලෙන් කාලෙට සීඩ් බොක්ස් අරන් සීඩ් කරනවා, :cool: එතකොට නම් දවස් 3, 4ට ටෙරාබයිට් ගණන් සීඩ් වෙනවා. :) එහෙම කරලා තමයි මම torrent download කරන්නේ. :D මම නම් හැම වෙලේම හිතන්නේ "මේක අපිට ගන්න තව කවුරුහරි සීඩ් කලා, අපි ගන්නෙත් (copyrighted materials) හොරෙන්.. ඒ නිසා අඩු ගානේ සීඩ් වත් කරන්න ඕන, :no: නැති නම් ඒක තනිකරම ආත්මාර්ථකාමී කම" කියලයි. :) නැත්තම් සල්ලි වියදම් කරගෙන සීඩ් බොක්ස් ගන්නයි, මේකෙන් සීඩ් කරන්නයි මටත් පිස්සුවක් ඇතෑ..
    නියම කතාව බන්:),උබල වගේ උන් ඉන්න හින්ද තමා අද අපි නිකන් ෆිල්ම් එකක් බලන්නේ:rolleyes:.
    +2 ;)
     
    • Like
    Reactions: Optimus Prime

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :D :D
    11.gif

    :yes: ඒකනෙ invites දෙන්නත් බයේ බැරි. :(

    sirawata bn

    10Gbit machan! ubata ona welawaka kiyapan box akak aniwa dennan.. OKI!

    4 SCC Invites have machan la! seedbox use karana aya PM karanna! (with seedbox prof)
    :D:D:D

    ubata molda bn :baffled::baffled: mama 5$ seedbox ekak ganneth amaruwen.(salli na :no::baffled:) 10Gbit :shocked::shocked::shocked:

    puluwannam mata invite ekak diyan. mama me week eke seedbox ekak ganna kiyala baluwe heta wage
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ow bn,Anika godak 1080p Freeleech ne ;),Invite nam thama ekak wath na :no:

    ahh. ela ela. math me 8 mbps line ekata maru wenna kiyala baluwe. mokada mata uni eken dl karanna puluwan 1-2 MBps wage. ithin dan echcharama data one na. eth speed eka nam one bn :rofl: podi awlakata thiyenne ape paththata exchange eke idan 8Km wage durai
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    10Gbit machan! ubata ona welawaka kiyapan box akak aniwa dennan.. OKI!

    4 SCC Invites have machan la! seedbox use karana aya PM karanna! (with seedbox prof)
    :D:D:D

    :baffled: SCC වලට සෙට් වුනා වගේ නෙවේ, :sorry: ඕකෙන් ගොඩ යන්න ලේසි නෑ Seedbox නැතුව (දන්න හැටියට). :cool: එළස්ස් මචන්.. :) උදව්වක් ඕන වුනොත් කියන්නෙමි. :cool: දැනට ඔක්කොම accounts ශේප්.
    11.gif

    :oo: CHD එකේ test එකක් තිබ්බා. :baffled: තව මාසයක් එක හමාරක් තියෙනවා. අප්ලෝඩ් නම් දැනට හරිද කොහෙද., බාගන්න තියෙනවා තව ටිකක්. :D බෝනස් පොයිට් 2000ද 3000ද ත් ගොඩ දැනටම. :eek: තව ෆිල්ම් 2, 3ක් බාපුවාම හරි. 50% නෙ ගොඩක් ඒවගේ, ඒකයි. :confused: උඹලටත් තිබ්බද test එකක්? Higher class වල අයට නෑ වෙන්න ඇති, :nerd: මංදා..
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :baffled: SCC වලට සෙට් වුනා වගේ නෙවේ, :sorry: ඕකෙන් ගොඩ යන්න ලේසි නෑ Seedbox නැතුව (දන්න හැටියට). :cool: එළස්ස් මචන්.. :) උදව්වක් ඕන වුනොත් කියන්නෙමි. :cool: දැනට ඔක්කොම accounts ශේප්.
    11.gif

    :oo: CHD එකේ test එකක් තිබ්බා. :baffled: තව මාසයක් එක හමාරක් තියෙනවා. අප්ලෝඩ් නම් දැනට හරිද කොහෙද., බාගන්න තියෙනවා තව ටිකක්. :D බෝනස් පොයිට් 2000ද 3000ද ත් ගොඩ දැනටම. :eek: තව ෆිල්ම් 2, 3ක් බාපුවාම හරි. 50% නෙ ගොඩක් ඒවගේ, ඒකයි. :confused: උඹලටත් තිබ්බද test එකක්? Higher class වල අයට නෑ වෙන්න ඇති, :nerd: මංදා..

    eke ipt wage baida. mulinma tikak up karagena passe tika tika dl karaganna :confused:
     
    Status
    Not open for further replies.