eka nam aththa kathawa,Sirawata uba private tracker ekak hamba wunath ban wei seed nokaroth putho
,Invite eka deepu ekatath ithin
ma thama
seedbox wala pihita thamai ithin

eka nam aththa kathawa,Sirawata uba private tracker ekak hamba wunath ban wei seed nokaroth putho
,Invite eka deepu ekatath ithin
ma thama

eka nam aththa kathawa,Sirawata uba private tracker ekak hamba wunath ban wei seed nokaroth putho
,Invite eka deepu ekatath ithin
ma thama
ඒකනෙ invites දෙන්නත් බයේ බැරි. 
dsmaya,King of Torrents!
TL එකට විතරක් 75TB ද 80TB ද seed/upload කරලා. (
Profile link එක එව්වා, එතකොටයි profile එකේ ratio එක තිබ්බා දැක්කෙ)..
පිස්සු යකෙක් මූ නම්..
10Gbit ද 2Gbit ද බං අර අළුතෙන් ගත්ත කීව seedbox එක?

ubata invite nadda? mata 1k hambuna. mokada kiyala nam danne na 

නියම කතාව බන්ඔව් මචන් ඒක ඇත්ත තමයි.
මම මේකෙන් උපරිමේටම සීඩ් කරනවා.
සීඩ් වෙන්නේ නෑ/එක්කො හෙමින්, torrent එක පරණ වෙන්න වෙන්න.
ඒ වුනත් මම සීඩ් කරනවා (48hr - 80hr වගේ සාමාන්යෙන් එක ටොරන්ට් එකක්).
dull: පොඩී පොඩි, ඔය මෙගාබයිට් 10 - 20 වගේ එකක් නම් සීඩ් නොකරන වෙලාවල් තියෙනවා). තව කාලෙන් කාලෙට සීඩ් බොක්ස් අරන් සීඩ් කරනවා,
එතකොට නම් දවස් 3, 4ට ටෙරාබයිට් ගණන් සීඩ් වෙනවා.
එහෙම කරලා තමයි මම torrent download කරන්නේ.
මම නම් හැම වෙලේම හිතන්නේ "මේක අපිට ගන්න තව කවුරුහරි සීඩ් කලා, අපි ගන්නෙත් (copyrighted materials) හොරෙන්.. ඒ නිසා අඩු ගානේ සීඩ් වත් කරන්න ඕන,
නැති නම් ඒක තනිකරම ආත්මාර්ථකාමී කම" කියලයි.
නැත්තම් සල්ලි වියදම් කරගෙන සීඩ් බොක්ස් ගන්නයි, මේකෙන් සීඩ් කරන්නයි මටත් පිස්සුවක් ඇතෑ..
,උබල වගේ උන් ඉන්න හින්ද තමා අද අපි නිකන් ෆිල්ම් එකක් බලන්නේ
. 
![]()
![]()
![]()
ඒකනෙ invites දෙන්නත් බයේ බැරි.
![]()
10Gbit machan! ubata ona welawaka kiyapan box akak aniwa dennan.. OKI!
4 SCC Invites have machan la! seedbox use karana aya PM karanna! (with seedbox prof)
![]()

mama 5$ seedbox ekak ganneth amaruwen.(salli na 
) 10Gbit 

Ow bn,Anika godak 1080p Freeleech neela ela. uba free leech da banne?ubata invite nadda? mata 1k hambuna. mokada kiyala nam danne na
![]()
,Invite nam thama ekak wath na 
Ow bn,Anika godak 1080p Freeleech ne,Invite nam thama ekak wath na
![]()
podi awlakata thiyenne ape paththata exchange eke idan 8Km wage duraiනියම කතාව බන්,උබල වගේ උන් ඉන්න හින්ද තමා අද අපි නිකන් ෆිල්ම් එකක් බලන්නේ
.
+2![]()

10Gbit machan! ubata ona welawaka kiyapan box akak aniwa dennan.. OKI!
4 SCC Invites have machan la! seedbox use karana aya PM karanna! (with seedbox prof)
![]()
SCC වලට සෙට් වුනා වගේ නෙවේ,
ඕකෙන් ගොඩ යන්න ලේසි නෑ Seedbox නැතුව (දන්න හැටියට).
එළස්ස් මචන්..
උදව්වක් ඕන වුනොත් කියන්නෙමි.
දැනට ඔක්කොම accounts ශේප්.
CHD එකේ test එකක් තිබ්බා.
තව මාසයක් එක හමාරක් තියෙනවා. අප්ලෝඩ් නම් දැනට හරිද කොහෙද., බාගන්න තියෙනවා තව ටිකක්.
බෝනස් පොයිට් 2000ද 3000ද ත් ගොඩ දැනටම.
තව ෆිල්ම් 2, 3ක් බාපුවාම හරි. 50% නෙ ගොඩක් ඒවගේ, ඒකයි.
උඹලටත් තිබ්බද test එකක්? Higher class වල අයට නෑ වෙන්න ඇති,
මංදා..8mbps nam sira bnahh. ela ela. math me 8 mbps line ekata maru wenna kiyala baluwe. mokada mata uni eken dl karanna puluwan 1-2 MBps wage. ithin dan echcharama data one na. eth speed eka nam one bnpodi awlakata thiyenne ape paththata exchange eke idan 8Km wage durai
,Dura gana prashne nam mama danne na
,slt සැරදේවා

SCC වලට සෙට් වුනා වගේ නෙවේ,
ඕකෙන් ගොඩ යන්න ලේසි නෑ Seedbox නැතුව (දන්න හැටියට).
එළස්ස් මචන්..
උදව්වක් ඕන වුනොත් කියන්නෙමි.
දැනට ඔක්කොම accounts ශේප්.
![]()
CHD එකේ test එකක් තිබ්බා.
තව මාසයක් එක හමාරක් තියෙනවා. අප්ලෝඩ් නම් දැනට හරිද කොහෙද., බාගන්න තියෙනවා තව ටිකක්.
බෝනස් පොයිට් 2000ද 3000ද ත් ගොඩ දැනටම.
තව ෆිල්ම් 2, 3ක් බාපුවාම හරි. 50% නෙ ගොඩක් ඒවගේ, ඒකයි.
උඹලටත් තිබ්බද test එකක්? Higher class වල අයට නෑ වෙන්න ඇති,
මංදා..

Ghost Rider Spirit of Vengeance choralu ne![]()
amme yanthan athi. heta wath meka gahanda puluwan![]()

අපෝ ඔව් බන්........Ghost Rider Spirit of Vengeance choralu ne
![]()