ජනරාල්ගේ ඊලඟ භූමිකාව කුමක් විය යුතුද...?

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මොකකද්ද ඔය දෙශපාලන නායකත්වය.කො එතකොට රට සමුර්දිමත් කරනවා කියලා පුරසාරම් දොඩපුවා.හොරකම දුශණය නැති කරනවා කියපුවා. දැන් රුපියලත් බාල්දු කරලා රටත් ණය කරලා නෙද කිහිප ගුනයකින්.කෝ මහා ලොකු දෙශපාලන නායකත්වය? SF සාර්තකව අණ දිලා මෙහයවපු යුද්දෙන් ලකුනු දාගත්ත පබයෙක් මහින්ද කියන්නෙ.

Ehenam ai SF Retire wenna giye. Chandrikath pal eka demma, UNP ekath pal eka demma, Mahinda thama fonsekawa lejjawen beragaththe. minissu mahindata hina una. thopilath ehemai nikamek wa gaththa kiyala. nikamawa weerayek kare mahindage nayakath we. chandrikage kale ehenam fonsekata yudde iwara karanna thibbane
 
AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
ලංකාවේ දේශපාලනය නොකර ඉන්නව නම් හොදයි කියලයි මම කියන්නෙ
එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා වූ මල් බබා ට කුමක් වෙඉද
මෙතෙක් සිටි නිද..නාමල් ගේ තාරුනයට හෙටක් සමග සිටීද
ෆොන්සේකාගේ නිදහසින් පසු ඒ පැත්තට පනීද
දෙපත්තෙනම ඇරගෙන පබා වගේ මල් බබා ත්
ගොනෙක් බවට පත්වේද
 
tax collector

Member
Apr 7, 2012
69
6
0
කලු පූසා;12751766 said:
Ehenam ai SF Retire wenna giye. Chandrikath pal eka demma, UNP ekath pal eka demma, Mahinda thama fonsekawa lejjawen beragaththe. minissu mahindata hina una. thopilath ehemai nikamek wa gaththa kiyala. nikamawa weerayek kare mahindage nayakath we. chandrikage kale ehenam fonsekata yudde iwara karanna thibbane

Retire වෙන්න ගියාද? එක මම නම් දන්නෙ නැහැ.පල් එක දැම්මා කියමු.ඉට වඩා අපරාධයක් නෙමෙද හිරෙදාන එක.උබෙ ඇහෙ තියෙන පොල් පරාලෙ පෙන්නෙ නැහැ අනුන්ගෙ පොල් කෙදි හොයනවා.මහින්ද ලැජ්ජාවෙන් බෙරගත්තාලු සරත්ව.මෙන්න බලපන් මු කියන එවා.:lol::lol::lol:
ෆොන්සෙකා යුද්දෙ දිනපු එකෙන් තමා මහින්ද පොඩ්ඩක් හරි විලි වහගෙන ඉන්නෙ.
කෝ මහින්ද කරපු එක සාර්ථක වැඩක් කියපන් රටෙ දිනුවට කරපු.සරත් කරපු වැඩ කොට නැත්නම් ඌට ඇපත් නැහැ.:P:P
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    :lol::lol:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ඔය මොනාටත් කලින් හිතන්න, ජනරාල්ට කුමක් කල හැකිද? ඕහු රටේ පැවති යුද්ධය ජයග්‍රහනය කීරිම උදෙසා සහයෝගය දුන් තවත් එක් අයෙක් පමණි. ඔහුට රටට තවත් සේවය කරන්න තිබුනා බල තන්හාව නොතිබුනා නම්. අදටත් මේජ.ජෙනරල් ෂවේන්ඩ්‍රර සිල්වා කොච්චර ලොකු සේවයක් කරනවා ද?
    ඇත්තටම යුද්ධය කවුරු නිසා ද දිනුවේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1433857

    අනේ මරා සරත්ට කරපුදෙ අපිට මතකයි.යුද හමුදාපති දුරයෙන් අස්වෙන්න සලස්වලා බලතල නැති නිලයකට පත් කල හැටි.අපිට මතකයි කරන්නාගොඩ දැසෙ කදුලු පුරොගෙන නාවික හමුදාපති දුරයෙන් අයින් උන හැටි.එයටත් ඉවත්වෙන්න කිව්වනෙ.අන්න වැඩ මරාගෙ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    -comments from external sites-​

    දෑන් කුහකයෝ ටික මේකටත් බෑණපල්ලා ... කපටි කයිරාටික දේශපාලුවන්ගේ ගෑට වලට හසු නොවී නිසි කල එන තුරු බලා සිට නිසි දෙය කරන්න ජෙනරාල්තුමනි .. ඊයෙම ජනතාව දකින්න ඈති සජිත් , කරූ , ටිරාන් , අර්ජුන ඈතුලු අවස්ථාවාදී දේශපාලුවන් ජෙනරාල් පෙන්වා ඔවුන් ඉස්මතු වූ ආකාරය ..කලිනුත් ඔබතුමා අමාරුවේ වෑටුනේ මෙවන්වූ අවස්ථාවාදයකට හසුවූ නිසයි .. ඔබ අමාරුවේ වෑටෙන එක ඔවුන්ට ආශීර්වාදයකි .. ඔබගේ වචන භාවිතය ඉතා කල්පනාකාරීව කරන්න ,, මතක තබාගන්න ඔබ දෑන් හමුදාව පාලනය කරන්නා නොව රටක බලාපොරොත්තුවක් බව .. ඒ සියල්ලටම වඩා ඔබ මේ පවුලට අත්‍යාවශ්‍ය කෙනෙක් බව අමතක නොකරන්න ... ජීවිතයේ වෑඩි කලක් පවුලෙන් වෙන්වී රට වෙනුවෙන් උතුරු නෑගෙනහිර කල් ගෙවූ ඔබ දෑන් ඔබ පවුල සමග සිටිය යුතු කාලයයි.ඔබ රට වෙනුවෙන් හමුදාව තුල කල සේවය ඔබගේ යටතේ පාලනය වූ අය දන්නවා ඈති.
    ඔබට නිරෝගී සුව ලෑබේවා ජෙනරාල්තුමනි ...

    -----------------------------
    යුද්ධයක් කරන්න නිකම් බැහැ. සල්ලි ඕනේ. අපිට සල්ලි නැති නිසා ණය ගන්න ඕනේ. ඒකට ඇමෙරිකාව සහ IMF එක ශේප් එකේ තියාගන්න ඕනේ. ඒ අතරේ අනික් රටවල් අපිට බලපෑම් කරනවා. ආයුධ විකුනන්න බැහැ කියනවා. නේටෝ එකෙන් බස්සනවා කියනවා. ඕව ශේප් කරගන්න ඕනේ. ඒ අස්සේ ඉන්දියාව එහෙන් බැහැලා කොටි බේරගන්න හදනවා. ඒවා ශේප් කරගන්න ඕනේ. ඔක්කොටම වඩා මිනිස්සුන්ට බඩට වැදෙන කොට UNP එකෙන් JVP එකෙන් වැඩවර්ජන කරනවා. පිට රටවල් වලට ගිහින් කේලම් කියනවා. මේවා ශේප් කරගන්න ඕනේ. මේ සියල්ල බැලන්ස් කරගෙන නියම දේශපාලන නායකත්වයක් මහින්ද දුන්නා.
    අනික් පැත්තෙන් ගත්තම ජෙනරාල් තුමා ඇප කැප වෙලා, උපක්‍රම පාවිච්චි කරලා, වැඩේ අදින්නේ නැතුව නියමෙට ගේම දුන්නා. කලින් කරා වගේ කොටි අඩුවෙන් ඉන්න පැති වලින් ඉදිරියට යන්නේ නැතුව කොටි වැඩියෙන්ම ඉන්න තැන් වලට ගහල උන්ව මරල ඉවරයක් කරන ප්ලැන ජෙනරාල් තුමාගේ යුධ උපක්‍රමයක්. හමුදා නායකත්වයත් ඉහලින්ම තිබුනා. ගුවන් හමුදාවෙනුත් නියම ගේමක් දුන්නා. හමුදාවේ අනිකුත් නිලධාරිනුත්, අපේ කොල්ලොත් බය නැතුව ඉදිරියටම ගිහිල්ල කොටියට බෙටි දාගෙන දුවන්න ගැහුවා.

    යුධ හමුදාව සහ දේශපාලන නායකත්වය අතර සම්බන්ධීකරණය කලේ ගෝටා. ගෝටා මහින්දටයි, හමුදාවටයි දෙකටම සම්බන්ධ නිසා නියමෙට ඒ වැඩේ කරන්න පුළුවන් වුනා. වැඩේ අතරමග නවතින්න දුන්නේ නැහැ. කැපවීමෙන්ම ඒ වැඩේ කළා. සරත්වයි ගෝටවයි ඉවරයක් කරලා දාන්න කොටි මරාගෙන මැරෙන බෝම්බ ගැහුවේ උන් දෙන්නම කොටින්ට ප්‍රබල තර්ජනයක් නිසා.
    මෙහෙම කරපු යුද්දෙට බාල්දි පෙරලමින් හිටපු UNP,JVP කාරයෝ යුද්දේ දිනුවයින් පස්සේ මොකද කලේ???
    අපේ ආදරණිය යුධ නායකත්වය දේශපාලනයට අරන් මහින්දත් එක්ක තරඟෙට දැම්ම. ලෝකේ භයානකම ත්‍රස්තවාදීන්ට ඇට්ටි හැලෙන්න ගහපු දේශපාලන නායකත්වය සහ යුධ නායකත්වය එකට ගැටෙන තැනට වැඩේ සෙට් කළා. ඊට පස්සේ වෙච්ච දේ කියන්න අවශ්‍ය නැහැනේ.

    වලිගේ පාග ගන්නෙ නැතුව හොඳට හිතල කරපු comment එකක්..එලකිරි කට්ටිය දැන් post 7කින් විතර මේ ගැන අදහස් විමසුවා..අන්තිමට එකාට එකා කෙල ගෙන තමයි ඉවර උනේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    05-25-2012 10:58 PM tho puka dena gon part nokata hitiyoth thama honda

    reputation_neg.gif
    05-25-2012 12:43 PM general ta puka deepan ponnaya

    මෙන්න බලපන් කියන එවා....:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා වූ මල් බබා ට කුමක් වෙඉද
    මෙතෙක් සිටි නිද..නාමල් ගේ තාරුනයට හෙටක් සමග සිටීද
    ෆොන්සේකාගේ නිදහසින් පසු ඒ පැත්තට පනීද
    දෙපත්තෙනම ඇරගෙන පබා වගේ මල් බබා ත්
    ගොනෙක් බවට පත්වේද
    අතා දන්න දෙයක්:lol::lol:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ඔය මොනාටත් කලින් හිතන්න, ජනරාල්ට කුමක් කල හැකිද? ඕහු රටේ පැවති යුද්ධය ජයග්‍රහනය කීරිම උදෙසා සහයෝගය දුන් තවත් එක් අයෙක් පමණි. ඔහුට රටට තවත් සේවය කරන්න තිබුනා බල තන්හාව නොතිබුනා නම්. අදටත් මේජ.ජෙනරල් ෂවේන්ඩ්‍රර සිල්වා කොච්චර ලොකු සේවයක් කරනවා ද?
    ඇත්තටම යුද්ධය කවුරු නිසා ද දිනුවේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1433857

    සරත්ට, කරන්නාගොඩට යුද්දෙ ඉවර උන ගමන් නිලවලින් ඉල්ලා අස්වෙන්න කිව්වෙ ඇයි?

    සරත්ගෙන් ඉල්ලා අස්විම අරන් එකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරිකමට පත් කරලා බලතල දෙනවා කියලා නොදි හිටියෙ ඇයි?

    කරන්නාගොඩ ඉල්ලා අස්විම බාරදුන්නෙ ඇහෙ කදුලු පුරොගෙනලු.සන්තොසෙ වැඩිකමට වෙන්න ඇති.:lol:

    ශවෙන්ද්‍ර කරන්නෙ කඩෙ යාම සමග සේවය.තව මොනවා එයට ලැබෙනවද දන්නෙ නැහැ.ඔයත් මහින්දගෙ නැදැයෙක් නම් හිතවතෙක් නම් කඩෙ යනවානම් කොටිගානක් යටි මඩි ගහන සේවයෙ නියලෙන්න තිබුනා ඔයාටත්:lol::lol:
     
    Last edited:

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    Retire වෙන්න ගියාද? එක මම නම් දන්නෙ නැහැ.පල් එක දැම්මා කියමු.ඉට වඩා අපරාධයක් නෙමෙද හිරෙදාන එක.උබෙ ඇහෙ තියෙන පොල් පරාලෙ පෙන්නෙ නැහැ අනුන්ගෙ පොල් කෙදි හොයනවා.මහින්ද ලැජ්ජාවෙන් බෙරගත්තාලු සරත්ව.මෙන්න බලපන් මු කියන එවා.:lol::lol::lol:
    ෆොන්සෙකා යුද්දෙ දිනපු එකෙන් තමා මහින්ද පොඩ්ඩක් හරි විලි වහගෙන ඉන්නෙ.
    කෝ මහින්ද කරපු එක සාර්ථක වැඩක් කියපන් රටෙ දිනුවට කරපු.සරත් කරපු වැඩ කොට නැත්නම් ඌට ඇපත් නැහැ.:P:P

    සරත් ෆොන්සෙකා තුමා මොනද කලේ බන්.ඒයා අවුරුදු තිස් ගානක් ආමී ඒකෙ...ජනාධිපති රට බාර ගෙන අවුරුදු 4යි..සරත් සර් යමක් කලා.. ඒක නිකන් 10% වගේ ප්‍රමානයක් සම්පුර්ණ එකෙන් බැලුවම...
    ‍යුද්ධය ඇත්තටම කවුරු නිසා ද දිනුවේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1433857
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    සරත්ට, කරන්නාගොඩට යුද්දෙ ඉවර උන ගමන් නිලවලින් ඉල්ලා අස්වෙන්න කිව්වෙ ඇයි?

    සරත්ගෙන් ඉල්ලා අස්විම අරන් එකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරිකමට පත් කරලා බලතල දෙනවා කියලා නොදි හිටියෙ ඇයි?

    කරන්නාගොඩ ඉල්ලා අස්විම බාරදුන්නෙ ඇහෙ කදුලු පුරොගෙනලු.සන්තොසෙ වැඩිකමට වෙන්න ඇති.:lol:

    ශවෙන්ද්‍ර කරන්නෙ කඩෙ යාම සමග සේවය.තව මොනවා එයට ලැබෙනවද දන්නෙ නැහැ.ඔයත් මහින්දගෙ නැදැයෙක් නම් හිතවතෙක් නම් කඩෙ යනවානම් කොටිගානක් යටි මඩි ගහන සේවයෙ නියලෙන්න තිබුනා ඔයාටත්:lol::lol:

    එක එකෙනා ගැන අදහස් ප්‍රකාශ කිරිම කඩේ යාමක් කියන පහත් මනසිකත්වයක ඉදිම ගැන කණගාටු වෙනවා. එහෙමනම් මුකුත් නොකල සරත් තුමාට ඔයා කොච්චර කඩේ යනවා ද? කණෙ ඉදන් අග කන්න එනකොට ෆොන්සේකා තුමා ටත් හොද වැඩෙ උනේ. එක නිකන් උබලගෙ අම්මාලා තාත්තාලා උබට උගන්නලා උබ කොහොම හරි හොද් තැනකට ආවම පස්සේ උබ අම්මට තාත්තාට අරින්න හදනවා වගෙ වැඩක් නේ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සරත් ෆොන්සෙකා තුමා මොනද කලේ බන්.ඒයා අවුරුදු තිස් ගානක් ආමී ඒකෙ...ජනාධිපති රට බාර ගෙන අවුරුදු 4යි..සරත් සර් යමක් කලා.. ඒක නිකන් 10% වගේ ප්‍රමානයක් සම්පුර්ණ එකෙන් බැලුවම...
    ‍යුද්ධය ඇත්තටම කවුරු නිසා ද දිනුවේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1433857

    ow sarath fonseka ta wada war eka credit eka yanna one aya innawa... e mahinda wath gota wath nemei...

    merichchara sebalu... eyalage pawul and daruwo..
    abaditha una sebalu.. eyalage pawul and daruwo..
    ita passe battle field eke hitapu okkoma sebalu...

    anna othanadi thama SF ge bomikawa enne... gun ekak dila gahapan kiwwata war karanna be... planning, organizing, controlling, intelligence, sometimes strategic withdrawals... anna ewa okkoma plan kale org kale main head eka SF... ne kiyanawada ???

    nettam army ekath gala kadagatta harak relak wage thama... wedi thiyagena thiyagena yai...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එක එකෙනා ගැන අදහස් ප්‍රකාශ කිරිම කඩේ යාමක් කියන පහත් මනසිකත්වයක ඉදිම ගැන කණගාටු වෙනවා. එහෙමනම් මුකුත් නොකල සරත් තුමාට ඔයා කොච්චර කඩේ යනවා ද? කණෙ ඉදන් අග කන්න එනකොට ෆොන්සේකා තුමා ටත් හොද වැඩෙ උනේ. එක නිකන් උබලගෙ අම්මාලා තාත්තාලා උබට උගන්නලා උබ කොහොම හරි හොද් තැනකට ආවම පස්සේ උබ අම්මට තාත්තාට අරින්න හදනවා වගෙ වැඩක් නේ.

    oyage example eka anuwa.. ammala thattala loku unama daruwanta dayada dila... depala pawarada pettakata wenawa neda ??? MR ta eka karanna kiyapan.... :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ෆොනී අසාධ්‍ය වී රෝහල් ගතවිය.
    අනෝ අක්කා කැමරා ඉදිරියේ සෝක බරිතවිය.
    පැය දෙකෙන් දෙකට හුමාල අල්ලන බව කීවාය.
    සුවසන අපහසුව තදින්ම ඇති බව කීවාය.
    ෆොන්වාදීන් මරාට හෙන ඉල්ලූහ.
    ෆොනීට මරාගේ සමාව ලැබිණ.
    අසාධ්‍ය වී රෝහල් ගතවූ ලෙඩ්ඩු සුවවී ගෙදර යති.
    අඩු තරමේ දින දෙක තුනක්වත් විවේක ගනිති.
    ෆොනී ඉස්පිරිතාල ඇදෙන් කෙළින්ම ඕපන් කැබ් එකට නැග්ගේය.
    ෆ්ලයින් කිස් දිදී සෙනග, දුම්, දූවිළී මැද පෙරහැරේ ගියේය.
    පුදුමේ මේච්චර අමාරු වෙලා හිටිය ලෙඩාට කැස්සක්වත් නැත.
    ගෙදර ඇවිත් තකහනියේ බීබීසියට ඉන්ටර්විව් දුන්නේය.
    ඒ අම්මා අප්පාගේ රට ඉංගලන්තය හින්දා වෙන්ට ඇතිය.
    කීවේ ලංකාවේ මිනිස්සුන්ට හොද නරක උගන්වන බවය.
    කෙළෙහිගුණ සළකන හැටිත් උගන්නාවිය.
    අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්කරන බව කීය.
    පහුගිය ජනාධිපති වරනයේදීම ඒක ටිකක් වෙනස් කලේය.
    ඒ කළවැද්දා, කුණුකාණුව, ආරක්ෂක ලේකමයා, කටුකන්ට දීම ආදීය මගින් විය යුතුය.
    කොටින්ම කියතොත් වෛරී දේශපාලනයේ පරමාදර්ශය වෙමින්ය.
    බහුතර පොදු ජනතාවගේ හද ගැස්ම හදුනා නොගත් එකා වල පල්ලටම යන්නේය.
    නැතහොත් අවමංගලයා වගේ දේශපාලන කුණුකූඩයටම යන්නේය.

    ඒ මන්දයත් මේ රටේ මැතිවරණ තීරණය කරන්නේ හුරේ දමන, කොඩි ගෙනියන,
    පෙළපාලියන, වෙබ් ෆොරම් වල කෑගසන, ඔන්ලයින් ඡන්ද පවත්වන සුලු පිරිස නොව,
    නිහඩ බහුතර ජනතාව වීමය.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ***

    ඒ මන්දයත් මේ රටේ මැතිවරණ තීරණය කරන්නේ හුරේ දමන, කොඩි ගෙනියන,
    පෙළපාලියන, වෙබ් ෆොරම් වල කෑගසන, ඔන්ලයින් ඡන්ද පවත්වන සුලු පිරිස නොව,
    නිහඩ බහුතර ජනතාව වීමය.

    :yes: