හපොයි..එහෙම ගහලා තිබ්බ පලියට VGA සෙපරේට් එන්නේ නෑ මචෝ...... ඕනා නම් ගලවලා බලමු......
![]()
මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද? හපොයි..එහෙම ගහලා තිබ්බ පලියට VGA සෙපරේට් එන්නේ නෑ මචෝ...... ඕනා නම් ගලවලා බලමු......
![]()
මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද? Captain ජැක් ස්පැරෝ;12754584 said:මම උඹ ගැන මතක් කරා![]()
මම දැක්කා...... එලකිරි Official ලැප් කන්නා ~ urajdrlk 
හපොයි..මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද?
වොරන්ටි ස්ටිකර් ගහලා නැත්නම් අවුලක් නෑ.... හැබැයි පරිස්සමින්.... ඔය HP ජරාව නිකන් පපඩම් වගේ හොදේ.......

හ්ම්ම්.. බලමු....වොරන්ටි ස්ටිකර් ගහලා නැත්නම් අවුලක් නෑ.... හැබැයි පරිස්සමින්.... ඔය HP ජරාව නිකන් පපඩම් වගේ හොදේ.......
![]()
![]()
ne macho lap walata onboard VGAth enawa Externel VGAth enawa
upgrade karananne kawda kiyala nam man danne ne.
Lap VGA Desktop VGA ekata wada gananam wedi
(eg: nVIDIA GeForce G105 kiyanne Desktop/ GeForce G105M kiyanne Laptop VGA)

danata lap eke thiyenne mxm module ekaknam upgrade karanna puluwan,dedicated card ekak thama aththe ,ebay eken wage thama ganna wenne,mehe oya wage parts ganna tikak aduy,puluwannam hariyatama model eka danna ,hoyala balala kiyannam