HP Laptop VGA Upgrade

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :no::no: එහෙම ගහලා තිබ්බ පලියට VGA සෙපරේට් එන්නේ නෑ මචෝ...... ඕනා නම් ගලවලා බලමු...... ;)
    හපොයි.. :D මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි.. :D මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද?

    :rolleyes: වොරන්ටි ස්ටිකර් ගහලා නැත්නම් අවුලක් නෑ.... හැබැයි පරිස්සමින්.... ඔය HP ජරාව නිකන් පපඩම් වගේ හොදේ....... :( :angry:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    danata lap eke thiyenne mxm module ekaknam upgrade karanna puluwan,dedicated card ekak thama aththe ,ebay eken wage thama ganna wenne,mehe oya wage parts ganna tikak aduy,puluwannam hariyatama model eka danna ,hoyala balala kiyannam
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ne macho lap walata onboard VGAth enawa Externel VGAth enawa
    upgrade karananne kawda kiyala nam man danne ne.
    Lap VGA Desktop VGA ekata wada gananam wedi
    (eg: nVIDIA GeForce G105 kiyanne Desktop/ GeForce G105M kiyanne Laptop VGA)

    mage tiyenne oya nVIDIA G105M jil mart ekak thama :P