Virus_Guard_එක_හොදද??

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    Virus Guard එක ඔබම Check කරගන්න...

    images



    යාලුවනේ ඔයාලා Install කරලා තියන Virus Guard එක හොදට වැඩ කරනවද කියල අපිට බලන්න පුලුවන් පොඩි ක්‍රමයක් තමයි මම දැන් කියන්න හදන්නේ, අපි අනිවර්යෙන්ම අපේ Virus Guard එක ගැන දැන ගන්න එපැයි නේද? මේක මේ ලොකයේ තියන හැම Virus Guard හදන Company එකක්ම එකතුවෙලා හදපු දෙයක්, මේකෙන් ප්‍රමිතිය බලන එක තමයි කරන්නේ,

    මේක යොදාගෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ Virus Guard එකේ තත්වය පරික්ෂා කරල බලන්න

    මේ විදිහට කරන්න,

    මුලින්ම Note pad එක Open කරගන්න

    (Start—> All Programs—> Accessories—-> Notepad )

    මේ පහල තියන දේවල් Copy කර ගන්න, Note pad එකේ Paste කර ගන්න

    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    images


    දැන් මේක කැමති තැනක Save කර ගන්න

    දැන් වැඩේ හරි, දැන් ඔයාගේ Virus Guard එක හොදයිනම් මේක අල්ලයි ඉක්මනින්, බලන්නකො එහෙනම් වැඩේ Check කරලම


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කිසි අවුලක් නැතිව සේව් උනා :sorry::sorry: avast තියෙන්නේ