කුලියට ගන්න ගෙයක් ඔනේ මහනුවරින්

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කුලියට ගන්න ගෙයක් ඔනේ මහනුවරින්

    නුවර ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඔනේ... ....කුලියට ගන්න ගෙයක් ඔනේ මහනුවරින්... හොයලා දෙන්න පුලුවන්ද ....???? නෙට් / newspaper එකේ හරි දැකපු එකක් හරි මට ලින්ක් එක එවනවද .....

    කාමර 4 ක ගෙයක් තමා ඔනේ .. කාමර 3 ත් කමක් නැහැ ... ටිකක් ලොකු ගෙයක් නම්..........

    මාසේ කුලිය 30000/= හරි ඊට අඩු වෙන්නත් ඔනේ .......

    පල්ලේකැලේ / තැන්නේකුබුර / කුන්ඩසාලේ පැත්ත නම් එලකිරි .....

    නෙට් එකේ හරි දැකපු එකක් හරි ලින්ක් එක දාන්ට .... අනිව රෙප් දාන්නම් .....

    මචන් බුම්ප් එකක් හරි දාල පලයන් ..... ඔකේ......





    house-for-rent.jpg
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පැණිදෙණියේ ගෙයක් තියෙනවා.. මම ඊයේ බැලුවා.. හොඳ ගෙයක්.. මගෙ නොම්බරේ පී.එම් කරන්නං ඕනිනං කෝල් එකක් දීපං.
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පැණිදෙණියේ ගෙයක් තියෙනවා.. මම ඊයේ බැලුවා.. හොඳ ගෙයක්.. මගෙ නොම්බරේ පී.එම් කරන්නං ඕනිනං කෝල් එකක් දීපං.


    ok thanks