post your desktop

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මේකයි මචං සීන් එක.. මීට අවුරුදු 3කට වගේ කලින් ඔය අපේ ගෙවල් ළග ඉන්න කෙල්ල මට අහන ඕන වෙලාවක කැමතියි කියන සයිස් එකට හිටියෙ.. ඒකිත් සිරාම ලස්සනයි.. ඔය අස්සෙ මට ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වුණා.. පස්සෙ ගෙවල් ළග කෙල්ල අමතක කරලා දාලා ඒකිට කැමති වුණා.. ඊට පස්සෙ ඒකි මාව දාලා ගියා.. (ෆේස්බුක් කෙල්ල) දාල ගියේ නිකනුත් නෙමෙයි හොද දීමනාවකුත් එක්ක.. මල් බබා එහෙම සීන් එක සම්පූර්ණයෙන් දන්නවා.. පට්ට දිග කතාවක් කෙටි කරලා කිව්වෙ.. දැන් මම දන්නෙ නෑ හරියටම ගෙවල් ළග ඉන්න කෙල්ල මේ සීන් එක දන්නවද නැද්ද කියලා.. කොහොම උනත් ඒකි මට තාමත් කැමැත්තෙන් වගේ ඉන්නෙ.. ඒත් අහන්න මටම ලැජ්ජයි දැන්.. මම කරපු බලු වැඩේට.. :(

    :no: :no: :no: දුක තමා සුදුපුතා..
    මූණූපොත් කෙල්ලෝ විශ්වස කරන්න එපා...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    හැබැයි උබ කියන්නේ නැතුව කෙල්ල දැක්කොත් උබ ඩෙස්ක්ටොප් එකේ දාගෙන ඉන්නවා, එයා හිතයි වෙන දෙයක්, උදව්වක් ඕනෙනම් කියපන්. සප් එක දෙන්නම්

    :P අපෝ ගමයාට කෙල්ලෝ ඉන්න තැන් කියන්න එපෝ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :no: :no: :no: දුක තමා සුදුපුතා..
    මූණූපොත් කෙල්ලෝ විශ්වස කරන්න එපා...

    සිරාවටම බං.. කලින් මම දැනන් හිටියෙ නෑ ඒකෙ ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු උන් කියලා.. අපරාදෙ බං ඒකි නිසා අතේ තිබිබ කෑල්ල දාගන්න බැරි උනා.. දැන් ඉතින් මට අහන්න බයයි.. මොකෝ සීන් එක මම හිතන විදියට මේකි දන්නවා ඇති.. දන්නවා නම් වස ලැජ්ජාව බං.. :(:(

    :P අපෝ ගමයාට කෙල්ලෝ ඉන්න තැන් කියන්න එපෝ..
    :lol::lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    සිරාවටම බං.. කලින් මම දැනන් හිටියෙ නෑ ඒකෙ ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු උන් කියලා.. :(:(

    මමත් මචං..
    මාත් හොද කට්ටක් කෑවා..
    :confused: :confused:
    මම නම් FB යන්නෙත් නෑ මගේ FB එකත් දැන් Deativate :rolleyes: :rolleyes:
    හිතටත් මාර නිදහස්

    I Hate කොළඹ කෙල්ලෝ....

    sssih.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මමත් මචං..
    මාත් හොද කට්ටක් කෑවා..
    :confused: :confused:
    මම නම් FB යන්නෙත් නෑ මගේ FB එකත් දැන් Deativate :rolleyes: :rolleyes:
    හිතටත් මාර නිදහස්

    I Hate කොළඹ කෙල්ලෝ....

    මාත් දැන් ෆේස්බුක් යන්නෙ නෑ බං.. ගියත් ඔන්ලයින් යන්නෙ නෑ.. කෙල්ලො ගෑවුන තැන දුකක් බං.. මෙලෝ රහක් නෑ.. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං කොහොම හරි කියන්න ඕන.. මට ලැජ්ජයි බං.. ඒකයි අවුල.. මුලින් අරකි එක්ක යාළු වෙලා ඉදියා ලොක්කා වගේ.. ඒකිට පේන්න.. නෑ බං ලැජ්ජයි බයයි සීන් එක තියෙන්නෙ.. නැත්නම් මම මේ දැන් උනත් අහනවා.. ළගට ගියාම වචන එන්නෙ නෑ.. බනියි කියලා සුවර් නෑ.. කලින් නම් අනිවා කැමති වෙනවා.. දැන් ඒත් බයයි කලින් සීන් එක නිසා.. කොහොමද පට්ට නෝන්ඩියක් දුන්නොත්.. රෙදි නෑ..
    අපේ ඇගිල්ලට ගැලපෙන මුද්ද ඕනෙ අපි දාන්න
    ලොකු මුද්දක් දැම්මොත් ඒක ලුස්සල වැටෙනවා බිමට
    ලැජ්ජාව දැන් ඉතින් පැත්තක තියල තමයි කටයුතු කරන්න වෙන්නේ
    උඹල තනියම ඔය ගැන කථා කරානම් තමයි හොද
    එතකොට ඉතින් නිකන්මඕක කියවෙයි නෙ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිරාවටම බං.. කලින් මම දැනන් හිටියෙ නෑ ඒකෙ ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු උන් කියලා.. අපරාදෙ බං ඒකි නිසා අතේ තිබිබ කෑල්ල දාගන්න බැරි උනා.. දැන් ඉතින් මට අහන්න බයයි.. මොකෝ සීන් එක මම හිතන විදියට මේකි දන්නවා ඇති.. දන්නවා නම් වස ලැජ්ජාව බං.. :(:(

    :lol::lol::lol::lol:

    :yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේකයි මචං සීන් එක.. මීට අවුරුදු 3කට වගේ කලින් ඔය අපේ ගෙවල් ළග ඉන්න කෙල්ල මට අහන ඕන වෙලාවක කැමතියි කියන සයිස් එකට හිටියෙ.. ඒකිත් සිරාම ලස්සනයි.. ඔය අස්සෙ මට ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වුණා.. පස්සෙ ගෙවල් ළග කෙල්ල අමතක කරලා දාලා ඒකිට කැමති වුණා.. ඊට පස්සෙ ඒකි මාව දාලා ගියා.. (ෆේස්බුක් කෙල්ල) දාල ගියේ නිකනුත් නෙමෙයි හොද දීමනාවකුත් එක්ක.. මල් බබා එහෙම සීන් එක සම්පූර්ණයෙන් දන්නවා.. පට්ට දිග කතාවක් කෙටි කරලා කිව්වෙ.. දැන් මම දන්නෙ නෑ හරියටම ගෙවල් ළග ඉන්න කෙල්ල මේ සීන් එක දන්නවද නැද්ද කියලා.. කොහොම උනත් ඒකි මට තාමත් කැමැත්තෙන් වගේ ඉන්නෙ.. ඒත් අහන්න මටම ලැජ්ජයි දැන්.. මම කරපු බලු වැඩේට.. :(

    ඔව් බං කොහොම හරි කියන්න ඕන.. මට ලැජ්ජයි බං.. ඒකයි අවුල.. මුලින් අරකි එක්ක යාළු වෙලා ඉදියා ලොක්කා වගේ.. ඒකිට පේන්න..

    නෑ බං ලැජ්ජයි බයයි සීන් එක තියෙන්නෙ.. නැත්නම් මම මේ දැන් උනත් අහනවා.. ළගට ගියාම වචන එන්නෙ නෑ.. බනියි කියලා සුවර් නෑ.. කලින් නම් අනිවා කැමති වෙනවා.. දැන් ඒත් බයයි කලින් සීන් එක නිසා.. කොහොමද පට්ට නෝන්ඩියක් දුන්නොත්.. රෙදි නෑ..

    උබ මෙතන ඉදල උත්තර හෙව්වා කියල මුකුත් වෙන්නේ නැනේ. වෙන දෙයක් වෙන්න කියල වටින් පිටින් එන්ටර් වෙලා බලපන් වෙන්නේ මොකද කියල. උදව්වක් දෙන්නද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    :eek::eek::eek::eek:

    Mokadda Yako Oya Office Eka
    Sure Oke Kello Nethuwa Ethi :sorry:
    Narakama Ne Ube Office Eka :lol:

    Ape Lokkath Kellek Itin Koheda

    ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බන්. මගේ දෙපැත්තෙත් ඉන්නවා . මගේ පිටිපස්සේත් ඉන්නවා . මම කව්රුත් හිතන දේවල් ගණන් ගන්නේ නැනේ බන්.
    aiyo ඔයා මොනවද අනේ ඩෙස්ක්ටොප් එකේ දාගෙන ඉන්නේ කියල අනන්ත අහල තියෙනවා කෙල්ලෝ මගෙන්. උන්ට මම දෙන උත්තරේ තමා මම කෙල්ලන්ට තමා ආස නැතුව කොල්ලන්ට නෙමේ කියල
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ මෙතන ඉදල උත්තර හෙව්වා කියල මුකුත් වෙන්නේ නැනේ. වෙන දෙයක් වෙන්න කියල වටින් පිටින් එන්ටර් වෙලා බලපන් වෙන්නේ මොකද කියල. උදව්වක් දෙන්නද?

    PM එකක් එවලා ඇති බලපං.. :(:(