මේකයි මචං සීන් එක.. මීට අවුරුදු 3කට වගේ කලින් ඔය අපේ ගෙවල් ළග ඉන්න කෙල්ල මට අහන ඕන වෙලාවක කැමතියි කියන සයිස් එකට හිටියෙ.. ඒකිත් සිරාම ලස්සනයි.. ඔය අස්සෙ මට ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වුණා.. පස්සෙ ගෙවල් ළග කෙල්ල අමතක කරලා දාලා ඒකිට කැමති වුණා.. ඊට පස්සෙ ඒකි මාව දාලා ගියා.. (ෆේස්බුක් කෙල්ල) දාල ගියේ නිකනුත් නෙමෙයි හොද දීමනාවකුත් එක්ක.. මල් බබා එහෙම සීන් එක සම්පූර්ණයෙන් දන්නවා.. පට්ට දිග කතාවක් කෙටි කරලා කිව්වෙ.. දැන් මම දන්නෙ නෑ හරියටම ගෙවල් ළග ඉන්න කෙල්ල මේ සීන් එක දන්නවද නැද්ද කියලා.. කොහොම උනත් ඒකි මට තාමත් කැමැත්තෙන් වගේ ඉන්නෙ.. ඒත් අහන්න මටම ලැජ්ජයි දැන්.. මම කරපු බලු වැඩේට..![]()
දුක තමා සුදුපුතා..මූණූපොත් කෙල්ලෝ විශ්වස කරන්න එපා...

අපෝ ගමයාට කෙල්ලෝ ඉන්න තැන් කියන්න එපෝ..





