My friend nees help

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    සහතික ඇත්ත කතාව! ඔහොම එවුන් මට මීට් වෙච්ච පළවැනි වතාව නෙමෙයි.

    එකෙක් හිටිය.....ප්‍රසිද්ධයි තමයි....ලස්සනත් තමයි.....එහෙම කියල ඔළුවට අරගෙන මට කියනවා මගේ කොල්ල හිටියට කමක් නෑ ලු.....එයත් එක්ක "ෆන් ගන්න" එන්න ලු.....ඔන්න ඔහොමයි ලංකාවෙ සමහරු!!!!:angry::angry::angry:


    :(:(:sorry: api ithin forever alone.... dan single kello lankawe na....:( okkoma un mokekhari ekka yaluwela.:dull:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මම කට්ටා;12767347 said:
    oya kellekda?

    කෙල්ලෙක් කොල්ලෙක්ට ඔච්චර ලොකු දෙයක් කියන්නෙ නෑ නෙ! :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අයියල මල්ලිලා....



    ............මේක දැනගෙන ඉඳලා.... "කළින් සුමානෙ මේ දෙන්න චිත්‍රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)"


    කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා ................


    8.gif
    8.gif
    කොල්ලා කෙල්ලට මොනවද කරලා තියෙන්නේ? :dull: ඒකා කෑ ගැහුවට මොකොවත් නැතුව ඇති ෆොටෝ එහෙම ඌ ලඟ.. :baffled: ද නැත්තම් කෙල්ල ෆොටෝ එහෙම ගන්න දීලා ඒවා මොකොවත් කියන්නෙ නැතුව ඉන්නවද දන්නෙ නෑ. :no: පොලීසි ගියොත් රෙද්දක් ඇඳගෙන ඕවා කොහොම කියන්නද.. :dull: හප්පේ හැඳිමිට..
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කොල්ලෙක් එක්ක යාළු වෙලා මාසයක් වත් යන්න කළින් අරව මෙව්ව කරන්න ගිහාම වෙන දේවල්.......මේව අපිටත් හොඳ පාඩම්......කොච්චර ආදරේ කළත්, බ්‍රේක් තියෙන්න ඕනෙ......:nerd::nerd::nerd:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔව් එයාට විරැද්ධව ඇක්ෂන් ගන්න පූලුවන්:yes: ඒත් ඉතින් ගෑනු ළමයත් වැරදී.:dull: ඔයාගෙ වෙලාවට බේරුනේ නැත්තන් ඒ යකා ඔයාව තමයි බ්ලැක්මේල් කරන්නෙ. :rolleyes::P
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කොල්ලෙක් එක්ක යාළු වෙලා මාසයක් වත් යන්න කළින් අරව මෙව්ව කරන්න ගිහාම වෙන දේවල්.......මේව අපිටත් හොඳ පාඩම්......කොච්චර ආදරේ කළත්, බ්‍රේක් තියෙන්න ඕනෙ......:nerd::nerd::nerd:


    කොල්ලට විතරක් බෑනලා වෑඩක් නෑ සිස්..:rolleyes:. කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට :cool:
     

    kingdewi

    Well-known member
  • දැන් කරන්න තියෙන්නෙ ගර්ල් ගෙ වැඩිහිටියන්ට කියල අර බෝයි ට කතාකරන එකයි. එහෙම කරල ප්‍රතිචාරය නරක් උනොත්, පොළිසියට කියන එක තමයි හරි. බොහෝවිට 1st step එකෙන්ම වැඩේ ගොඩ යනව!!
    කොහොමත් පොලිසි ගියත් යන්න ඕන වැඩිහිටියෙක් එක්කම තමයි!!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලට විතරක් බෑනලා වෑඩක් නෑ සිස්..:rolleyes:. කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට :cool:
    අනිවා.. මාත් කියන්නෙ ඒකම තමා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෙල්ලෙක් කොල්ලෙක්ට ඔච්චර ලොකු දෙයක් කියන්නෙ නෑ නෙ! :P

    අඩේ උඹ කොල්ලෙද?
    මම හිතුවේ උඹ කෙල්ලෙක් කියලා..
    ඒ යාලු වෙලා තියන කොල්ලා කොල්ලොත් ගහනවද බන්..:shocked::shocked:
    ඇය් පටන් ගද්දිම උබ කිව්වෙ එ සුරෙශ් ද මොකාද එකා උබෙනුත් යාලු වෙන්න ඇහුවා කියලා
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම කට්ටා;12767579 said:
    අඩේ උඹ කොල්ලෙද?
    මම හිතුවේ උඹ කෙල්ලෙක් කියලා..
    ඒ යාලු වෙලා තියන කොල්ලා කොල්ලොත් ගහනවද බන්..:shocked::shocked:
    ඇය් පටන් ගද්දිම උබ කිව්වෙ එ සුරෙශ් ද මොකාද එකා උබෙනුත් යාලු වෙන්න ඇහුවා කියලා
    :yes::yes::yes::eek::shocked:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    first learn to spell needs
    second don't use the title in English and the body in Sinhalese. that's a bit weird.

    Thanks for the Valuable English Lesson, bro. I will start learning my grammar when I get this poor girl out of trouble.....

    And oh, my deepest condolences for the typing error I made.....but I'm sure the guys here are smart enough to make out that this word is "needs" rather than nees.......do not underestimate the Elakirians....:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Lol no. Im a girl :P

    අහ්හ් අක්කෙක් ද?
    එහෙනම් අක්කෙ ඔය ලොහකු අයගෙ සීන් වලට
    මේ පොඩි මම නෑ


    කෙල්ලො මට කමති නෑ

    but

    මම කෙල්ලන්ට කැමතී

    ahhhh


    ඔය අක්කලා දෙන්නගෙන් එක්කෙනෙක්ට කියන්න මාත් එක්ක යාලු වෙන්න කියලා

    මම තනිකඩය්:D:D:D:D:D
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    uh tharjanaya karanna tharam darunu nama mona huyannakatada uhta thawama luv karanne???
    anika oya kollage age eka mokakda??? inne koheda?? mokakda giyapu scl eka???

    oya detailz dunnanam itin...monawahari karaganna puluwan..anthimata uhta tharjanaya kara kiyala uh police antry ekak daai...LOL
    mage sahodariyekta hari lanagama yaluwekta unanam uh defa antryak daagai...:P :P Errrrrrr...
    oya wage P dial thamai bnz dan inne wadiyenma...!!!