2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් හුඟක් අය පිටසක්වල ජීවින්ගේ සම්බන්ධතා එලි කරමින් සිටිනවා .අපි ලාංකීය කීප දෙනෙකුට මේ වසර තුල තරංග හරහා අපි යමක් දැනුම් දීලා තියෙන්නේ පිටසක්වල ජීවින් සිටින බවට යම් ප්‍රචාරයක් ගන්නයි.මේක ලංකාව තුල අපි කරන්නේ යම් හේතුවකට.ඒක මට කියන්න බෑ.අහන්නත් එපා.
    ඕකේ බොස්!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.

    ubata ochchara connection tiyenawanam pitasakwala jeeween ekka, apita fair hint ekak deepan balanna.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ටිකනම් ඇත්ත..:yes::yes: මවනවා කියන්නෙ පදාර්ථයක් හෝ ශක්තියක් තවත් ඊට වෙනස් පදාර්තයක්ට හෝ ශක්තියකට පරිවර්තනය කිරීම..:yes::yes:මෑත කාලෙ ඉන්දියාවෙ හිටපු සත්‍ය ශ්‍රී සායි බබා තුමත් ඕක කරල තිඅනවා..එයාට පුංචි කාලේ ඉදලම ඒ හැකියාව පිහිටලා තිබුනලු..පොඩිකාලෙ එයා එයාගේ යාලුවොන්ට මොනවා හරි ඝන දෙයක් අතට අරන්,ඒකෙන් ටොෆි වගේ දේවල් මවල දීල තියනව..ඕක එයානම් කරේ මානසික ශක්තියකින්..සමහර විට ඔරිය කියනවා වගේ තාක්ෂනයෙනුත් කරන්න බැරි කමක් නැතිවෙයි..:yes::yes:

    සමහර අය කියනවා සායි බබා බොරු කාරයෙක් කියල.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලොකයට බලපම් කරන්න පුලුවන් බලවත් පුද්ගලයින් ඉද්දි ( ඔබාම, පුටින්, හු ජින්තඔ, මොහොමඩ් අහමඩ් නෙජාඩ්:rofl::rofl::rofl: ????? )....:yes::yes::yes:
    ඇයි මුන් (aliens) ඔරියන්තුමා තොරගෙන තියෙන්නෙ මෙව කියන්න....:rolleyes::rolleyes::rolleyes::rolleyes: ???

    ඔරියගේ යම විශේෂත්වයක් ඇති :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. පිටසක්වල ජීවින් ඉන්නවා කියල මම තදින්ම විශ්වාස කරනවා.

    2. 2012 දී ඔය කියන විදියේ ආක්‍රමණයක් වෙන්න විදියක් නෑ කියලත් මම කියන්නේ නෑ.

    මොකද අපේ ඇහැට කනට පේන දේට වඩා මේ ලෝකේ ඕන තරම් දේවල් තියෙනවා.

    3. පිටසක්වල ජීවින් මෙහෙට යන එන කතාත් ඇත්ත කියල මම හිතනවා.

    4. පිටසක්වල ජීවින් සමග සන්නිවේදනය කරන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා ඇති කියල මට හිතෙනවා.



    නමුත්,


    ඔරියා කියන විදියට ඌට පිටසක්වල කන්ටැක්ට්ස් තියෙනවා කියන එක නම් ඌ කියන අමුම අමු බොරුවක් කියලමනේ මට හිතෙන්නේ. අනේ මන්ද ඇයි කියල.... :D

    මී ටූ ෆීල් ද සේම්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔරිඔන් තුමා, ඔයා පිටසක්වල එක්කෙනෙක් නිසා ඔයාට පිටසක්වල භාෂා පුළුවන් ඇතිනේ. පොඩ්ඩක් ඒවා ගැන කියන්න බලන්න. :P
    පිටසක්වල කුණුහරප ටිකක් :D
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ubata ochchara connection tiyenawanam pitasakwala jeeween ekka, apita fair hint ekak deepan balanna.
    ඔරියට තියෙන්නේ නිකන්ම නිකන් කන්ටක්ස් නෙමෙයි එක පාරක් ඔරියන්තුමා බ්‍රහස්පති ග්‍රහලෝකෙටත් ඒලියන් ෂිප් එහෙකින් ටුවර් එකක් ගිහින් ආව. තව ඕන තැනකට ලිෆ්ට් දෙන්න ඒලියන් ෂිප් ඔරියගේ ගෙදරට උඩින් අහසේ නවත්තල තියෙන්නේ. ඔරියා ඒ ෆොටෝ අප්ලෝඩ් කරලා තිබ්බා මුල් පිටුවල.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔරියගේ යම විශේෂත්වයක් ඇති :P
    ඔරියා මනුස්සයෙක් නෙමෙයි පිටසක්වල ජීවියෙක් ඒ වගේම දැනට පෘතුවියේ ඉන්න එකම පරසක්වලය තමයි ඔරියන්තුමා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියා මනුස්සයෙක් නෙමෙයි පිටසක්වල ජීවියෙක් ඒ වගේම දැනට පෘතුවියේ ඉන්න එකම පරසක්වලය තමයි ඔරියන්තුමා.
    ලූනටත් බ්‍රේන් තරංග වැදිල වගේ!:eek::nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියම තමා ඕව කිව්වේ ඔරිය ඇත්තම ඒලියන් කෙනෙක් වෙන්න ඇති :eek:
    ඔරියව ඇහින් දැක්කෙ නෑනෙ..එහෙනම් ඉතින් මාත් ඒලියන් කෙනෙක් තමා බන්!:eek::lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔරියව ඇහින් දැක්කෙ නෑනෙ..එහෙනම් ඉතින් මාත් ඒලියන් කෙනෙක් තමා බන්!:eek::lol:
    එහෙනම් අර එංගලන්තෙට ufo වගයක් ආපු දවසේ ඔරියා එතනටම ගිහින් ෆොටෝ ගහල පෙන්නුවේ බොරු කියන එකෙක් ඔහොමත් කරනවද බන් :confused::eek:
     
    Status
    Not open for further replies.