ඕකේ බොස්!දැන් හුඟක් අය පිටසක්වල ජීවින්ගේ සම්බන්ධතා එලි කරමින් සිටිනවා .අපි ලාංකීය කීප දෙනෙකුට මේ වසර තුල තරංග හරහා අපි යමක් දැනුම් දීලා තියෙන්නේ පිටසක්වල ජීවින් සිටින බවට යම් ප්රචාරයක් ගන්නයි.මේක ලංකාව තුල අපි කරන්නේ යම් හේතුවකට.ඒක මට කියන්න බෑ.අහන්නත් එපා.










