ලෝකයෙන්(II) තුරන් වී ගිය
ඔන්න මචන්ලා
මම මගේ කලින් ලෝකයෙන් තුරන් වී ගිය කියන ත්‍රෙඩ් එකෙ දෙවනි කොටස අද දානවා.
උඩ ලින්ක් එකෙන් ඔයාලට ඒකට යන්න පුලුවන්.. මේ දෙවන කොටසයි.....
The cape verde giant Skink 1914
මූව අයිති වෙන්නෙ උරග ගනයට.අන්තිමට මූව හම්බෙලා තියෙන්නෙ ලියනාඩෝ ෆී කියන සත්ව ව්ද්යාන්යයාට
( ඇත්තට අකුරෙන් ලියා ගන්න බැරි එක යුනිකෝඩ් වලින් කොහොම ගහන්නද, හිහි )
මොවුන්ව අධික ලෙස ආහාර ලෙස ගන්න දඩයම් කරපු නිසා තමයි ගහනය සීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙන්නෙ...
( පව් වැඩේ ) අන්තිම එකාව දැකලා තියෙන්නෙ 1914දී තමයි..
Laughing Owl 1914
හිනා වෙන බස්සා කීවට මූ හිනා වෙන්නෙ එහෙම නැහැ හරි...
මුගෙ සද්දෙ ඇහුනහම අපිට හිනා යනවලු.. හිහි.
මුන්ගෙ නිජ බිම තමයි නවසීලන්තය. යුරොපියන් කාරයෝ නවසීලන්තයට එනකොට
1800ගනන් වල මුන් වැහි වැහැලලු ඉන්දල තියෙන්නෙ.. ඊට පස්සෙ තමයි බබා හම්බෙලා තියෙන්නෙ.
මේ තියෙන්නෙ උගේ එත්තම ජයා රූපයක් 1909 ගත්තු.. පව් නෙ??
1925 සහ 1927 යන වර්ශ වල මූව දැක්කයි කියල ආරන්ච් ආවත් ඒවා නිල නොවන ඒවා හැටියටයි ගනන් අරගෙන තියෙන්නෙ.
Passenger Pigeon 1914
මුන්ව තුරන් වෙලා යන්න හේතුව තමයි මිනිස්සු ආතල් එකට මේ සතාව මරලා තියන එකයි මස් සදහා මරලා තියන එකයි..
මෙන්න තියනව උන්ව මරපු හැටි ඒ කාලෙ
එ දවස් වල මේ කුරුල්ලන්ව එක දවසකට 50000 ගානේ එක දිගට මාස 5ක් මරලා තියනවලු..
තවත් කතාවක් තමයි එක දඩයක්කාරයෙක් මේ කුරුල්ලො මිලියනයක් මරලා $60000 ක් ඒකාලෙන් හොයා ගත්තලු.
ඒ ගාන දැන් කාලේ හැටියව ඩොලර් මිලියන එකක් වෙනවා.
මේ තියෙන්නෙ උන්ව මරලා විකුනන්න තිබ්බ කඩයක්
මේ තියෙන්නෙ උන්ගෙ බිත්තරයක්
මේ ඉන්නෙ අන්තිම කුරුල්ලා පැටියා කාලේ
මේ ඉන්නෙ ඌම තමයි මැරිලා.මූව ප්‍රදර්ශනය සදහා
කෞතුකාගාරයක තියලයි තියෙන්නෙ ඒ පින්තූරයක් තමයි මේ
Rodrigues day Gecko 1917
මූ තුරන් වෙලා තියෙන්නෙ ඇයි කියල නම් හොයා ගන්න බැරි උනා යලුවනෙ.
කොහොම හරි ඒ කාලේ හිතලා තියෙන්නෙ මුන් ගොඩක් ඉන්නවයි කියලා.
ඒත් 1917දී තමයි මූව අන්තිමට දැකලා තියෙන්නෙ.
Carolina parakeet 1918 feb
මූ ගැන තියෙන්නෙ පොඩ්ඩක් දුක හිතෙන කතාවක්..
කැලෑ ගිරවුන්ගෙන් අන්තිම කැලෑ ගිරවා මරලා තියෙන්නෙ 1908 දී. ඊට පස්සෙ මුන්ව හදල තියෙන්නෙ සත්ව උද්‍යාන වලයි.
දැන් තමයි කතාව පටන් ගන්නෙ. අන්තිමට ඉතුරු උන ගිරවා පිරිමි ගිරවෙක් මේ ගිරවා මැරිල තියෙන්නෙ මෙයාගෙ සහකාරිය මැරිලා හරියටම අවුරුද්දකින්..
මේ ගිරවා මැරිල තියෙන්නෙ අපි කලින් කතා කරපු
Passenger Pigeon අන්තිම කුරුල්ලා මැරුන කූඩුවෙමයි..

මේ තියෙන්නෙ ඒ ගිරවාගෙ ඉතා දුර්ලබ ජයා රූපයක්

ඉදිරියේ දී මේ පහල සත්තු ගැන කියන්නම්
ලෝකයෙන් තුරන් වී ගිය... 1st post
ලෝකයෙන් තුරන් වී ගිය... 1st post
ජයෙන් ජය!!!
හොද නම් මේ නූල ඉස්සරහට ගෙනියන්න
පොඩි හෙල්ප් එකක් දීලම යන්න

හොද නම් මේ නූල ඉස්සරහට ගෙනියන්න
පොඩි හෙල්ප් එකක් දීලම යන්න