Me sindu hoyala dennooo !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ රේඩියෝ එකේ යද්දි මට ඇහිච්ච වචන ටිකක්. ඒ කියන්නෙ මේ දාන ඒව ශුවර් නෑ

    1)
    susumin viyu
    kandulin gethu
    kaviyakda e adare

    මේක කියන්නෙ ගෑනු කෙනෙක්.
    ----------------------
    2)
    sanda paya - Chandana liyanarachchi

    ඔය වචනෙ විතරයි දන්නෙ. ටිකක් හින්දි වගේ ගතියක් තියෙන්නෙ
    ----------------------
    3)
    mama kohomada oya hitha gana....
    mata hithunama ighi bigi kara

    මේක කියන්නෙ බේබි ශානිකා වගේ ඇහුනෙ නම් :)


    දන්නා කියන කෙනෙක් වෙතොත් අද අටපට්ටමට නෙවෙයි මේ ත්‍රෙඩ් එකේ දාන්න ඕනෙ :P

    සිංදු වල ටයිටල් එක තිබ්බනං හොඳටම ඇති :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේ තියෙන්නෙ රේඩියෝ එකේ යද්දි මට ඇහිච්ච වචන ටිකක්. ඒ කියන්නෙ මේ දාන ඒව ශුවර් නෑ

    1)
    susumin viyu
    kandulin gethu
    kaviyakda e adare

    මේක කියන්නෙ ගෑනු කෙනෙක්.




    අදහන්න බෑ ඔබද මේ
    සිදලන්නෙ ඈයි ප්‍රතම ප්‍රේමේ
    ආදරේ විශ්වය කිමෑයි
    ඔබ නේද මා හා කියුවේ
    සුසුමින් ගෙතු වදනින් නොවු
    කවියක්ද ඒ ආදරේ....


    -ශෂිකා නිසංසලා-
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thank you so much guys
    I :love: ElaKiri.com :D


    මේ සිංදු වල ලිරික්ස් google කළාමවත් ආවෙ නෑ මටනං

    @Adiya හම්බුනා මචං :D