මේ තියෙන්නෙ රේඩියෝ එකේ යද්දි මට ඇහිච්ච වචන ටිකක්. ඒ කියන්නෙ මේ දාන ඒව ශුවර් නෑ
1)
susumin viyu
kandulin gethu
kaviyakda e adare
මේක කියන්නෙ ගෑනු කෙනෙක්.
----------------------
2)
sanda paya - Chandana liyanarachchi
ඔය වචනෙ විතරයි දන්නෙ. ටිකක් හින්දි වගේ ගතියක් තියෙන්නෙ
----------------------
3)
mama kohomada oya hitha gana....
mata hithunama ighi bigi kara
මේක කියන්නෙ බේබි ශානිකා වගේ ඇහුනෙ නම්
දන්නා කියන කෙනෙක් වෙතොත් අද අටපට්ටමට නෙවෙයි මේ ත්රෙඩ් එකේ දාන්න ඕනෙ
සිංදු වල ටයිටල් එක තිබ්බනං හොඳටම ඇති
1)
susumin viyu
kandulin gethu
kaviyakda e adare
මේක කියන්නෙ ගෑනු කෙනෙක්.
----------------------
2)
sanda paya - Chandana liyanarachchi
ඔය වචනෙ විතරයි දන්නෙ. ටිකක් හින්දි වගේ ගතියක් තියෙන්නෙ
----------------------
3)
mama kohomada oya hitha gana....
mata hithunama ighi bigi kara
මේක කියන්නෙ බේබි ශානිකා වගේ ඇහුනෙ නම්
දන්නා කියන කෙනෙක් වෙතොත් අද අටපට්ටමට නෙවෙයි මේ ත්රෙඩ් එකේ දාන්න ඕනෙ
සිංදු වල ටයිටල් එක තිබ්බනං හොඳටම ඇති
ElaKiri.com