Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?

dial.png


මෙන්න මේකයි මචන්ල කතාව.
මම පාවිච්චි කරන android phone එකේ මෙච්චර කල් net connect වෙන්න නම් dialog broadband package එකක් activate කරන්නම ඕනා. එහෙම නැතුව normal විදිහට මගෙ phone එක net එකට connect වුනේ නැහැ. Dialog එකට ගිහිල්ල ඇහුවත් උන්ටත් හිතා ගන්න බැරි වුනා මොකක්ද case එක කියල.:angry:
දවස් 3කට විතර කලින් මම නිකමට වගේ mobitel sim එකක් දාල try කරද්දි කිසිම අවුලක් නැතිව net එකට connect වුනා. (mobitel package එකක් activate කරල තිබ්බෙ නැහැ. android වලින් sim එකට අදාළව auto settings ගන්න නිසා මම settings වෙනස් කලෙත් නැහැ.)
ඉතින් මම ආපහු dialog sim එක දාල connect කරල බැලුවා. මෙන්න එතකොට package නැතුව net වැඩ.:D
පුදුමෙ කියන්නෙ මේ දවස් 3ට මම 100mb ටත් වඩා බාන්න ඇති.:yes: ඒවුනාට dialog එකෙන් එක සතයක් වත් මගෙ account එකෙන් තාම අඩු කලේ නැහැ.:confused: මේවැඩේ වුනේ කොහොම කියලද උඔල හිතන්නේ.
(බැරි වෙලා package එකක් activate වුනා කියලා හිතන්න බැහැ. මගෙ balance එක තිබ්බේ රැ.21 යි.)
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    40,599
    53,841
    113
    Colombo
    illagena kanna epa ban.umbata pina chance ekak awanam use karapan.ewa rata wate post karanna yanna epa
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් ඉතින් එහෙනම් කට වහන් හිටු ඕක කාටවත් කියන්න එපා..
    මොකටද බං ඉල්ලන් කෙලවාගන්නේ..

    දිගටම බාෆන් ..
    සෝ ගුඩ්ලක්
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    oka digatama thiyenne naha. e anisa ikmanata pavichchi karapan. connection aul giyama ohoma venava. samahara velavata call ganna kotath ehema venava. eth paya ganakin hariyanava. mama call aragena thiyanva ohoma paya ganan. karana deyak ikmanta karaganin:P

    wade kiyanne mama dawas 3 thisse banawane :confused: