Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?
මෙන්න මේකයි මචන්ල කතාව.
මම පාවිච්චි කරන android phone එකේ මෙච්චර කල් net connect වෙන්න නම් dialog broadband package එකක් activate කරන්නම ඕනා. එහෙම නැතුව normal විදිහට මගෙ phone එක net එකට connect වුනේ නැහැ. Dialog එකට ගිහිල්ල ඇහුවත් උන්ටත් හිතා ගන්න බැරි වුනා මොකක්ද case එක කියල.
දවස් 3කට විතර කලින් මම නිකමට වගේ mobitel sim එකක් දාල try කරද්දි කිසිම අවුලක් නැතිව net එකට connect වුනා. (mobitel package එකක් activate කරල තිබ්බෙ නැහැ. android වලින් sim එකට අදාළව auto settings ගන්න නිසා මම settings වෙනස් කලෙත් නැහැ.)
ඉතින් මම ආපහු dialog sim එක දාල connect කරල බැලුවා. මෙන්න එතකොට package නැතුව net වැඩ.
පුදුමෙ කියන්නෙ මේ දවස් 3ට මම 100mb ටත් වඩා බාන්න ඇති.
ඒවුනාට dialog එකෙන් එක සතයක් වත් මගෙ account එකෙන් තාම අඩු කලේ නැහැ.
මේවැඩේ වුනේ කොහොම කියලද උඔල හිතන්නේ.
(බැරි වෙලා package එකක් activate වුනා කියලා හිතන්න බැහැ. මගෙ balance එක තිබ්බේ රැ.21 යි.)
මෙන්න මේකයි මචන්ල කතාව.
මම පාවිච්චි කරන android phone එකේ මෙච්චර කල් net connect වෙන්න නම් dialog broadband package එකක් activate කරන්නම ඕනා. එහෙම නැතුව normal විදිහට මගෙ phone එක net එකට connect වුනේ නැහැ. Dialog එකට ගිහිල්ල ඇහුවත් උන්ටත් හිතා ගන්න බැරි වුනා මොකක්ද case එක කියල.

දවස් 3කට විතර කලින් මම නිකමට වගේ mobitel sim එකක් දාල try කරද්දි කිසිම අවුලක් නැතිව net එකට connect වුනා. (mobitel package එකක් activate කරල තිබ්බෙ නැහැ. android වලින් sim එකට අදාළව auto settings ගන්න නිසා මම settings වෙනස් කලෙත් නැහැ.)
ඉතින් මම ආපහු dialog sim එක දාල connect කරල බැලුවා. මෙන්න එතකොට package නැතුව net වැඩ.
පුදුමෙ කියන්නෙ මේ දවස් 3ට මම 100mb ටත් වඩා බාන්න ඇති.
ඒවුනාට dialog එකෙන් එක සතයක් වත් මගෙ account එකෙන් තාම අඩු කලේ නැහැ.
මේවැඩේ වුනේ කොහොම කියලද උඔල හිතන්නේ.(බැරි වෙලා package එකක් activate වුනා කියලා හිතන්න බැහැ. මගෙ balance එක තිබ්බේ රැ.21 යි.)
Last edited:
)