2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    mala...

    තාරකා දොර‍ටු තියෙන්නේ ඉහල ශක්තියක් තියෙන තැන්වලයි. පෘථිවිය මධ්‍යයේ ඉහල තාපයක් තියෙනවා.ඒක නිසා එහි තාරකා දොර‍ටු පිටසක්වල ජීවින් අතීතයේ සිට සවි කරලා තියෙනවා. පසුගියදා ඔබට දැනුන භූ කම්පන සිදු වුනේ පිටසක්වල ජීවින් මෙ පෘථිවි තාරකා දොර‍ටු විවෘත කරමින් සිටින නිසයි.

    ඔක වෙන්න ඇති ඒ කාලෙ පොලව පලගෙන අපායෙ යනව කියන්නෙ:confused::confused::confused::confused:...
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    “ඔරියන්තුමා කියන්නේ මානව වේශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්.නව යුගයට පෘථිවිය මෙහෙයවීමට තමයි ඔහු පෘථිවියට එවලා තියෙන්නේ. “

    ඔරියන්තුමා කියන්නේ ඔයා නෙමේද දැන් ?? :confused:

    “අනිත් එක අපි විශේෂ තාක්ෂනයක් භාවිතා කරන්නේ නෑ.මානවයන්ට ක්‍රමයෙන් යම් ප්‍රාථමික තාක්ෂනයක් ලබලා දීලා“

    ඇයි ඉතින් ඔයා සංකීර්න තාක්ෂනය භාවිතා නොකර මේ කොහෙල්මල් ජරා කම්පියුටර් වල එල්ලිලා ඉන්නේ ??

    “මුලු පෘථිවියම,ස්වභව ධර්මයා සහ මානවයන්ගේ සහ ජීව පද්ධතියේම පරිණාමය පිටසක්වල ජීවින් ස්වභවධර්මයට තාක්ෂනය මුසු කරන ක්‍රම වේදයක්. ඇස්ට්‍රල් ශක්තීන් වල පරිණාමයට අපි මේවා භාවිතා කරනවා“

    මේක නම් තේරුණේ නෑ
    ඔයා කියන්නේ මිනිස්සු මැව්වේ පිටසක්වලයෝ කියලාද ??
    එතකෙට දැන් පිටසක්ල අයත් අදහන බුදු දහම .. ඇතිකරපු බුදු රජානන් වහන්සේත්
    ඔය ඔයා කියන විදිහට පිටසක්වලයින්ගේ ප්‍රඩක්ට් එකක් නේ ?? (බුදු හාමුදුරුවොත් මනුෂ්‍යයෙක් නේ)
    ඇයි ඉතින් පිටසක්වල ජීවීන් තමන්ගේ ප්‍රඩක්ට් එකක් විසින් සොයාගන්න ලද දෙයක් විශ්වාස කරන්නේ ???

    ඔය ප්‍රශ්නටික මමත් අහල තියනව බං මුගෙන්...වැඩක් නෑ...අපේ බුදුහාමුදුරුවෝ පරාදයි..මු කියන විදියට සක්වලයො තමයි niyama වැඩ්ඩො...:yes::yes::yes:
     
    • Like
    Reactions: dath kimbula

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔරියන්තුමා කියන්නේ මම තමයි. ඒක මම හැමතැනම කියලා තියෙනවා.බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්.එතුමා පෘථිවිය ‍තෝරා ගත්තේ ඔහුගේ ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්න.
    මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.

    බම්බුව තමයි..:no::no: ඔයා කියන විදියට ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්නනේ බුදුහාමුදුරුවො මෙහෙට ඇවිත් තියෙන්නෙ..එහෙනම් මොන බම්බුවකටද සුමේධ තාපසයො වෙලා හිටපු කාලේ බුද්ධත්වයම පතාගෙන දීපංකර බුදුන්ගේන් නියත විවරණ ගත්තේ,,එහෙනම් රහත් වෙලා short cut එකෙන් නිවන් යන්න(ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න)තිබුනනේ..බෝසත්වරයෙක් මේ ලෝකෙට පහල වෙන්නෙ තමන්ට විතරක් ගොඩ යන්න නෙමේ..සියලු සත්වයින්ම ගොඩගන්න හිතාගෙන...

    එහෙම හිතාගෙන උන්වහන්සේ ඔයා කියන අධි තාක්ෂණයක් තියන අන්තර්සක්වල ඉදන් මෙහාට ආවනම් ඇයි මිනිස්සු ලේසියෙන් නිවන් යවන්න පුළුවන් මොනවහරි ගැජමැටික් ටිකක් අරගෙන නාවේ...:rofl::rofl:

    :lol::lol::lol:පිස්සුනේ බං මට...:lol::lol::lol:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිටසක්වල කොහෙද බුදු දහමක්.මොන දහමක්,ආගමක්වත් අන්තර්සක්වල තුල නෑ.ආගම් අදහන්නේ පරිණාමයේ පහල මට්ටමේ ඉන්න බුද්ධිමත් ජීවීන්. පිටසක්වල කියන්නේ සියල්ලම ජයගත්ත තැනක්.ඒ අය ඔයාල හිතාගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා බලවත්.ඔයාල දෙවිවරුන් කියලා ආදී කාලේ හිතුවේ ඔවුන්ව දැකලා තමයි. පහල මට්ටමේ සිටින පිටසක්වල ජීවින් ඉහලම තලවල පරිණාම මට්ටම් වල ඉන්න පිටසක්වල ජීවින් වෙත ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා.

    :rofl::rofl:කාට කියන්නද...දන එතකොට තුසිත දිව්‍යලෝකෙටද අන්තර්සක්වල කියන්නෙ:rolleyes::rolleyes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔරියෝ, බුදු හාමුදුරුවෝ විතරක් මේකට අල්ලගන්න එපා. උබේ ඕනෑම වැඩකට අපි ඉන්නම්. හැබැයි ඕක විතරක් ඇදල ගන්න එපා:frown::frown:

    ;);););)උබ කියන වෙන ඕන මගුලක් අපි දන්නෙ නැති නිසා අහං ඉන්නම්....:frown::frown:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔය දොස්තරලා,දත් දොස්තරලා ඉන්නේ මේ වසර තුල විතරයි.2012 තමයි එයාලගේ සේවය අවශ්‍යය වෙන අවසන් වසර. නව යුගය තුල දොස්තරලා දත් දොස්තරලා නෑ. පාලකයන්, පාලිතයන් නෑ.ඔයාලට බොස්ලා නෑ.ආය බොස්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ. කවුරුවත් ඔ‍ෆිස් ජොබ් කරන්න අවශ්‍යතාවයක් නෑ.ඒවා ඔටෝ වෙනවා.
    පිටසක්වල පාලකයන් ඉන්නේ.ඒ අය මානව පාලකයන්ට වඩා ඥානාන්විත හොඳ නායකයන්.සියලූම පංති බෙදීම් අපි අවසන් කරනවා.

    ඕව හොදයි ඉතින් වෙනවනම්
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එල එල.... මොනව උනත් මචෝ අපිවත් ගොඩ දාපන් 2012/12/21..:):):):):):):)
    මම හෙනම බයකින් ඉන්නෙ මැරුනට පස්සෙ මොකෙක් වෙල ඉපඩෙවිද කියල....:shocked::shocked::shocked::shocked::shocked:.
    උබෙ thread එක නිස බය ටිකක් අඩුවෙල තියෙන්නෙ...;)
    ;););););););)

    hak හැක් hak හැක් hak හැක් hak හැක් hak හැක් hak හැක්......:P:P
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔය ප්‍රශ්නටික මමත් අහල තියනව බං මුගෙන්...වැඩක් නෑ...අපේ බුදුහාමුදුරුවෝ පරාදයි..මු කියන විදියට සක්වලයො තමයි niyama වැඩ්ඩො...:yes::yes::yes:
    buduhamuduruwoth pita sakwalayek kiyala thamai oronthuma kiyanne..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය දොස්තරලා,දත් දොස්තරලා ඉන්නේ මේ වසර තුල විතරයි.2012 තමයි එයාලගේ සේවය අවශ්‍යය වෙන අවසන් වසර. නව යුගය තුල දොස්තරලා දත් දොස්තරලා නෑ. පාලකයන්, පාලිතයන් නෑ.ඔයාලට බොස්ලා නෑ.ආය බොස්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ. කවුරුවත් ඔ‍ෆිස් ජොබ් කරන්න අවශ්‍යතාවයක් නෑ.ඒවා ඔටෝ වෙනවා.
    පිටසක්වල පාලකයන් ඉන්නේ.ඒ අය මානව පාලකයන්ට වඩා ඥානාන්විත හොඳ නායකයන්.සියලූම පංති බෙදීම් අපි අවසන් කරනවා.

    මේ විදිහට ඉතින් මිනිස්සු ඕන නැ නේ..
    ලොල්.. නිකන් බොරු එපා

    මගේ කලින් ප්‍රශ්නෙට උත්තර ලැබුනේ නැත.. :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි නොදැකපු හුඟක් දේවල් අපිට දක්නට ලැබෙනු ඇත.ඉතාම සරල දේවල් පවා.ඒ කියන්නේ අපි දැකලා තියෙන්නේ රතු කොල ,කහ,සුදු නිල් වගේ ප්‍රබල වර්ණ සහ අනෙකුත් වර්ණ රාශියක්.නමුත් ඔබ ජීවිතයට දැක නොමැති ඔබ හිතාගෙනවත් නොමැති ප්‍රබල වර්ණ ඔබ දකිනු ඇත. ඒ වගේ නොයෙක් දේවල්.ඒ වගේ නවතම දේවල්,නවතම දර්ශන අපි දකිනු ඇත.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ විදිහට ඉතින් මිනිස්සු ඕන නැ නේ..
    ලොල්.. නිකන් බොරු එපා

    මගේ කලින් ප්‍රශ්නෙට උත්තර ලැබුනේ නැත.. :(
    උදේ ඔ‍ෆිස් ගිහිල්ලා හවසට ගෙදර එන පිටසක්වල ජීවින් අන්තර්සක්වල තුල නොමැත.
    වැ‍ටුපක් බලාගෙන කරන ජොබ්ස් එහේ නැත.ස්ථිර ජොබ්ස් කරන අය නැත. නමුත් ඒ අය නිකන් කකා බිබී ඉන්න අයත් නෙවෙයි. ඒ අය පරිණාමයට දායක වන ක්‍රියා කාරකම් වගේම විශ්ව ගවේෂනය කරනවා.හුඟක් සංචාරය කරනවා.ක්‍රියාකාරකම් තියෙනවා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උදේ ඔ‍ෆිස් ගිහිල්ලා හවසට ගෙදර එන පිටසක්වල ජීවින් අන්තර්සක්වල තුල නොමැත.
    වැ‍ටුපක් බලාගෙන කරන ජොබ්ස් එහේ නැත.ස්ථිර ජොබ්ස් කරන අය නැත. නමුත් ඒ අය නිකන් කකා බිබී ඉන්න අයත් නෙවෙයි. ඒ අය පරිණාමයට දායක වන ක්‍රියා කාරකම් වගේම විශ්ව ගවේෂනය කරනවා.හුඟක් සංචාරය කරනවා.ක්‍රියාකාරකම් තියෙනවා.

    sex කරන්නේ නැද්ද බන් උන්?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    sex කරන්නේ නැද්ද බන් උන්?
    පිටසක්වල සෙක්ස් ප්‍රශ්නයක් නෑ. එහේ අර්ධ ස්වභාවික සෙක්ස් වුනත් කරන්න පුලුවන්.ඒ අයට පුලුවන් තාක්ෂනයෙන් 100%ක් මානව ශරිරයක් හදලා මොලය වෙනුවට කුඩා පරිගනකයක් බද්ධ කරන්න.එතකොට ඒ මානවයාගේ දත්ත ඇතුලත් කරලා ඇති නිසා ඔයාලගේ කමාන්ඩ් තේරුම් ගන්නවා.ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න පුලුවනි.පරිගනක මානවයන්.
     
    33000W

    කෙනෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනව නේද ඒකෙන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    uba api api kiyanne ubath nikan pitasakwala ekek wagene
    pitasakwala yanawakawath photo ekakwath dapanko
    uba nikan kiyawanawa witharaine ko proofs uba ekka aliensla connection thiyanawa kiyanda :no:
    මේකයි පිටසක්වල ජීවින් ඉන්නවා කියලවත් අපිට 100%ක් සාක්ෂි නෑනේ. ඒ අය එහෙම 100%ක් සාක්ෂි දෙන්නේ නෑ. නමුත් මට ඒ අය 200%ක් සාක්ෂි දීලා තියෙනවා එයාලා සිටිනවා විතරක් නෙවෙයි 2012 වසරේ පෘථිවියට එනවා කියලා.මම එහෙම 100%ක් සාක්ෂි දීලා පාරට බැහලා නිදහසේ යන්න පුලුවන්ද?
     
    Status
    Not open for further replies.