හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඒ හැරුනු කොට අප මෙම හුයෙන් බලාපොරොත්තු වන දේ කීපයකි. අප ගියක් රස විදින අයුරද, අප ගේ හදවතට ද, බුද්ධියට ද එය දැනෙන, අප එයින් ප්‍රලය වන අයුරද, ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් බෙදා ගැනීම ප්‍රමුඛත ම බලාපොරොත්තුවයි. වර්තමානයේ අප ගේ දෙසවනට බලහත්කාරයෙන් පොම්ප කරන සුභාවිත නොවන ගීයෙහි අවගුණය කෙසේ වෙතත්, අප රස විදින සුභාවිත ගීයෙහි ගුණය මතුකොට පෙන්වීම අනෙකයි. හෙල ගී කෙත තුළ වපුරා ඇති විචාරය යයි සම්මත අන්‍යන්‍යෙ පිටකසා ගැනිම් වෙනුවට අපේ හදවත් තුළින් ම නැගෙන සබුද්ධික විචාරයක් රස භාව හදුනනවුන් ගේ සම්මතය තුල රෝපනය කිරීම අපේ තෙවන බලාපොරොත්තුවයි. අවසන, දැන් දැන් ඇසෙන හර සුන් ගී අතරින් ඉදහිට හෝ ගැයෙන සුභාවිත ගී පෙරා, තෝරා, හරවත් විචාර වලින් ඔප කොට, එහි ඇති අර්ථ රසය පමණක්ම නොව, සංගීතය, ගායන විලාශය, සංගීත යෙදුම් ඈ වින්දනීය තැන් එළකිරියන් ගේද, රස භාව හදුනන දුහුනන් ගේද, ගී සාහිතය පිලිබදව ගවේෂණය කරන විද්‍යාර්ථින් ගේ ද පරිශීලනයට, විදීමට , හැදෑරීමට ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වෙමු.[/FONT]
[FONT="]මේ සියල්ලම තබා අප, අප ලෙස අපේ ඇසින් ගී ලොව දකින්නට, රස විදින්නට එලකිරියන් හට මග නොමග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් වීම, මේ හුයට සම්මාදන් වන සියලු ම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් ගේ රස මනස ඥාණනය කිරීම අප ගේ නොතිත් ඉලක්කයයි.
[/FONT] [FONT="]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]
[/FONT]
[FONT="]හෙළ සුභාවිත ගීතයේ රුව ගුණ වරුණ දකින කවුලුවයි, “හද විල කළඹන ගී ජල රේඛා”.[/FONT]
[FONT="]අපේ මහ ගෙදර, *ධනුෂුක* සොයුරා ගේ “සුන්දර ගීයක ඇරඹුම” සම්මානිත හුයෙහි ම ද්විතීය භාගය ලෙසයි,
මේ “හද විල කළඹන ගී ජල රේඛා” ඔබට තිළිණ කෙරෙන්නේ.[/FONT]
[FONT="]ඒ අපේ මහ ගෙදර අප්පච්චි වූ *ධනුෂ්ක* සොයුරා ගේ පූර්ණ අනුදැණුම, අනුමැතිය,අනුග්‍රහය සහ මග පෙන්වීම යටතේ.[/FONT]
[FONT="]අපේ මුල් හුය එන්න එන්නම දිගු වීමෙන් සහ ගී විචාර නැවත නැවත උපුටා දැක්විමෙන් ඇති වි තිබෙන විඩාබර බව ඉවත් කිරිමටයි මේ වෙර, සවිය.[/FONT]
[FONT="][FONT="]අපේ මහ ගෙදර, *ධනුෂුක* සොයුරා ගේ “සුන්දර ගීයක ඇරඹුම” සම්මානිත හුයෙහි ම ද්විතීය භාගය ලෙසයි,
මේ “හද විල කළඹන ගී ජල රේඛා” ඔබට තිළිණ කෙරෙන්නේ.[/FONT]
[FONT="]ඒ අපේ මහ ගෙදර අප්පච්චි වූ *ධනුෂ්ක* සොයුරා ගේ පූර්ණ අනුදැණුම, අනුමැතිය,අනුග්‍රහය සහ මග පෙන්වීම යටතේ.[/FONT]
[FONT="]අපේ මුල් හුය එන්න එන්නම දිගු වීමෙන් සහ ගී විචාර නැවත නැවත උපුටා දැක්විමෙන් ඇති වි තිබෙන විඩාබර බව ඉවත් කිරිමටයි මේ වෙර, සවිය.[/FONT]
[/FONT]
[FONT="]ඒ හැරුනු කොට අප මෙම හුයෙන් බලාපොරොත්තු වන දේ කීපයකි. අප ගියක් රස විදින අයුරද, අප ගේ හදවතට ද, බුද්ධියට ද එය දැනෙන, අප එයින් ප්‍රලය වන අයුරද, ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් බෙදා ගැනීම ප්‍රමුඛත ම බලාපොරොත්තුවයි. වර්තමානයේ අප ගේ දෙසවනට බලහත්කාරයෙන් පොම්ප කරන සුභාවිත නොවන ගීයෙහි අවගුණය කෙසේ වෙතත්, අප රස විදින සුභාවිත ගීයෙහි ගුණය මතුකොට පෙන්වීම අනෙකයි. හෙල ගී කෙත තුළ වපුරා ඇති විචාරය යයි සම්මත අන්‍යන්‍යෙ පිටකසා ගැනිම් වෙනුවට අපේ හදවත් තුළින් ම නැගෙන සබුද්ධික විචාරයක් රස භාව හදුනනවුන් ගේ සම්මතය තුල රෝපනය කිරීම අපේ තෙවන බලාපොරොත්තුවයි. අවසන, දැන් දැන් ඇසෙන හර සුන් ගී අතරින් ඉදහිට හෝ ගැයෙන සුභාවිත ගී පෙරා, තෝරා, හරවත් විචාර වලින් ඔප කොට, එහි ඇති අර්ථ රසය පමණක්ම නොව, සංගීතය, ගායන විලාශය, සංගීත යෙදුම් ඈ වින්දනීය තැන් එළකිරියන් ගේද, රස භාව හදුනන දුහුනන් ගේද, ගී සාහිතය පිලිබදව ගවේෂණය කරන විද්‍යාර්ථින් ගේ ද පරිශීලනයට, විදීමට , හැදෑරීමට ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වෙමු.[/FONT]
[FONT="]මේ සියල්ලම තබා අප, අප ලෙස අපේ ඇසින් ගී ලොව දකින්නට, රස විදින්නට එලකිරියන් හට මග නොමග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් වීම, මේ හුයට සම්මාදන් වන සියලු ම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් ගේ රස මනස ඥාණනය කිරීම අප ගේ නොතිත් ඉලක්කයයි.
[/FONT] [FONT="]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉදින් අරඹමු, ගීතයේ වින්දනීය ඉසවු සොයා යන තීර්ථ යාත්‍රාව..............[/FONT]
[FONT="]හද විල කළඹන ගී ජල රේඛා.....................!!!!!![/FONT]

Last edited:

niyamai !! wichara koranda nam danne naa rasa windinna nam dannawa 