මම යනවෝ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ගිය අවුරුද්දේ වගේ මේ පාරත් අපි ලංකාවට යනවා :yes:

    මාස තුනකට විතර එන්න හම්බෙන්නේ නෑ එලකිරියට :(

    නයිට් ක්ලබ් එකේ :rolleyes: , මැරීඩ් :P ක්ලබ් එකේ :rofl: සහ ලන්තේ හැමෝවම මතක් කරනවා ඔන්න :D


    බායි හැමෝටම :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුභ ගමන්... පරිස්සමට වරෙන්, කෝකටත් වමනේ පෙති දෙක තුනක් ගනින්...

    Good Luck....! ;)



    :lol: තැන්ක්ස් ;)


    ai ubata lankawe internet nadda?


    ලංකාවට නිවාඩුවට ගියාම කවුද බං ඉන්ටර්නෙට් යන්නේ :frown:


    Captain ජැක් ස්පැරෝ;12781158 said:
    සුභ ගමන් මචන්.......
    පුලුවන් වුනගමන් එළකිරියට එන්න බලපන්..........:cool:


    තැන්ක්ස් වේවා :D

    ඉන්ටර්නෙට් එන්නේ නෑ :no:



    amme athi yantan loku deyak mata nan mara happy :D aww yeahhhhhhhhhhh
























    good luck kolla passe waren harida :P



    ඕකේ :sorry:

    අනිවා ;)



    ඒක නේන්නම්...:eek:ඊට වඩා වැඩ ඇති කරන්න මගෙ හිතේ...:yes::yes:


    :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔකේ වරෙන් වරෙන්


    එනකොට

    Benson & Hedges special filter 5 packs
    TEQUILA : Patron Silver 1 bottle

    අරන් වරෙන්.


    හිස් අතින් ආවොත් තෝව හම ගහනවා :angry::angry::angry::angry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    සුභ ගමන් මචෝ...
    අපි Airport එකට එන්නම් EK කියල බෝඩ් එක්ක උස්සගෙන:yes::yes::D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව