හොද Hair iron එකක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට ගන්න ඕන හොද Hair iron එකක්..

    කොහෙන්ද ගන්න තියෙන්නේ !!!

    Hair iron use කලාට කොණ්ඩෙට අවුලක් නැත්ද?

    මේකෙන් දිග කොන්ඩෙක අග ක්‍රේල් ගැහෙන එක අරින්න පුලුවන්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: Straightening iron ද? :D සෙරමික් එක හොඳයි. :no: වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ මචන්. :yes: Heat protection spray එකක් පාවිච්චි කරහන්, නැත්තම් කොණ්ඩෙ යන්න ගනීවි. :nerd: ක්‍රේල් අයින් කරන්න පුළුවන්, :dull: ආයෙ කොණ්ඩෙ වැවෙනකොට වැවෙන්නේ ක්‍රේල් විදියට.. :D මාසෙකට සැරයක් විතර straight කරන්න වෙයි ආයෙ ආයෙ.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Rs 300 pita kotuwe.hoda ekak ganin heat control karanna kaka ceramic plate thina.ayan karaa eka hitinne na ban moni iron eken karath silicon wage gala iron karapan.straight cream ekak gala karapan kalayak thinawa
     
    na machan masayak hitinne na straight eka.cream ekak gala karoth kalayak thinawa nikanma iron karata straight eka hariyata kalayak thiya ganna baha
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    na machan masayak hitinne na straight eka.cream ekak gala karoth kalayak thinawa nikanma iron karata straight eka hariyata kalayak thiya ganna baha

    :yes: නිකන් ම අයන් කරලා නාලා ආවම ආයෙ තිබ්බ වගේමයි. :yes: ක්‍රීම් එකක් අනිවා ඕන..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එල ස්තුතියි මචන්ලා !! :)

    ක්‍රීම් එකක නමක් කියන්න පුලුවන්ද ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Rs 300 pita kotuwe.hoda ekak ganin heat control karanna kaka ceramic plate thina.ayan karaa eka hitinne na ban moni iron eken karath silicon wage gala iron karapan.straight cream ekak gala karapan kalayak thinawa

    හොද heat control & ceramic plate Iron එකක් කීයක්‌ වෙයිද ගාන අවුලක් නැහැ !
    උබ දන්න හොද straight cream එකක් තියෙනවද ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට මාසෙන් මාසෙට ස්ට්‍රේට් කරන්න වෙයි මචෝ.. ආයෙම කොන්ඩෙ වැවෙනකොට ක්‍රේල් වෙලා වැවෙන්නෙ.. කොන්ඩෙ අයන් කරන එකයි ස්ට්‍රේට් කරන එකයි ඒ තරම් හොද නෑ බං කොන්ඩෙට.. අනේ මංදා.. අයන් කලාම කොන්ඩෙ පැලෙනවා.. Conditioner එකකුත් යූස් කරපන්.. නැත්නම් කොන්ඩෙ ඉවරයි..:no:

    marwa2005_0afe451c8ab0d26b0cf8ea2388af0165.jpg

    glatt patta jarawak ganna epa mama addhakimen kiyanne methana nama danna baha hoda cream wala spam wenawa pm karapan