7.2MBps ඕනෙද ????(Dialog FUP HacK Hidden part)

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn meka AT command ekak,meken wenne modem ekai pc ekai connect wena speed eka wadi wena eka withrai,oka aadi kale dial up modem walath wada,karala balannako,connection eka wadi wena wenasak wenne na,FUP ehema kisima deyak adala na,ewa karanne okkoma ISP side router walin

ex:mage hsdpa modem eka(SE K850,3.6Mbps) 10MBps connect wenwa phone n PC via virtual ethernet bridge.but uta wadiyema yanna puluwn 3.6Mbps wenakn,mata awith tiyenne wadima 1.5Mbps dialog,1MBps awith tiyenwa mobitel 1Mbps eken.man owa test karanna karapn coz I use ADSL,not HSDPA :D
 

pahanucsc

Member
Nov 25, 2008
14
0
0
කොපි කරද්දි මොන මහන්සියක්ද?

Dialog FUP limit and Dialog Download Speed Up
n48873532442_1706138_4724.jpg

කව්ද මේ පො***** නේද ??:lol::P

Huawei-E150-USB-HSDPA-Modem-3-6-Mbps.jpg



අපි වැඩේට බහින්න කලින් බලමු මේ FUP කියන්නේ මොකක්ද? ඇත්තටම එකේ පරමාර්ථය මොකක්ද කියල.

dialog කියන විදියට නං FUP එකක් දාලා තියෙන්නේ HSPA භාවිතා කරන්නන් සුළුතරයක අධික භාවිතාව නිසා අනිත් බහුතර පාරභෝගිකයන් ලබන සේවාව කෙරෙහි ඍණාත්මකව ඇතිවන බලපෑම ඉවත් කිරීමටයි.

Dialog billing Cycle එක වැටෙන්නේ මාසෙක 15 වෙනිදා. 10-15 වෙනිදා කාලය අතරතුර හැමෝම තමුන්ගේ කනෙක්ෂන් ‍එකේ 5GB ඉවර කරල දාන්න මොනව හරි download කරනවා. 5GB පාවිච්චි කලාම වේගය 384Kbps කට අඩුවෙනවා. 6GB පාවිච්චි ක‍ලාම 64Kbps.(එතකොට නං broadband කියන්න නිකං ලැජ්ජයි වගේ Dialup තමා සුදුසුම වචනේ. : )5GB limit එක පැන්නම අවශ්‍ය නම් මාසයේ ඉතිරි දින සියල්ලම රු.100 බැගින් ගෙවා වේගය අඩු නොකල ලෙස නැවත භාවිතා කරන්න පුළුවන්. මාසෙකට 5GB ත් මදි උන කෙනෙක් රු.300 ගානේ ගෙවල පොඩි පොඩි ඩවුන්ලෝඩ් දායි කියල නම් හිතන්න අමාරුයි.

මේක ගැන තව පැත්තකින් හිතලා බලමු. HSPA bandwidth එක shared bandwidth එකක්.

උදාහරණයකට එක් HSPA tower එකකට ලැබෙන bandwidth එක ඒ අවට connect වෙලා ඉන්න userලා අතරේ බෙදීයනවා. 10දෙනෙක් connect වෙලා ඉන්නවා නම් කනුවේ bandwidth එක 10Mbps නම් එය 1Mbps බැගින් ඒ දසදෙනා අතරෙ බෙදීයනවා. ඔය කනෙක්ෂන් එක තියෙන 20 දෙනෙක් ඔය අවට ඉන්නවා කියල හිතමු.

ඔන්න 10 දෙනෙක් 5GB පනින්නේ නැති අය(A කාණ්ඩය කියල ගමු), 10 දෙනෙක් 5GB ඉක්මවනව( B කාණ්ඩය කියල ගමු). B කාණ්ඩයෙන් 5 දෙනෙක් 100ගානේ දීලා කනෙක්ෂන්‍ එක පරණ speed එකෙන්ම තියාගන්නවා.(B1 කාණ්ඩය) ඉතිරි පස්දෙනා එහෙමම ඉන්නවා.(B2 කාණ්ඩය)B කාණ්ඩයේ ඉන්නේ අධික භාවිතා කරන්නන් නිසා නිතරම කනෙක්ට් වෙලා ඉන්නවා කියල සහ A කාණ්‍ඩයේ ඉන්නේ අඩුව‍ශයෙන් භාවිතා කරන්නන් නිසා වරින් වර සලකනු ලබන වෙලාවක 5දෙනෙක් පමණ connect වෙලා ඉන්නවා කියල උපකල්පනය කලොත් එක් අයෙකුට ලැබෙන මධ්‍යයන වේගය 10Mbps/15= 666Kbps ක් වෙනවා.dialog කියන අර බහුතරයට සාධාරනේ ඉෂ්ට වෙලාද? මේක Fair user policy එකක්ද? නැත්තම් Unfair User Policy එකක්ද?

මේ සෙල්ලමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මාසේ අන්තිම හරියට යනකොට කනෙක්ෂන් එක කාටවත් භාවිතා කරන්න බැරි විදියට congestions සිද්ද වෙන එකයි.

මම මේ ගැන lirnasia විසින් මෙහෙය වූ broadband seminar එකේදී ප්‍රශ්න කලා. dialog නියෝජිතයාගෙන් මුලින් හරි පිළිතුරක් නොලැබුනත් පස්සේ මම ආයෙත් පැහැදිලි කලාම ඔහු එකඟ උනා මා කියන දෙය සමඟ.( lirnasia workshop එක ගැන හා seminar එක ගැන පෝස්ට් එකක් ළඟදීම දාන්නං)

මේ මාසෙන් පස්සේ මම Dialog HSPA ගැන ලියන එකක් නෑ. Dialog HSPA ට සමුදෙන්න හිතුවා. මම මාස 7ක් මේ කනෙක්ෂන් එක භාවිතා කලා මාස 6කම බිල හරියටම වෙලාවට ගෙවල තියෙනවා අවසාන මාසයේ කනෙක්ෂන් එක අතහරින්න හිතල බිල නොගෙව ඉදල ආයෙත් ගෙව්වේ workshop එකට හොඳ කරුනු ටිකක් එකතු කරගන්න. ඕනෑවටත් වඩා දේවල් හම්බ උනා සති දෙකක් ඇතුලත. කොහොම උනත් මම සතියක් පහුවෙලා බිල්‍ ගෙව්වට2%ක දඩේකුත් අය කරගෙන. ඒවා නං සේරම තිතට නූලට සිද්ධ වෙනවා. ‍තාම deposit ඉල්ලන්න නම් ගියේ නෑ අර සමහරුන්ට උනා කියනවා වගේ deposit නොගෙව හිටියොත් නම් තවත් පෝස්ට් එකක් ලියන්න වෙයි. dialog ට පින් සිද්ද වෙන්න මට ලාබෙට මොඩම් එකකුත් හම්බ උනා. දැන් ‍ඒ මොඩම් එකත් එක්ක වෙන service provider කෙනෙක්ට මාරුවෙනවා.

*Lets Do It*ඔන්න දැන් මගේ දීර්ග ලියවිල්ල කියවල ඔයාලට කම්මලිත් ඇති.. ඒ කොහොම උනත් මම අද ඩයලොග් වල වේගය වැඩි කරන්න උපක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකෙන් වෙන්නේ FUP ලිමිට් එක හැකි තරමින් අවම කිරීමය්

මුලින්ම ඔයාලගේ ඩයලොග් සොෆ්ට්වරේ එක disconnect කරන්න. දැන් control panel එකට යන්න. ඊට පස්සේ Phone and Modem Options ගිහින් ඔයාල පාවිච්චි කරන Modem එක තෝරාගන්න. ඒ වගේම communication පොර්ට් එකත් හරියට තෝරාගන්න. එක කරන්නේ මෙහෙමය් Window එකේ කෙලවරේ ඇති attached ටු කියල line එකක්. එතනින් බලන්න COM කියන වචනේ තියෙන්නේ මොකේද කියල? එක තියෙන එක select කරගන්නකො. දැන් එකේ properties ගිහින් advance ටැබ් එක select කරන්නකෝ. දැන් එකේ EXTRA INITIALIZATION COMMAND යටතේ ඇති ඉඩෙහි මේක type කරන්න.



AT&FX



මේ command එකෙන් ඩයලොග් වෙතින් ඔයාලට ලැබෙන උපරිම වේගය වෙනස් කරනවා. ඒ කියන්නේ කලින් ලැබුනේ 3.6 Mbps නේ. දැන් ඔයාලට 7.2mbps වේගයක් ලැබෙනවා. ඔයාලගේ මොඩෙම් එකේ වේගය 3.6mbps උනත් මේ ලැබෙන වේගය ඊට වඩා එහාට යනවා. ඒ කියන්නේ 3.9 වගේ. මම කියන එක ගැන විශ්වාස නැත්තම්,Dialog Manager software එකෙන් ඉන්ටෙර්නෙට් connect කරගන්න . මුලින්ම START තේරෙන්නේට යන්න. දැන් එකේ connect to කියන එකෙන් ඔයාල දැන් පාවිච්චි කරන connection එක තෝරාගන්න. එකේ status ගිහින් බලන්න. එතකොට එතන ස්පීඩ් එක පෙන්නන්නේ 3.6mbps විදියට. දැන් අපහු disconnect කරලා අර මම කියල දීපු එක කරලා බලන්නකෝ. ඊට පස්සේ අයෙත් ඒ ව්දියටම ගිහින් බලන්න ස්පීඩ් එක 7.6mbps විදියට වෙනස් වෙලා ඇති.



මේ කරපු දෙය නිසා FUP වලින් අඩු කරන ස්පීඩ් එක යම් තරමක් දුරට පාලනය වෙනවා. අනිත් එක Internet Download වේගය අදහගන්න බැරි තරමටම වගේ වැඩි වෙනවා. මට type කරලා මහන්සිය්. මම හිතන් හිටියේ ක්‍රම දෙකම අද කියල දෙන්න. අනිත් එක හෙට දාන්නම්කො. මුලින්ම මේක කියවල හොඳට තේරුම් අරගෙන කරන්න. ඔය මේක කරන්න බය , මේක තේරෙන්නේ නැති නංගිලා මේක කරන්නේ නැතිව හිටියට කමක් න.


source:-internet
රෙප් එහෙම දීල යන්න නිකන් යන්න එපා හොදේ:yes::yes:
කොපි කරද්දි මොන මහන්සියක්ද? ඕවා ගත්තේ මෙන්න මෙතැනින් නේද ?
http://blog.pahans.com/2009/05/dialog-fup-unfair-user-policy/
:lol::lol:
 
Last edited:

nipuna_rcg

Member
Jan 31, 2012
1
0
0
hafoi මගේ තිබ්බ ස්පීඩ් එකත් අඩු උනා වගේ.... 3.6 තිබ්බ එක 460kb උනා...
 

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    Kind Airtel has reduced DOWN speeds to 64 kbps when FUP limit 10 GB is reached, for their DUMB :confused::sorry::eek::shocked: Unlimited customers.....!!!!

    Check for yourselves.....! (Another MIRACLE for Sri Lankans)

    http://airtel.lk/AirtelSL/downloads/FUP.pdf


    Thank you TRCSL http://www.trc.gov.lk/ again for your kind support for customers like us who complained regarding reduced download speeds...!!!!

    mageth speed adu wena seen ekak awane,wenada ehema wenne na,un kiyanawa dan calander month widiyatalu speed eka adu wenne,eth billing date ekaku thiyanawa mase mada :( waradila hari kalin mase billing date eka 7 wenidata kalin 1 wenida idan 7 wenida wenakan GB gaana 10 kittu wenna ue kaloth baduma thama ilaga masema slow :(
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0

    HSDPA Dongles new stocks

    ZTE MF110 -2900/- MicroSD reader -7.2
    ZTE MF112 - 2900/- Voice Call - 7.2
    HUAWEI E170 3200/- 7.2
    HUAWEI E173 3500/- 7.2, MicroSD reader, Voice with TRC approvals
    HUAWEI E368 4700/- 21Mpbs, MicroSD reader

    ZTE MF10 wifi-n 3G routers 5,000/
    ZTE MF60 wifi-g 3G portable routers - Next week

    3G Antenna 5db -1500/-
    3G Yagee Antenna 16db 5500/-

    150Mpbs wifi-n USB LAN card 1900/- with 3db antenna

    Dongles one year warranty
    Routers six months warranty

    www.yaathra.info

    071 - 6810451