උඹ පැණියා උනත් අදහස නම් සුපිරී...
අපිව එපා කියපු කෙනෙක් ගැන දුක්වෙලා වැඩක් නෑ තමයි බං...
![]()
![]()
![]()
![]()
කවුද බං උඹේ රෙදි ගැලෙව්වේ මෙතන...
මට සැක බබාව...
ඌනේ ඔය වගේ වැඩ වලට ඉන්නේ...
![]()
![]()
![]()
![]()
ඕක ඒ කෙල්ල දකිනකොට වෙවුවල දාඩිය දාලා බොරු කෝල් අරගෙන දුවනවනෙ
ඒ කෙල්ලට පට්ට හිනා
උඹ පැණියා උනත් අදහස නම් සුපිරී...
අපිව එපා කියපු කෙනෙක් ගැන දුක්වෙලා වැඩක් නෑ තමයි බං...
![]()
![]()
![]()
![]()
කවුද බං උඹේ රෙදි ගැලෙව්වේ මෙතන...
මට සැක බබාව...
ඌනේ ඔය වගේ වැඩ වලට ඉන්නේ...
![]()
![]()
![]()
![]()
ඕක ඒ කෙල්ල දකිනකොට වෙවුවල දාඩිය දාලා බොරු කෝල් අරගෙන දුවනවනෙ
ඒ කෙල්ලට පට්ට හිනා


පව් යකෝ....
ඌට තාම පුරුෂදහිරිය ඇවිල්ලා නැතුව ඇතී...
![]()
![]()
![]()
![]()
හිනා වෙන්න එපා යකෝ ඌට...
උදව් කරපං ඒ දහිරිය ගන්න...
![]()
![]()
![]()
![]()
වැඩ්ඩා;12782499 said:GT අයියේ ඇස්.ඇම්.ඇස් නොටිෆිකේෂන් සිස්ටම් එකක් දමනු මැන.... අයෙකු මිසින් උනු වහාම පොලිසියට කතා කරනේනේ නැතුව මෙතන රෙදි ගලවන්න හදනවෝ !!!![]()



මව -
බත් කට ගුලි කොට අපට කවන්නීය
ඇය -
අප බත් කට අනා කැවිය යුතුය.
මව -
"උඹ කඩෙන් කන්න ඕනේ නැහැ, මම ඉන්නකල්" කියමින් උදේම නැගිට කෑම සදන්නීය.
ඇය -
"බබා අද අපි වෙනසකට එක්ක කඩෙන් කමු නේද" කියමින් උදේ නිදන්නීය.
මව -
පාසල් යද්දී කියන්නට කලින් රෙදි සෝදා දුන්නීය. අදුම් මැද දුන්නීය. පාසල් යන කාලේ අපි ඇගේ ඇදුම් සෝදා නැත්තේය.
ඇය -
විටෙක ඇගේ අදුම් පවා සෝදන්නට වෙනවාය. ඒ ආදරය නිසාය. ඇදුම් මදින්නට වෙනවාය. ඒ අරපිරිමැස්ම සදහා අදුම් සියල්ල එකවර මැදිය යුතු නිසාය.
මව -
තේ එක සාදා ලගට ගෙනත් දුන්නේ පොඩි කාලේ සිටය. තවමත් එහෙමය. කම්පුයුටරේ ලගටම ගෙනත් දෙන්නීය.
ඇය -
විවාහවී මුල් වසර කිහිපයක් ලගටම ගෙනත් දෙන්නීය. පසුව "අන්න තේ හැදුවා ගිහින් බොන්න" කියන්නීය. තවත් පසුව ඇය නිදිය. අප කඩෙන් තේ බිය යුතුය. නැත්තම් අල්ලපු ගෙදරින්ය.
මව -
අප පාඩම් කරද්දී ඇය නිදි වරා සිටියාය. නිදාගත්තේ අන්තිමටය.
ඇය -
අපි ඔෆීස් වැඩ කරද්දී, චැට් කරද්දී ඇය නිදිය. "ඔයා ඇදට ඇවිත් මට ඇහැරවන්න" කියන්නීය.
මව -
නිතර ඇගේ එල්ලිලාම නොසිටියාට තාත්තාට තවමත් ආදරේය. එය විදහා දක්වන්නේ ක්‍රියාවෙනි.
ඇය -
අපට උපරිමයෙන් ආදරේය. නිතර ඇගේ දැවටෙන්නීය. තොදොල් වෙමින් පවසන්නීය. ඉදිරියට... ?
මව -
කතා කරගන්නට බැරිව සිටිද්දී පවා, හඩා ඉල්ලන්නට කලින් දෙතන කටේ තැබුවාය. ඊට වෙලාවක්, ස්ථානයක් නොමැත්තේය.
ඇය -
විටෙක ඉල්ලුවද, බලපෑම් කළද කටේ තබනවා තියා පෙන්නන්නේද නැත්තේය. විටෙක ඊට නියමිත වෙලාවක්, ස්ථානයක් ඇත්තේය.
ඇය මවක් වූ දිනෙක මේ සියල්ල වෙනස් වනු නියතය. එවිට ඇය මවගේ ගති ගුණ අනුගමනය කරනු ඇත.
වෙනස් නොවන වෙනස නම් ගැහැණියමය.
මිතුරියක්, සොයුරියක්, නැගෙනියක්, පෙම්වතියක්, බිරිදක්, මවක් සහ සෙසු චරිත රැසක් !
සැමා මේ සියල්ල ලීවේ නිකං හිතට ආපු නිසා. ඒත් පෝස්ටුව ටයිප් කරල අවසානේ ගුණදාස කපුගේ මහත්යාගේ ගීතෙක කොටසක් ඉබේම මිමිණුනා. එතකොට පෝස්ටුව බරපතල් වෙනවා මෙන්න මෙහෙම.
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
"බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ" කියල කියන්නේ ඇයි කියල බොහොමයක් අය දන්නව ඇති. යෝධ ඇලේ මතුපිටින් වතුර ගලන්නේ නෑ වගේ පෙනුනට ඇල ගැඹුරට ගියාම ඉතා වේගයෙන් වතුර ගලාගෙන යනවා. ඒ ඇලේ බැස්ම හැතැක්මෙට අගලක් නිසා. දුර ගියාම තමා තේරෙන්නේ ගලනව කියලා. ඒ වගේ සමහර බිරින්දෑවරුනුත් තේරුම් ගන්න කල් යනව.




ඕක ඒ කෙල්ල දකිනකොට වෙවුවල දාඩිය දාලා බොරු කෝල් අරගෙන දුවනවනෙ
ඒ කෙල්ලට පට්ට හිනා
[/COLOR][/SIZE][/CENTER]
[/CENTER]
[/CENTER]
කෙල්ලෙක් අකමැති උනා කියල දුවන්න ඕනෙ යැ
අනේ මහ ලොකු දහිරිය
ඒකි නෝමල් එකේ කථා කරනව අපි එක්ක
මූ දුවනව



