ඔබේ_හඬ_මම_වෙමි

Status
Not open for further replies.

fortunato

Banned
Mar 30, 2012
241
20
0
repa.jpg


මගේ රෙප් රතු කොටුවක් තියෙන්නේ. එහෙම උනේ මම ඇත්ත කියන නිසා.:rofl::rofl:

පච්ච චාටර් කවියක් දැක්කොත් ඇත්ත කියනවා.:D:rofl::rofl: Elakiri Talk එක තියෙන්නේ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නනේ. එත් සමහරු බලාපොරොත්තු වෙන්නේ හොඳයි කියන එක විතරයි.

ඉතින් මම මේ රෙප් පෙන්නුවේ ප්‍රසිද්ධියේ යමක් චා කියල කියන්න බැරි උනාට එහෙම හිතන අය ඉන්නවා කියල පෙන්නන්න.:lol::lol:

තව මම ගොඩක් ඒවාට කුණුහරුපෙන් තමයි උත්තර දෙන්න. ඒ මොකද නිකම් කිව්වොත් ගොඩක් උන් ඒක දකින්නේවත් නැති නිසා. කුණුහරුපෙන් කිව්වොත් දකිනවා විතරක් නෙවෙයි ඇඩ්මින්ටත් රිපෝර්ට් කරනවා.:rofl::rofl::rofl:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba habai samahara dewal walata baninawa uba kamati nati nisa. uba kamati nati hama dema naraka nehe
     
    Status
    Not open for further replies.